oka elakiri 1tath podui![]()
ෆේස්බුක් විතරක් නෙමේ මචන් එළකිරියෙත් ඔය වගේ තමයි

එලකිරියේනම් කොහොමත් ඔකේ අනිත් පැත්ත....

ෆේස්බුක් විතරක් නෙමේ මචන් එළකිරියෙත් ඔය වගේ තමයි
sira kathawa mata oka danila godak kal.. eth ehema nathi ewnuth set ekak innawa ban e nisa upset ekak na...
මගේ tread වලට කව්රුවත් coment දන් නැ...![]()
බොරු කියන්න නම් එපා
දැන් බලන්න එළකිරියෙම ඉන්න භවලත් උදවියගේ ප්‍රොෆයිල් වල තියන Comment ගොඩ. එයාලට මොකක් හරි එකක් ඕනේ නම් උදව් කරන්න කට්ටිය වැහි වැහැලා. එයාලා මොන Thread එකක් දැම්මත් ඕනේ තරම් කට්ටිය ඉන්නවා Comment කරන්න. ඒත් අපිට ...................
