ෆේස්බුක් ඇත්ත.....!!!!!

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
ෆේස්බුක් විතරක් නෙමේ මචන් එළකිරියෙත් ඔය වගේ තමයි

sira kathawa mata oka danila godak kal.. eth ehema nathi ewnuth set ekak innawa ban e nisa upset ekak na...

ow ban EK eke kellekge thred 1k dakka gaman anik un kadaagena yanawa...
api mokak hari hoda thred ekak dammoth no reply bt views nam tiyenawa.....
thred daanna hiththenneth na ban...
 
chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
:lol::lol:එලකිරියේනම් කොහොමත් ඔකේ අනිත් පැත්ත....:dull::dull:
:nerd::nerd::confused::confused:
1538282987.gif
 
rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මගේ tread වලට කව්රුවත් coment දන් නැ...:dull:

    බොරු කියන්න නම් එපා
    දැන් බලන්න එළකිරියෙම ඉන්න භවලත් උදවියගේ ප්‍රොෆයිල් වල තියන Comment ගොඩ. එයාලට මොකක් හරි එකක් ඕනේ නම් උදව් කරන්න කට්ටිය වැහි වැහැලා. එයාලා මොන Thread එකක් දැම්මත් ඕනේ තරම් කට්ටිය ඉන්නවා Comment කරන්න. ඒත් අපිට ...................

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බොරු කියන්න නම් එපා
    දැන් බලන්න එළකිරියෙම ඉන්න භවලත් උදවියගේ ප්‍රොෆයිල් වල තියන Comment ගොඩ. එයාලට මොකක් හරි එකක් ඕනේ නම් උදව් කරන්න කට්ටිය වැහි වැහැලා. එයාලා මොන Thread එකක් දැම්මත් ඕනේ තරම් කට්ටිය ඉන්නවා Comment කරන්න. ඒත් අපිට ...................

    ko mage eke nane??e anith ayata...:(