ෆේස්බුක් එකෙන් මුදල් හොයමු

pabodaruwan

Member
Oct 7, 2011
371
99
0
ෆේස්බුක් එකෙන් මුදල් හොයමු

ෆේස්බුක් එකේ යාළුවොත් එක්ක චැට් කර කර එයාලගේ ෆොටෝස් බල බල කාලේ කන වෙලාවේ අතට කීයක්‌ හරි එන විදිහක් තිබුනොත් කොහොමද? කිසිම මහන්සියක් නෑතුව ෆේස්බුක් එකෙන් අපිට මුදල් හොයන්න පුලුවන්. කරන්න තියෙන්නේ fan page වලට like කරන එක විතරයි.වියදමක් යන්නෙත් නැති කාලය අපතේ යන්නෙත් නැති නිසා මෙක කරල බලන එකේ පාඩුවක් නෑ කියන එකයි මගේ මතය නන්. තවත් විශේෂම කාරණයක් තමයි ඔයාගෙ original profile එක මේ වැඩේට යොදාගන්න එපා.

Hint: කොහොමත් ඉතින් ඔයාලට fake profile බරගානක් තියෙනවනේ. :D ඒ නිස වැඩේ තවත් ලේසි.


කැමති අය PM කරන්න
 
Last edited:
  • Like
Reactions: KissMass