ෆේස්බුක් එකේ කෙල්ලන්ගෙ ෆෝන් නම්බර්ස් උස්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම හදපු ත්‍රේඩ් එක වගේඑකක් එළකිරි අඩවියටත් ත්‍රේඩ් එකක් හදන්න වෙයි වගේ
    මේක බලපල්ලා.. :~
    ෆෙස්බුක්~පෙරළිය
    උඹලාටත් ඉතින් නිකන් ලැබෙනවා නම් හැම මගුලක් ම කරේ දා ගන්න නේ යන්නේ..
    එළකිරි අඩවියේ පරණ එකෙක් මේ වගේ දෙයක් කියලා තිබ්බා නම්
    උඹලාට ශුවර් නැති වුනත් හරි..
    නිකමට හරි බාගෙන බලන්න හිතෙනවා හේතුව ඒ මනුස්සයා ගැන ශුවර් එකක් තියෙන හින්දා..
    ඒත් උඹලා මේ මාසේ රෙජිස්ටර් වුන එකෙක් කියපු පලියට විශ්වාස කරන්න ගියා..
    එකයි උඹලාගේ වැරද්ද..
    මේ ත්‍රේඩ් එක බලපල්ලා.. මෙතන ඉන්න හැමෝටම වැදගත් වෙයි..


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ත්‍රේඩ් එක දැම්ම එකාට නම් මම වැරද්දක් කියන්නේ නෑ..
    හේතුව ඒ වගේ එකෙක් හින්දායි..
    අපේ අයගේ ඔළුව හැදෙන්නේ.. එකෙක් මේ වගේ කට්ටක් කැවානම් තමයි..
    වුනට ඒ කට්ටේ රහ දැනෙන්නේ.. ඊට පස්සේ..
    තමයි හිතා ගන්නේ.. ඒ වගේ දෙයක් මිට පස්සේ කරන්නේ නෑ කියලා..
    මම නම් මේ ත්‍රේඩ් එක දැම්ම එකාට රෙප් දුන්නා ( - රෙප් නෙවෙයි )..
    හේතුව මේ මනුස්සයා කරපු වැඩෙන් බොහෝ දෙනෙක් ගේ වැරදි තේරුම් ගිය හින්දා..
     

    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    meka hack ekak wennethi :D reta witharak yannone minihata ussapu password eka sere balaganna one nisa wennethi :P apitanam owa epa :D
     

    Ravisuru

    Member
    Nov 25, 2010
    130
    2
    0
    Kurunegala
    අම්මට හුකන්නෝ ................අද උබ අම්මටම හුකන්නෙක් කියල ඔප්පුවුන
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආහ් තවත් දෙයක් කියන්න බැරි වුනා..
    මේ ත්‍රේඩ් එකට උත්තර දිලා තියෙන වැඩි දෙනෙක් වෙනත් ත්‍රේඩ් වලට උත්තර දෙන්නේ නැති අය..
    කිසිම විදියකින් තමන්ගේ අදහස් හරි ඒ එක දු ත්‍රේඩ් එකට වත් උත්තර දෙන්නේ නෑ.
    ඉතින් මේ වගේ ප්‍රශ්නයක් මතු වුන වේලාවකයි ඒ අයගේ කට හඩ වුනත් අවදි වෙන්නේ..
    මේක තවත් හොද පාඩමක්..
    ත්‍රේඩ් එකෙන් වාසි අරන් කරබාගෙන ඉන්න අයට..
    ඒ අය ත්‍රේඩ් එකෙන් ලබන්න පුලුවන් උපරිම දේ ගන්නවා.. ඒත් ඒ ත්‍රේඩ් එකට සාධාරණයක් හැටියට වචනයෙන් කමෙන්ට් එකක් කරන්න ඒ අය මැලි වෙනවා..
    බලාගෙන යද්දි මේ ත්‍රේඩ් එක දැම්ම සහෝදරයා කරලා තියෙන්නේ හොද වැඩක් නේ..
    එළකිරි අඩවියේ නිහඩ සාමාජිකයන්ව අවධි කරලා. හි. හි..

     

    aruna47

    Well-known member
  • ෆේස්බුක් එකේ කෙල්ලන්ගෙ ෆෝන් නම්බර්ස් උස්සන හැටි මම හොයා ගත්තා. මේක බොහොම පොඩි ට්‍රික් එකක්... ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ අලුතෙන් ෆෙස්බුක් එකවුන්ට් එකක් හදා ගන්න එක! ඊට පස්සෙ මහ රෑට ලොග් වෙල නම්බර් එක බල ගන්න ඕන කෙල්ලට රික්වෙස්ට් එකක් යවන්න ඕන. ඊට පස්සෙ ඒ කෙල්ල අපේ රික්වෙස්ට් එක Accept කරන්න කලින් පට ගාලා මේ ටූල් එකෙන් ලොග් වෙන්න ඕන.. ඊළගට කියන එක උඩ ක්ලික් කරන්න. පට ගාලා නම්බර් එක එනවා !!


    **මේ එන්නෙ ඒ කෙල්ල ප්‍රොෆයිල් එක වැරිෆයි කරපු නම්බර් එක! 80%ම යූස් කරන්නෙ තමන්ගෙම නම්බර් එක නිසා වැඩේ ගොඩ**


    Code:
    http://www.megaupload.com/?d=I14NEUV0

    KEYLOGGER DONT USE THIS :angry:
     

    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    එකේ වයිරස් බෙදන බුවෙක්

    එලකිරි එකේ වයිරස් බෙදන බුවෙක් නේද මේ. අහුවෙන්න එපා මේ වගේ ඇට නැති (යට) එවුන්ට. බයිල ගහලා වයිරස් බෙදන මේ වගේ එවුන් ගැන ‍ඇඩ්මින් බලාගනී නේද
     

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    මාතර කිඹුලා;10420079 said:
    අය්යෝ මචන් උඹ දැන් ඉන්ෆෙක්ට් වෙලා ඉවරයි දැන්ම මැෂින් එක සුද්ධ කරගනින් පාස්වර්ඩ් සේරම උට යයි උඹලටත් පාස්වර්ඩ් හැක් කරන්නයි ටෙලිෆෝන් නොම්මරයි කිව්වොත් වෙන දෙයක් නෑ නේද:P:P;)

    :lol::lol::lol::lol: kello quwoth kanna oneth na munta
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    :lol: Mental Retard :lol: host exe huh ? :lol: HAHAHAH
    Looser :/
    Ask the Damn number from the Girl Your Self without being this lame :lol: HAHAH