ෆේස්බුක් පාස්වර්ඩ්

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එතකොට මොකක්ද gt ට කියන්නෙ :confused::confused::confused::eek::oo:

    GT කිව්වේ GF වෙන්න ඇති නේ?
    එහෙම මගෙන් නම් ඉල්ලන්නේ නැහැ.ඉල්ලුවොත් මොකටද අහල ඉල්ලන්න කාරණේ කරලා දෙනවා මිසක් PW දෙන්නේ නැහැ.
    විශ්වාශය නිසා පෞද්ගල්කත්වය නැති කරගන්නේ මොකටද?
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    eyaa ge pw eka man dannawa but magee eka eyaa danne na.. eyaa illanneth na.. eyaamai mata eyaage pw eka dunne...

    එල කොල්ලෙක්නෙ:):):):):)මගෙ යලුවෙක්ට ලගදී මෙ වගෙ සීන් එකක් වුනා account එක dieactive කරන්න වුනා හෑම friend ටම බෑනලා msg යවලා තිබුනා....! ඈයී මචන් මෙහෙම එකිනෙකා සෑක කරන්නෙ?????:oo::oo::oo:afar start කරන්න කලින් නෙද මෙ වගෙ දෙවල් හිතන්න තිබුනේ මෙක අත්මාර්තකාම්ත්වයද??????:oo::oo::oo::oo:
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    do a little clean up! specially in your friend list etc. remove anything that you dont want her to see. And then give her the password.

    මටනම් password දෙන එක prob නෑහෑ මචන් එත් ඈයී එහෙම ඉල්ල්න්නෙ???????? මගේ ගොඩාක් යලුවන්ට තීයන prob එකක්:oo::oo::oo::oo::oo:

    මෙකට තීයන විසදුම් මොනවද:baffled::baffled::baffled::baffled::rofl:
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    ‍කෙල්ලට මගෙ පාස්වර්ඩ් දීලා මම වෙන එකක් use කරනවා...

    fake account එකක් දෑම්මනම් හරී තමයී එත් මචන් social network එකක් හින්දා මොකද මෙහෙම prob ඈතී කරගන්නෙ ????කොල්ලෙක් උනහම දන්නවනෙ කෙල්ලෙක්ගෙ විස්වාසය දීනගන්න කොචීචර කෑප කිරීම් කරන්න ඔනෙද කියලා:confused::confused::confused::confused:
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    simply , just give her .

    scii.gif
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    GT කිව්වේ GF වෙන්න ඇති නේ?
    එහෙම මගෙන් නම් ඉල්ලන්නේ නැහැ.ඉල්ලුවොත් මොකටද අහල ඉල්ලන්න කාරණේ කරලා දෙනවා මිසක් PW දෙන්නේ නැහැ.
    විශ්වාශය නිසා පෞද්ගල්කත්වය නැති කරගන්නේ මොකටද?

    ඔව් මචන් gf තමයී :):):) ඈත්ත කතාව මචන් :yes::yes::yes::yes: අපිට යලුවො නෑතී කරගන්න බෑහෑනෙ මචන් ඔනෙ දෙකට යලුවො නෙ මචන් ඉන්නෙ:no::no::no::no: