සින්හබාහු;10604708 said:බොක්කෙන්ම ලව් නම් අත අරින්න එපා !!
මේකයි ගොඩක් කෙල්ලෝ කොල්ලෝ පාස්වර්ඩ් share කරගන්නවා... ඒක දෑන් හෑමෝටම ඒක බෝවෙලා
(kellage acc eka haduwe man itin man pw dannawa)හහා..... එහෙනම් අවුලක් නෑ...
හදිස්සියක් වුනොත් ෆර්ලෝක් හෝම්ස්ගේ චරිතේ රගපාන්න ඒ හොදටම ඈති![]()

denna athare wishwasayak thiyenawa nam dunnata kamak naha ne?
hebei gf/bf eh account eka aithi kenata prashna hedena widihata pawichchi karanna honda na..... nethnam ithin awlak nahane...![]()




mage pwd eka danee mama witharai.. mata eka deeganna kellek naha thama![]()








GF කෙනෙකුත් නැ,FB අකවුන්ට් එකකුත් නැ මට,එනිසා ප්රශ්නෙකුත් නැ




thanks..apita api2 wishwasayi..pwd eka dannawa unath hama welema log wen na..mokada mata eyawa saka nathi nisa...ee unata man pwd dannawa...![]()




සින්හබාහු;10604598 said:![]()
කෙල්ලගේ පාස්වර්ඩ් එක ඉල්ලන්නේත් නෑ... මගේ එක දෙන්නේත් නෑ.... කෙල්ල එක ඕනෙම කියනවනම් ඒකිව අත ඈරලා වෙන එකක් හොයා ගන්නවා.. ෆේස් බුක් එකේ කොටු මම පනින්නේ නෑ.. ඒත් පුද්ගලිකත්වයක් නෑති ලව් එකක් මොකටද බන්... සින්හබාහු කිව්වොත් කිව්වම තමා ...




Sorry...PW is PW
PIN - Personal Identification No
Ever not Gave to any one.....
Please Don't Ask about that..!!!!!!!!!!!!!!!!
![]()
එල කොල්ලෙක්නෙ![]()
සින්හබාහු;10604765 said:
ගණන් ගන්න එපා සහෝ...
ඔන්න ඔහේ පාස්වර්ඩ් එකයි ඊමෙල් එකයි එලකිරි එකේ දාපන් !!
මෙහෙට නිතරම කෙල්ලෝ ඈවිල්ලා යනවා![]()
![]()