ෆේස්බුක් පාස්වර්ඩ්

kiddoroks

Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    ෆේස්බුක් පාස්වර්ඩ්

    facebook එක ගෑන කතා කරන්න යන්නෙ නෑහෑ මම:no::no::no::no:...... ඔයලගෙ fb passowrd එක girlfriend හරී boyfriend ඉල්ලුවොත් මොකද කරන්නෙ?????????:confused::confused::confused::eek::eek::oo::oo::oo:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,346
    8,606
    113
    Mahanuwara
    GF කෙනෙකුත් නැ,FB අකවුන්ට් එකකුත් නැ මට,එනිසා ප්‍රශ්නෙකුත් නැ
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,831
    127
    0
    denna athare wishwasayak thiyenawa nam dunnata kamak naha ne? :rolleyes:
    hebei gf/bf eh account eka aithi kenata prashna hedena widihata pawichchi karanna honda na..... nethnam ithin awlak nahane... :)

    thaman adare karana kenata waradak wena widiye dewal karanne kawuda ? :oo:
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,834
    497
    83
    Paris
    සින්හබාහු;10604568 said:
    :baffled: අරක කෑපුවත් ෆේස් බුක් එකේ පාස්වර්ඩ් එකනම් දෙන්නේ නෑ... :angry::angry::angry::angry:
    aniwa macho :no::baffled:
     
    Jun 14, 2011
    580
    28
    0
    aniwa macho :no::baffled:

    :):):):)

    කෙල්ලගේ පාස්වර්ඩ් එක ඉල්ලන්නේත් නෑ... මගේ එක දෙන්නේත් නෑ.... කෙල්ල එක ඕනෙම කියනවනම් ඒකිව අත ඈරලා වෙන එකක් හොයා ගන්නවා.. ෆේස් බුක් එකේ කොටු මම පනින්නේ නෑ.. ඒත් පුද්ගලිකත්වයක් නෑති ලව් එකක් මොකටද බන්... සින්හබාහු කිව්වොත් කිව්වම තමා ...
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,834
    497
    83
    Paris
    සින්හබාහු;10604598 said:
    :):):):)

    කෙල්ලගේ පාස්වර්ඩ් එක ඉල්ලන්නේත් නෑ... මගේ එක දෙන්නේත් නෑ.... කෙල්ල එක ඕනෙම කියනවනම් ඒකිව අත ඈරලා වෙන එකක් හොයා ගන්නවා.. ෆේස් බුක් එකේ කොටු මම පනින්නේ නෑ.. ඒත් පුද්ගලිකත්වයක් නෑති ලව් එකක් මොකටද බන්... සින්හබාහු කිව්වොත් කිව්වම තමා ...

    :dull: athaarala danne komada mach hehe

    eth pw nam denne na na namai :frown:

    (kellage acc eka haduwe man itin man pw dannawa :D )
     
    Jun 14, 2011
    580
    28
    0
    :dull: athaarala danne komada mach hehe


    eth pw nam denne na na namai :frown: :yes::yes::yes:


    (kellage acc eka haduwe man itin man pw dannawa :D )

    බොක්කෙන්ම ලව් නම් අත අරින්න එපා !! :yes::yes:
    මේකයි ගොඩක් කෙල්ලෝ කොල්ලෝ පාස්වර්ඩ් share කරගන්නවා... ඒක දෑන් හෑමෝටම ඒක බෝවෙලා

    (kellage acc eka haduwe man itin man pw dannawa :D )හහා..... එහෙනම් අවුලක් නෑ...
    හදිස්සියක් වුනොත් ෆර්ලෝක් හෝම්ස්ගේ චරිතේ රගපාන්න ඒ හොදටම ඈති
    :P