GF කෙනෙකුත් නැ,FB අකවුන්ට් එකකුත් නැ මට,එනිසා ප්රශ්නෙකුත් නැ
එතකොට මොකක්ද gt ට කියන්නෙ![]()
eyaa ge pw eka man dannawa but magee eka eyaa danne na.. eyaa illanneth na.. eyaamai mata eyaage pw eka dunne...




මගෙ යලුවෙක්ට ලගදී මෙ වගෙ සීන් එකක් වුනා account එක dieactive කරන්න වුනා හෑම friend ටම බෑනලා msg යවලා තිබුනා....! ඈයී මචන් මෙහෙම එකිනෙකා සෑක කරන්නෙ?????

afar start කරන්න කලින් නෙද මෙ වගෙ දෙවල් හිතන්න තිබුනේ මෙක අත්මාර්තකාම්ත්වයද??????



ehenam ithn dunnata kamak ne
magen nam ape ekkena illuwe
nirayasayenma eya dannawa
She knows mine





she dnt care, cuz she trust me![]()




do a little clean up! specially in your friend list etc. remove anything that you dont want her to see. And then give her the password.










කෙල්ලට මගෙ පාස්වර්ඩ් දීලා මම වෙන එකක් use කරනවා...




alrdy bth knws..



GT කිව්වේ GF වෙන්න ඇති නේ?
එහෙම මගෙන් නම් ඉල්ලන්නේ නැහැ.ඉල්ලුවොත් මොකටද අහල ඉල්ලන්න කාරණේ කරලා දෙනවා මිසක් PW දෙන්නේ නැහැ.
විශ්වාශය නිසා පෞද්ගල්කත්වය නැති කරගන්නේ මොකටද?


ඈත්ත කතාව මචන් 


අපිට යලුවො නෑතී කරගන්න බෑහෑනෙ මචන් ඔනෙ දෙකට යලුවො නෙ මචන් ඉන්නෙ



girl mage pw dannawa....ath eyata fb account akak ne



