ෆේස්බුක් පැමිනිලි

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ෆේස්බුක් පැමිනිලි

    ෆේස්බුක් හෝ අන්තර්ජාල සම්බන්ද වැරදි වලට පැමිනිලි කරන්න ඕන කොහෙටද?
    ස්තානය කොතන තිබේද? දුරකතන අන්ක කුමක්ද?
    පැමිනිල්ලක් දමනවිට ස්තානයටම ගොස් දැමිය යුතුද?
    පැමිනිලි කිරිමේන් පසු ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද? ඒ සදහා කොපමන කාලයක් ගතවේද?
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    avatar413392_2.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම cert එකට කතාකලා. . එකෙන් කියනවා අපි සම්බන්දව තියෙන අපිට අයින් කරගන්න බැරි දෙයක් නම් අයින් කරල දෙන්න පුලුවන් කියලා. .
    මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. . උදාහරනෙකට අපි කාගේ හරි ෆේක් ෆේස්බුක් ගිනුමක් හැදුවා කියලා කවුරුහරි චෝදනා කලොත් ඒ සම්බන්දව මෙතනට පැමිනිලි කරන්න බෑ. .
    ඒ කියන්නේ අන්තර්ජාලයේ අපි නොකරපු වරදක් සම්බන්දව පොලිසියේ පැමිනිල්ලක් වැටුනොත් අපේ නිර්දෝශි බාවය ඔප්පු කරන්න cert ආයතනයෙන් සහයෝගයක් ගන්න බෑ. .
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම cert එකට කතාකලා. . එකෙන් කියනවා අපි සම්බන්දව තියෙන අපිට අයින් කරගන්න බැරි දෙයක් නම් අයින් කරල දෙන්න පුලුවන් කියලා. .
    මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. . උදාහරනෙකට අපි කාගේ හරි ෆේක් ෆේස්බුක් ගිනුමක් හැදුවා කියලා කවුරුහරි චෝදනා කලොත් ඒ සම්බන්දව මෙතනට පැමිනිලි කරන්න බෑ. .
    ඒ කියන්නේ අන්තර්ජාලයේ අපි නොකරපු වරදක් සම්බන්දව පොලිසියේ පැමිනිල්ලක් වැටුනොත් අපේ නිර්දෝශි බාවය ඔප්පු කරන්න cert ආයතනයෙන් සහයෝගයක් ගන්න බෑ. .

    වෙලා තියෙන දේ කියපන්. එක්කෝ පී ඇම් කරපන් මට බලන්න. මොකද්ද කරන්න පුළුවන් කියල
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම cert එකට කතාකලා. . එකෙන් කියනවා අපි සම්බන්දව තියෙන අපිට අයින් කරගන්න බැරි දෙයක් නම් අයින් කරල දෙන්න පුලුවන් කියලා. .
    මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. . උදාහරනෙකට අපි කාගේ හරි ෆේක් ෆේස්බුක් ගිනුමක් හැදුවා කියලා කවුරුහරි චෝදනා කලොත් ඒ සම්බන්දව මෙතනට පැමිනිලි කරන්න බෑ. .
    ඒ කියන්නේ අන්තර්ජාලයේ අපි නොකරපු වරදක් සම්බන්දව පොලිසියේ පැමිනිල්ලක් වැටුනොත් අපේ නිර්දෝශි බාවය ඔප්පු කරන්න cert ආයතනයෙන් සහයෝගයක් ගන්න බෑ. .

    හරි පොලිසියෙන් ඉතින් ඒ fb account එක උබ හැදුව කියල ඔප්පු කරන්න ඕන නේ මුලින් :P .කව්රුහරි එකෙක් උබ හැදුව කියල පැමිණිල්ලක් දැම්මොත් උට එක ඔප්පු කරන්න සාක්ෂි තින්න ඕන
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උපදෙස් දීපු හැමෝටම තැන්ක්ස්. . ප්‍රශ්නේ විසදුනා. . :yes: