මචන් මන් දැක්කා පයිතන් ස්ක්රිප්ට් එකක් පේජ් එකක් ඔටෝමේට් කරනවා. ඌ ඒකේ බේසික් දේවල් ටික කරනවා මේක අරගෙන ටිකක් ඩිවලොප් කරගන්න පුලුවන් ඒකේ නම් තියෙන්නෙ ලොගින් සහ පෝස්ට් පබ්ලිශින්
මන් තව තැනක දැක්ක එක්ස්ටෙන්ශන්ස් ටිකක් මේ එක්ස්ටෙන්ශන් ෆුලි ඔටෝමේට් නොවුනත් ලිමිට් එකක්ට සෙට් කරලා තියන්න පුලුවන් සහ අපි දැන් ග්ෲප් එකකට වගේ ඉන්නවනම් කීවර්ඩ්ස් වලට මියුචුවල් වලට අදාලව ෆ්රෙන්ඩ්ස් ලා ඇඩ් කරගන්න පුලුවන්
උබලා ඔටෝමේශන් යූස් කරනවද ? මොකෝ හිතන්නේ ? අවුල් ද ඒ සීන් එක ??