ෆේස්බුක් පොබ්ලම්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මගේ එකවුන්ට් එකේ ෆ්‍රෙන්ඩ්ස්ලා 4000ක් ඉන්දලා මම ගිය සති දෙකේ ඒක 400කට අඩු කලා.දැන් ඉන්න අය මම පුද්ගලිකව අදුරනවා.මේ ඉන්නේ මෙයා කියලා.හැබයි දැන් මම පහලට යනකොට මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් නොවන අයගේත් පොස්ට් පෙන්නවා.ඒ කියන්න දැන් ඉන්න අය දන්න නිසා අදුරන්නේ නැති කෙනෙක් දැක්ක ගමන් මීටර් වෙනවා.අනික දැන් ඉන්න අය දාන පෝස්ට් දැක්කම කෙනා දාපු කෙනා කවුද කියලා දන්නව.එහෙම නොදන්න පොස්ට් දැකලා ආපහු ගිහින් ප්‍රොෆයිල් එක බෑලුවම සමහරු මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා නෙමෙයි.(friends of friends දාලා වෙන්න ඇති) පේජ් වලත් ඔය විදිහටම වෙනවා.ලයික් කරලා නැති ෆලෝ කරලා නැති පේජ් වල.පෝස්ට් පෙන්නවා.. ඉස්සර නැති නොටිෆිකේශන් එනවා,නොටිෆිකේශන් නන් ඕෆ් කරලා තියෙන්න්‍රෙ.. පුලුවන් හැමදේම කරනවා ෆෙස්බුක් එකේ ගත්කරන කාලය වැඩි කරන්න ඇල්ගොරිදම් එකෙන් මට හිතෙන්න්‍
     
    • Like
    Reactions: TWishwadeepa