ෆේස්බුක් හිඟන්නෝ

dulipj

Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    FB ඒක ගියේ වැරදි මිනිස්සු අතට.ලංකාවේ නම් ගියේම වැරදි
    මිනිස්සු අතට... 100%
    atta:yes::yes::yes::yes:

    mokada mage girl friend nati une oka nisa:(:(:(
    eth mata tiyana lokuma de tami
    school time eken passe mis una frndsla
    FB nisa thami set wenne , :cool::cool:
    oya kyana kata hariyata hari
    eth onima deyak use karana widiya anuwa thami;);)
    decide wenne good da bad da kyala
    any way nce post bro tnx

    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    ඕක ගැන උඹ කියන කතාවට එකග වෙන්න මට අමාරුයි මචං... කවුරු හරි තමං කාපු මස් කට්ටෙ ඉදන් ෆේස්බුක් එකේ දැම්මා කියලා තමන්ගේ එදිනෙදා කරන වැඩ අප්ඩේට් කලා කියලා කාටවත් සිදුවෙන කරදරයක් නෑනේ...තමන්ගේ යාලුවෝ ගැන ඇත්තටම සැලකීමක් එහෙම නැත්තන් අපි කියන්නෙ care එකක් තියන කෙනෙකුට තමන්ගේ යාලුවා කරන කියන දේ දැනගන්න එක
    ඡායාරූපයක් දකින එක මහාමෙරක්... ඇත්තටම ඕනම යාලුවෙක්ගේ විස්තර දැන ගන්න මම පුද්ගලිකව හරි කැමති.. අපිට ආයේ මුණ ගැහුන වෙලාවක කතා කරන්න, එයාලගේ හදවතට සමීප වෙන්න මේ වගේ දෙයක් සිදුවෙන එක අවශ්‍යයි.. උඹ මොනවා කරත්ය් මට මොකද කියලා ඉන්න කෙනෙකුට මේවා ජෝක් වගේ වෙන්න පුලුවන්..ඒ වගේම තමන්ගේ යාලුවගේ වර්තමාන තත්වය, ඒ කියන්නේ, දුකෙන් ඉන්නවද සතුටින් ඉන්නවද අපෙන් උදව්වක් ඕනෙද කියන එක ගැන අදහසක් ගන්නත් මෙවා වැදගත්... මම දකින විදියට යාලුවෝ කියන්නේ ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක්...ඒ සාධකයේ සම්බන්දතාවය දියුනු වීමට ලොකු දෙයක් ෆේස්බුක් එකෙන් වෙනවා... මාර්ක්ගේ අරමුණ මට නම් අදාල නෑ..
    yap....:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක නම් ඇත්ත මචං..මට මතකයි මීට අවු.2 කට විතර උඩදි තමයි මම Facebook එකවුන්ට් එකක් හැදුවේ. ඒ දවස් වල නම් හරිම ශිෂ්ඨ විදියට මේක තිබුණා. නමුත් දැන් දැන් මහ වල් හිවල්ලු ටිකක් මේකට රිංගලා ඉන්නවා. මම දැන් Facebook යන්නේ නැති ගානට වැටිලා ඉන්නේ..‍‍

    ඕක නම් ෆේස් බුක් විතරක් නෙමෙ එළකිරි එකෙත් එහෙම්මමයි...:lol::lol:
     
    funny guy

    Member
    Nov 8, 2010
    276
    11
    0
    lokaya golakarai minissu vividakarai!!!!!!!!!

    machn meka depend wenwa hithana widiya anuwa. hamoma uba wage hithana ona nane. anika thiyena posts aniwa balanna one kiyala neethiyak nane. uba anunge gossips hoyanne nathuwa hitapan.
    meka social network ekak. uba owata kamathi nathi unata kamathi ewnuth innawa. hamoma uba wage wenna one na neda machn . ehema unoth meka boring chater lokayak wei. ube type eke kattiya mekata kamathi wenna puluwan. but machn......lokaya golakarai minissu vividakarai!!!!!!!!!
    :dull::yes::)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මචන් මට Facebook නැත්තේ ඕකයි..ඉස්සර මම වැඩ කරන කාලෙ නම්
    MySpace හිටිය.එත් ඒ මීට අවුරුදු 6 කලින්.ගොඩක්ම හිතවත්තු එක්ක කතා
    බැහැ කරන්න, පණිවිඩ හුවමාරු කරගන්න.
    අදටත් Myspace ශිෂ්ට විදිහට
    තියනවා, FB ඒක ගියේ වැරදි මිනිස්සු අතට.ලංකාවේ නම් ගියේම වැරදි
    මිනිස්සු අතට...

    ow macho man 2003/2004 di wage hi5 hitiya,ekale sirwatama nikan pm ekak dala ehema withrai hitye,fb eka thama virtual society ekak une mechahra lokuwta,e nisa ada ape un langa inna yaluwo gana danne na but kohe hari inna virtual ekek gana dannwa,human touch eka nathuwatama yai thawa tiak dwasakin :shocked:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචන් මට Facebook නැත්තේ ඕකයි..ඉස්සර මම වැඩ කරන කාලෙ නම්
    MySpace හිටිය.එත් ඒ මීට අවුරුදු 6 කලින්.ගොඩක්ම හිතවත්තු එක්ක කතා
    බැහැ කරන්න, පණිවිඩ හුවමාරු කරගන්න.
    අදටත් Myspace ශිෂ්ට විදිහට
    තියනවා, FB ඒක ගියේ වැරදි මිනිස්සු අතට.ලංකාවේ නම් ගියේම වැරදි
    මිනිස්සු අතට...

    අදටත් Myspace ශිෂ්ට විදිහට
    තියනවා,

    :D :D D :D :D :d. Lankawe my space gena danne keeyen kidenada ban? :D
     
    • Like
    Reactions: silentsahan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒක නම් ඇත්ත මචං..මට මතකයි මීට අවු.2 කට විතර උඩදි තමයි මම Facebook එකවුන්ට් එකක් හැදුවේ. ඒ දවස් වල නම් හරිම ශිෂ්ඨ විදියට මේක තිබුණා. නමුත් දැන් දැන් මහ වල් හිවල්ලු ටිකක් මේකට රිංගලා ඉන්නවා. මම දැන් Facebook යන්නේ නැති ගානට වැටිලා ඉන්නේ..‍‍

    :yes::yes: ettha sahoo

    FB ඒක ගියේ වැරදි මිනිස්සු අතට.ලංකාවේ නම් ගියේම වැරදි
    මිනිස්සු අතට... 100%
    atta:yes::yes::yes::yes:

    mokada mage girl friend nati une oka nisa:(:(:(
    eth mata tiyana lokuma de tami
    school time eken passe mis una frndsla
    FB nisa thami set wenne , :cool::cool:
    oya kyana kata hariyata hari
    eth onima deyak use karana widiya anuwa thami;);)
    decide wenne good da bad da kyala
    any way nce post bro tnx

    ow macho man 2003/2004 di wage hi5 hitiya,ekale sirwatama nikan pm ekak dala ehema withrai hitye,fb eka thama virtual society ekak une mechahra lokuwta,e nisa ada ape un langa inna yaluwo gana danne na but kohe hari inna virtual ekek gana dannwa,human touch eka nathuwatama yai thawa tiak dwasakin :shocked:

    අදටත් Myspace ශිෂ්ට විදිහට
    තියනවා,

    :D :D D :D :D :d. Lankawe my space gena danne keeyen kidenada ban? :D

    මම ඔක්කොටම එක පාර උත්තර දෙන්නම්.මොකද ගොඩක් අය කියල තිබ්බේ සමාන අදහස්.
    සමාජ ජාල වෙබ් අඩවි කියන්නේ තමන්ගේ හිතවතුන් වෙබ් එක තුළදීත් හමු වෙන්න, එයාලගෙන්
    තොරතුරු ගන්න තියන ක්‍රමයක්.Myspace use කරලා තියෙනවනේ මචන්ලා උබල ඔක්කොම.
    ඒ කාලේ මතක ඇති නේද ඒකෙ අපි හැමෝම හැසිරෙන විදිහ.පිස්සෝ වගේ මගේ යාලුවෙක්ගෙ friend
    ලිස්ට් එකේ ඉන්න කෙනෙක්වත් ad කර ගන්නේ නැහැ නේද අපි Myspace එකේදී?ඒ මොකද ඒක
    තමා ලෝකේ එකම professional විදිහට තිබ්බ, තිබුණු එකම සමාජ ජාල web අඩවිය.Bush මහත්තයට
    පවා තමන්ට කියල ගිණුමක් තිබ්බ.එක හරියට අපි උදේට, හවසට පත්තරේ ගන්නේ ඇයි?ලෝකේ දේවල්
    අපි දැනගන්නනේ.ඔතොකොට කොහොමද ලෝකේ ඉන්න කෙනෙකුට අපිට තොරතුරක් දෙන්න ඕන
    උනොත් කරන්නේ?අන්න ඒක තමා සමාජ ජාල වෙබ් අඩවි කියන්නේ.ලෝකෙට අපිව සම්බන්ද කරන
    පුරුක තමා ඒක.ඉතින් ඒ වගකීම හරියට දරන්න පුළුවන් පිරිසක් තමා අදටත් ඉන්නේ එතන.
    අන්තර්ජාලයේ තියන chat පහසුකම් කියන්නේ ඒ වගේ දෙයක් නෙවේ.ඒක පටල ගන්න එපා.
    ඒ දෙයින් වෙන්නේ අපිව නිරාවරණය වීම කිසිම අදුනුම් කමක් නැති අය එක්ක.එත් සමාජ ජාල
    වෙබ් අඩවියකින් එහෙම වෙන්නේ නැහැ.email කියන එකත් පටල ගන්න එපා,එකෙන් වෙන්නේ
    අපි පුද්ගලික තොරතුරු හුවමාරුවක් විතරයි.පටල ගන්න එපා.
    ,
    ඒ වගේ දෙයක් කරන්නත් ඕන අපිට එහෙම අවශ්‍ය තාවක් තියේ නම් විතරයි.නැතුව බලෙන් කෙනෙක්ට
    අඩෝ මෙන්න සිරා සීන් එකක් තියෙනවා කියල දුන්නම වෙන්නේ වදුරන්ට දැලි පිහි හම්බුනාම වෙන වැඩේ.

    අන්න ඒක තමා FB වලට උනේ. දැන් FB කියන්නේ huge chat box එකක් net එකේ තියන.සමාජ
    ජාල වෙබ් අඩවි කියන දේ අවශ්‍ය තාවය නොදන්නා අය made the FB world largest chat box .
    ඔන්න උන දේ. :dull:
    mayan n nagaya කියන එක ඇත්ත.සහතික ඇත්ත.මෙතනත් මහා ලොකුවට Destiny Found සහෝදරයට
    නිග්‍රහ කරන අයගෙන් කීදෙනාද Myspace ගැන දන්නේ?අන්න එකෙන්ම පැහැදිලි වෙනවා සමාජ ජාල වෙබ්
    අඩවියක අවශ්‍ය තාවය නැති අයට මේක ගියාම වෙන දේ, the one i mentioned in Red .:dull:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඕනෑම දෙයක් යහපතට මෙන්ම අයහපතටද යෙදවිය හැක.facebook එකටද මෙය සත්‍යකි.යහපත පිණිස නිර්මාණය වුවත් අයපතට යොදවන්නෝ සිටිති.
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    කෙනෙක්ගෙ දුක සැප දැනගන්න වෙබ් සය්ට් එකකට ලොග් වෙන්න ඕනෙනම් ඒක මහා අවාසනාවන්ත දෙයක්. ඔහොම ගියොත් තව ටික කාලෙකින් අර wall e චිත්‍රපටියෙ වගේ එහා පැත්තෙ ඉන්න මනුස්සය එක්කත් online කතා කරයි මිනිස්සු. ඇත්ත ලෝකයෙ යාලුවොත් එක්ක සැරිසරන එකේ තියෙන ෆන් එක සයිබර් අවකාශයෙ සැරිසැරීමෙන් ලැබෙන්නෙ නැහැ. කවුරු හරි ගැන ඔච්චර care කරනවනම් අඩුම තරමෙ ඒ මනුස්සයට දුරකථන ඇමතුමක්වත් දෙන්න ඕනෙ, නැත්නම් පෞද්ගලිකව හමු වෙන්න ඕනෙ. අනිත් එක මගේ යාලුවො කන්නෙ බොන්නෙ මොනවද, එයා දැන් ඉන්දගෙනද ඉන්නෙ, හිටගෙනද ඉන්නෙ කියන අනවශ්‍යය දේවල් මට දැන ගන්න උවමනා නැහැ. ඔබතුමා කොච්චර ප්‍රතික්ශේප කලත් බහුතරයක් තමන්ගෙ profile එක update කරන්නෙ අනුන්ගේ අවධානය ලබා ගැනීම සඳහාම පමනක් බව පැහැදිලියි. මේක මම විතරක් දරන මතයක් නෙමෙය්, ලෝකයේ දැනට මේ පිලිබඳව research සිදු කෙරෙමින් පවතිනව. උදාහරනයක් මේ
    http://www.thedaonline.com/opinion/...-self-promotion-here-s-what-i-think-1.1576508

    research කරන්න ඔනේ නෑ මචං.. ඕන එකෙක් පැටියා කාලෙ ඉදලා ලබා ගන්න උත්සාහ කරන දේවල් අතර පලමු තැන අවධානය.. කියන්නේ මම නෙමෙයි ඩෙස්මන්ඩ් මොරිස්. උඹ උනත් එහෙමයි මම උනත් එහෙමයි... උඹ දුරකථන ඇමතුම් ගැන කියනවනේ,මීට අවු:10 කට විතර කලින් උඹ වගේ එකෙක් කියන්න ඇති care කරන්න කෝල් එකක් දෙන්න වෙන එක මහා අවාසනාවන්ත දෙයක් කියලා...කාලයත් එක්ක ලෝකේ වෙනස් වෙනවා..අපිට පුලුවන් වෙන්න ඕන ඒ වෙනස් වීම් වලට හරියට හැඩ ගැහෙන්න.. උඹ මෙතන මොනවා කිව්වත් කවදාවත්ම ෆේස්බුක් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා නෑ,කරන දෙයක් ගැන ස්ටේටස් අප්ඩේට් කරලා නෑ කිව්වොත්:shocked::shocked::shocked::shocked::shocked::shocked: !.. ඔන්න ඕකයි තත්වේ.. මාර්ක් උන්නැහේ අපි ගැන හිතලා මේවා කරා කියලා මම කියන්නේ නෑ..මොනවා උනත් තියන පහසුකම් අපිට අවශ්‍ය විදියට පවිච්චි කරන එක අපේ වගකීම.. සමහරුන්ට යාලුවා කන බොන දේ යන එන තැන් වැඩක් නතිවෙන්න පුලුවන්, ඒත් එහෙම කරන ඇත්තටම තමන්ගේ යාලුවො ගැන care කරන මිනිස්සු ඉන්නවා....කවුරුහරි දැන් අහයි ඒකද care කරනවා කියන්නේ කියලා... ඒකට මට කියන්න දෙයක් නෑ උඹලට තේරෙන විදියට හිතා ගනින්..

    මම උඹ කියලා ආමන්ත්‍රණය කලේ මට පුරුදු විදියට.. තරහකට එහෙම නෙමෙයි..;);)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,009
    1
    15,788
    113
    හොද ලිපිය...

    කතාව ඇත්ත....

    අනික,
    ඔව් තමන්ගෙ අයිතිය තමයි... ( අපිට මොකො :D )

    එපාරා අඩන්නත් එපා අර සයිට් එකෙ මෙ සයිට් එකෙ තමන්ගෙ fake ප්‍රොෆයිල්, 4ටොස් තිබ්බා කියලා :)
    තමන්ගෙ ආරක්ශාව තමන් සතුය..
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    research කරන්න ඔනේ නෑ මචං.. ඕන එකෙක් පැටියා කාලෙ ඉදලා ලබා ගන්න උත්සාහ කරන දේවල් අතර පලමු තැන අවධානය.. කියන්නේ මම නෙමෙයි ඩෙස්මන්ඩ් මොරිස්. උඹ උනත් එහෙමයි මම උනත් එහෙමයි... උඹ දුරකථන ඇමතුම් ගැන කියනවනේ,මීට අවු:10 කට විතර කලින් උඹ වගේ එකෙක් කියන්න ඇති care කරන්න කෝල් එකක් දෙන්න වෙන එක මහා අවාසනාවන්ත දෙයක් කියලා...කාලයත් එක්ක ලෝකේ වෙනස් වෙනවා..අපිට පුලුවන් වෙන්න ඕන ඒ වෙනස් වීම් වලට හරියට හැඩ ගැහෙන්න.. උඹ මෙතන මොනවා කිව්වත් කවදාවත්ම ෆේස්බුක් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා නෑ,කරන දෙයක් ගැන ස්ටේටස් අප්ඩේට් කරලා නෑ කිව්වොත්:shocked::shocked::shocked::shocked::shocked::shocked: !.. ඔන්න ඕකයි තත්වේ.. මාර්ක් උන්නැහේ අපි ගැන හිතලා මේවා කරා කියලා මම කියන්නේ නෑ..මොනවා උනත් තියන පහසුකම් අපිට අවශ්‍ය විදියට පවිච්චි කරන එක අපේ වගකීම.. සමහරුන්ට යාලුවා කන බොන දේ යන එන තැන් වැඩක් නතිවෙන්න පුලුවන්, ඒත් එහෙම කරන ඇත්තටම තමන්ගේ යාලුවො ගැන care කරන මිනිස්සු ඉන්නවා....කවුරුහරි දැන් අහයි ඒකද care කරනවා කියන්නේ කියලා... ඒකට මට කියන්න දෙයක් නෑ උඹලට තේරෙන විදියට හිතා ගනින්..

    මම උඹ කියලා ආමන්ත්‍රණය කලේ මට පුරුදු විදියට.. තරහකට එහෙම නෙමෙයි..;);)

    අවධානය හෙවීම human nature එක තමය්. මම කියන්නෙ ඕනවට වඩා අවධානය සෙවීම ගැන නොහොත් ඇඩ් එකක් බවට පත්වීම ගැනයි. හරියට අර සමහරක් මිනිස්සු තමන්ගෙ ජංගම දුරකථ්නයෙන් හැමෝටම පේන්න බස්වලදි උඩට කරල අල්ලන් යෑම, නැත්තන් හැමෝටම ඇහෙන්න ringtone බලෙන් play කිරීම වගේ වැඩක්. ඔබතුමා බස් වල යන එන මනුස්සයෙක් නම් ඔය වගේ පිරිස් ඕනතරම් දැකල ඇති. එතනදි වෙන්නෙ ඒ මනුස්සය විහිලුවක් බවට පත්වීමය්.අන්න ඒ වගේම තමය් facebook whoring කියන්නෙත්, අනුන්ට විහිලු සපයන කට්ටියක්. සමාජයේ කවුරුවත් විහිලුවක් වෙනව දකින්නට අකමැති නිසය් අවන්කව අදහස් ප්‍රකාශ කලේ.research ඉදිරිපත් කලේ කිසිවක් ඔප්පු කිරීමට නෙමෙය්, ඔබතුම හරියට මට විතරය් ඔය වගේ අදහස් පහල වෙන්නෙ වගේ කතා කරපු නිසය්. ඔබතුමා ඔය කියන වෙනස මිනිස්සු සමාජයෙන් වෙන් වෙලා basement dwellers ල එහෙමත් නැත්තන් කාමරයක් අස්සට වෙලා පරිගනකයක එල්ලී ගෙන ඉන්න තරම් pathetic තත්වයට පත්වීමනම්, අනේ ඒ වෙනසට මම නම් කවදාවත් හුරු වෙන්නෙ නැහැ. ඒ ක්‍රමය හොන්දය් මිනිස්සුන්ට මුහුන දෙන්න බය සමාජ් භීතිකාව තියෙන උදවියට. ඒ වගේම දුරකථන සන්වාද ගැන මමා කතා කලේ තාක්ශනය නිසා නෙමෙය්, එය පෞද්ගලික සන්වාදයක් නිසා attention whoring වලට අවස්ථාවක් නැති නිසය්.

    මචෝ මෙහෙම කිව්වට තරහා වෙන්න එපා... මම දකින විදියට උඹත් සම්ප්‍රදාය කියන මිත්‍යාවේ එල්ලිලා ඉන්න කෙනෙක්.. දර්ශනය වෙනස්,මම එහෙම කිව්වෙ මම අවුලක් නෑ කියලා දකින ගොඩක් දේවල් උඹට වැරදි වගේ පේන නිසයි... ඇත්තටම ඔය උඹ කියන මොබයිල් ෆෝන් එක උඩට කරලා අල්ලන් යන එක, මට නම් එකේ කිසිම අවුලක් පේන්නෙ නෑ.. ඒක අවුලක් වෙන්නේ එහෙම කරන එක ඇඩ් එකක් කියලා හිතන කෙනාට..ඒක ඇඩ් එකක් කියලා හිතන්නෙ නැති කෙනෙක් එහෙම කරන එක එයා දන්නේ නෑ,එයා හිතන්නේ නෑ ඇඩ් එකක් දාන්න.. ඒක බලං ඉන්න කෙනෙක්ගේ මානසිකත්වය වෙනස් වෙන්න පුලුවනි.. තව උදාහරණයක්, දේශණයක ඉදිරි පෙල වාඩි වෙන්න යන කෙනා ඇඩ් එකක් දාන්න යනවා වගේ පෙන්න පුලුවනි,දේශණයක් අතර මගදි අත උස්සලා ප්‍රශ්නයක් අහන එක.......
    Adlerian psychology යටතේ යටකී දේවල් කරන අය පොර වෙන්න හදන ඇඩ් කරුවෝ කියලා හිතන අය කාණ්ඩ කරලා තියෙන්නේ inferiority complex (එහෙම නැත්තන් හීනමානය ) යටතට.
    ටිකක් හොයලා බලන්න එකම කතාව තියෙන්නේ..ඇඩ් දානවද, සාමාන්‍ය ජීවිතය සරලව ගතකරනවද කියන එක කරන ක්‍රියාව අනුව නෙමෙයි චින්තනය මතයි රදා පවතින්නේ...
    ඒ වගේම අනික් අය තමාව ඇඩ් එකක් විදියට සලකයි කියලා කවදාවත් තමන් හරියි කියලා හිතන දේ, අනුන්ට කරදරයක් නොවෙන දේ කරන්න පසුබට වෙන්නේ ඇයි..? මම මේක ගැන හිතන්නේ එහෙමයි.. උඹත් එක්ක සංවාදයේ යෙදෙන්න ලැබුනු එකට සතුටුයි, පුද්ගලික මඩ ප්‍රහාර නැතුව මෙහෙම සංවාද අනිවාර්යෙන් අවශ්‍යයි... ඔනෙම අදහසකට විවෘතයි..