ෆේස්බුක් හිඟන්නෝ

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
මචන් ඇසූ පිරූ තැන් හිමි කෙනෙක් වගේ
රග පාන්න විතරයි සමහරු ඉගෙන අරන් තියෙන්නේ.
ඇසූ පිරූ තැන් ඇත්තෙක්ගේ ඉසව්වකට වත් එන්න ඉගෙන
ගත්ත නම් ඔය මිනිස්සුන්ගෙන් මීට වඩා යමක් ඒවි ඉස්සරහට.
විමල් වගේ බුදියන්න විතරයි දන්නේ වදන්න දන්නේ නැහැ.
වචන අහක යවා ගන්න එපා උබේ වටින ඔය වගේ මිනිස්සු වෙනුවෙන්
.අනික තමා මචන් උබ blog එකක් කරනවද?මම දැක්ක උබේ කාන්තාව හා
බව්ද සංස්කෘතිය ලිපිය වෙන තැනක.. :nerd:

නැහැ මම blog කරන්නෙ නැහැ. කව්රු හරි මගේ ලිපිය උපුටා ගන්න ඇති, ඒකෙ ප්‍රශ්නයක් නැහැ.