LOL
D Destiny Found Member Feb 17, 2011 729 123 0 May 14, 2011 #102 silentsahan said: මචන් ඇසූ පිරූ තැන් හිමි කෙනෙක් වගේ රග පාන්න විතරයි සමහරු ඉගෙන අරන් තියෙන්නේ. ඇසූ පිරූ තැන් ඇත්තෙක්ගේ ඉසව්වකට වත් එන්න ඉගෙන ගත්ත නම් ඔය මිනිස්සුන්ගෙන් මීට වඩා යමක් ඒවි ඉස්සරහට. විමල් වගේ බුදියන්න විතරයි දන්නේ වදන්න දන්නේ නැහැ. වචන අහක යවා ගන්න එපා උබේ වටින ඔය වගේ මිනිස්සු වෙනුවෙන් .අනික තමා මචන් උබ blog එකක් කරනවද?මම දැක්ක උබේ කාන්තාව හා බව්ද සංස්කෘතිය ලිපිය වෙන තැනක.. Click to expand... නැහැ මම blog කරන්නෙ නැහැ. කව්රු හරි මගේ ලිපිය උපුටා ගන්න ඇති, ඒකෙ ප්රශ්නයක් නැහැ.
silentsahan said: මචන් ඇසූ පිරූ තැන් හිමි කෙනෙක් වගේ රග පාන්න විතරයි සමහරු ඉගෙන අරන් තියෙන්නේ. ඇසූ පිරූ තැන් ඇත්තෙක්ගේ ඉසව්වකට වත් එන්න ඉගෙන ගත්ත නම් ඔය මිනිස්සුන්ගෙන් මීට වඩා යමක් ඒවි ඉස්සරහට. විමල් වගේ බුදියන්න විතරයි දන්නේ වදන්න දන්නේ නැහැ. වචන අහක යවා ගන්න එපා උබේ වටින ඔය වගේ මිනිස්සු වෙනුවෙන් .අනික තමා මචන් උබ blog එකක් කරනවද?මම දැක්ක උබේ කාන්තාව හා බව්ද සංස්කෘතිය ලිපිය වෙන තැනක.. Click to expand... නැහැ මම blog කරන්නෙ නැහැ. කව්රු හරි මගේ ලිපිය උපුටා ගන්න ඇති, ඒකෙ ප්රශ්නයක් නැහැ.
gtkisaru Well-known member Dec 30, 2007 10,265 656 113 Los Ratmalanos. May 29, 2011 #103 Mr Destiny... you are the attention whore in EK...