ෆේස්බුක් හි අවසානය අත ලඟ

GayanSV

Member
Aug 16, 2011
2,632
210
0
ගෙදර
fb site eka down kalath backup ekak tiyanawane ban. ayeth restore karanna puluwan.awlak wena ekak ne :D

anika oya group eka oya wede karanne ne kiyala Twitter eke dala tibba mama dekka
 

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    පැටියා;10821915 said:
    බුරන බල්ලා සපා නොකයි
    ඇයි ඕකට 2011 නොවැම්බර් 5 වෙනිදා වෙනකං ඉන්නේ?
    දැං කරන්න බැරි ඇයි?
    ඕවට කියන්නේ පඩ ෂෝ කියලා :lol:

    :no::no::no::no:...Pada Sho Daanne Lankawei Indiawei Ewn Withari Ban..Un Oya Wade Kranawa Aniwa
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    පැටියා;10821925 said:
    බුරන බල්ලා සපා නොකයි
    ඇයි ඕකට 2011 නොවැම්බර් 5 වෙනිදා වෙනකං ඉන්නේ?
    දැං කරන්න බැරි ඇයි?
    ඕවට කියන්නේ පඩ ෂෝ කියලා :lol:

    haka haka....:P:P:P:P:P:rofl::rofl::rofl::rofl:
     

    lolcat

    Banned
    Jul 19, 2011
    62
    5
    0
    anonymous ඔය කතාව ප්‍රතික්ශේප කරල තියෙන්නෙ, ඕක වෙන එවුන් පතුරපු බොරුවක් විතරය්
     

    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    මොකටද බං අපි ටිං වෙන්නේ
    එලකිරි ඩවුන් වෙලානම් ටිං වෙලා හිටියා පහුගිය දවස් වල:(:(:(
    ඔය මගුල නෑ කියලා අපිට අලයැ

    Ow ban I hate FB
    Elakiriye nam Bokkenma Hoda ewun innawa...
    FB eke inne Pada Show kaarayo Vitharai...
     

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Facebook use useless bang!!its wasting our time!! Elakiri.com is so perfect for us!! we can learn more from Elakiri threads.-cnf271-
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    පැටියා;10821915 said:
    බුරන බල්ලා සපා නොකයි
    ඇයි ඕකට 2011 නොවැම්බර් 5 වෙනිදා වෙනකං ඉන්නේ?
    දැං කරන්න බැරි ඇයි?
    ඕවට කියන්නේ පඩ ෂෝ කියලා :lol:
    මම ඔය නිවුස් එක ගොඩ තැන් වල දෑක්කා
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පැටියා;10821925 said:
    බුරන බල්ලා සපා නොකයි
    ඇයි ඕකට 2011 නොවැම්බර් 5 වෙනිදා වෙනකං ඉන්නේ?
    දැං කරන්න බැරි ඇයි?
    ඕවට කියන්නේ පඩ ෂෝ කියලා :lol:
    නැකත එනකල් බංඉන්නේ හොනහුරා,මරුසිටින දිශාව එහෙම බලලා හැක් කරන්නේ!!:yes:
     

    fishD

    Active member
  • Jun 12, 2010
    739
    51
    28
    අයිස් ලන්තයේ
    මචන් උබ Anonymous කණ්ඩායම ගැන දන්නෑ වගේ , ගේම ඉල්ලල තමයි මචන් ගේම දෙන්නෙ ,පුලුවන්නම් බේරියන් කියල වගේනේද? අපි බලමු මොකද වෙන්නෙ කියලා.

    sirawata !!! mun pentagon ekatath gemak deela neda ??
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    පැටියා;10821925 said:
    බුරන බල්ලා සපා නොකයි
    ඇයි ඕකට 2011 නොවැම්බර් 5 වෙනිදා වෙනකං ඉන්නේ?
    දැං කරන්න බැරි ඇයි?
    ඕවට කියන්නේ පඩ ෂෝ කියලා :lol:


    පැටියා hari :P:P
     

    kim kim

    Member
    May 19, 2011
    103
    5
    0
    සාමානයයෙන් හැකර්ලා කියලා ගෙම් දෙන්නෙ නැහැ.එහෙම දෙන එකෙන් ලෙසියෙන් අහුවෙන්න පුලුවන් කියලා හැකින් සම්බන්ධව දන්න අය දන්නවා. මම අහලා තියෙන විදියට මෙ anonymous group එක public WI FI {hotspot)හරහා තමා ඔය වැඩෙ කරන්නෙ.එක නිසායි මෙ අයව track down කරන්න අමාරු.එත් මෙ ගොල්ලන් වැඩි කල් දගලන්නෙ නැහැ.ඔය වගෙ කරගෙන ගියොත් මාට්ටු වෙනවා.:D