ෆේස්බුක්_ඇතුළු සමාජ මාධ්‍ය තහනම "සිකුරාද&

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    තක්ශ්නෙට ඇබ්බැහිවෙලා එකේ වහල්ලු වෙච්ච මිනිස්සු. යාලු මිත්ත්ර්කම්, පිදහම්, සමාජ කටයුතු, සේරම කරන්නේ එකෙන් විතරයි. තාක්ෂනය මින්සුන්ගේ මිනිස් කම හොරකන් කරලා.:(:(

    Siraawata fb eka mata appiriyama wela deactivate kale
    Kellage/Wife/Husban ge /Kollage ge Birth day ekata ekita wish karanne fb eke u tharam adarawanthayek mulu lokema ne wage , Wedding anniversary ekata Yaluwela anniversary ekata wish karanne hariyata u tharam lucky porak or hoda partner kenek mulu lokema ne wage, Ammage Thaththage birth day ekata wish karanne thamunge amnata thaththata salakana ekek wage daruwek me mulu lojetama ne wage oka hambuwela kiyanna barida?Call ekakin kiyanna barida?

    Tawa car ekak thiyenawa pennaganna gahanawa car eka issaraha hitagena no. Plate eka wahala photos nathnam gahanawa car eka athule sun glass dala photos, wedding ekakata giyama washroom ekei hama reddema ringala danawa photos, kohe hari gihin kanna kalin eka gahala danawa. :lol:

    Onna owwa fb upload karala mamai pora kiyala penna ganna baruwa vedanawen dagalana un thamai fb nathuwa marenna hadanne godak. Emoney case walata fb use karana un private vpn vps use karala unge wada karagannawa.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,200
    11,231
    113
    Forest

    මන්නං ඔයවගේ උන්ව ඒ වෙලේම remove කරනවා. සමහර කෙල්ලෝ ඉන්නවා උදේ ඉදන් රෑ වෙනකන් ජේසු, ජේසු නැතුව මොකුත් කරන්න බෑ වගේ. එකට second නෑ අපේ උනුත් දැන්. හෙන ගහපන් වගේ කතා ටිකක් කියල අන්තිමට තෙරුවන් සරණයි/බුදු සරණයි කියල දානවා. එහෙම කියන එක හොදයි හැබැයි හැම මගුලටම නෙවේ. හැබැයි අරුන්ට සාපේක්ෂව අපේ උන් අඩුයි තාම ඔහොම දාන. :oo:

    අනිත් උන් උබ ඔය කියපු වගේ උන්. ලැට් එකට ගියත් "I am so lucky to have a wonderful husband/wife like you. You gave me an amazing toilet and some very effective විරේක පෙති" වගේ post දාන. ඔලුව කොලොප්පන් වෙනවා එව්වා දැක්කම.
    :eek:
     
    Oya trend eka awe 2012 n vithara passe ban. 2008 to 2012 wenakan wage shape eke giya. Aye fb nam yanne ne monama hethuwakatawath.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕක unblock කලත් නොකලත් ආයි ඉතින් UNPයෙන් ඉර දෙන්නන් හද දෙන්නන් කිව්වත් UNPයට ඡන්දේ නොදේ :no:

    ගොඩක් උන් ආයෙත් ඕකුන්ට චන්දෙ නම් දෙන්නෙ නෑ. ඒත් තවම උන්ට කඩේ යන හැත්තකුත් ඉන්නවා බන් :angry::angry::angry::angry:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    සමාජ මාධ්‍ය unblock කර ජාතියට පණදුන් ජාතියේ පින්පියාට ජයවේවා ...
     
    Similar threads