ෆේස්බුක්_ඇතුළු සමාජ මාධ්‍ය තහනම "සිකුරාද&

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ෆේස්බුක්_ඇතුළු සමාජ මාධ්‍ය තහනම "සිකුරාද&

    ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම "සිකුරාදා ඉවතට"

    ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම ලබන සිකුරාදා (මාර්තු 16) ඉවත් කෙරෙන බව විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය.

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අද පැවති සාකච්ඡාවට ජනාධිපතිවරයා ද දුරකථනය ඔස්සේ සහභාගී වූ අතර එහිදී අදාළ එකඟතාවට පැමිණි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    පසුගියදා මහනුවර ප්‍රමුඛව දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සමගින් ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශන පළවීම වැලැක්වීම සඳහා එය ද ඇතුළුව සමාජ මාධ්‍යජාල අවහිර කළ බව ආණ්ඩුව පවසා තිබිණි.

    එවැනි ප්‍රකාශන පළකිරීම අවහිර කරන බවට ෆේස්බුක් සමාගමෙන් තහවුරු කිරීමක් ආණ්ඩුව අපේක්ෂා කළ අතර ඒ සඳහා මේ වනවිටත් එකඟතාව පළකර ඇති එම සමාගමේ නිලධාරීන් පිරිසක් ලබන බ්‍රහස්පතින්දා (මාර්තු 15) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද අමාත්‍ය හරින් ප්‍රනාන්දු සඳහන් කළේය.




     
    Last edited:
    • Like
    Reactions: saja

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    mara joke kathawakne danmama kiyanawa 15 enawa 16 unblock kiyala, ithin danmama unblock karanam iwarane :lol: 15 awilla un tea ekak beela banis ekak kaawath 16 unblockda, rajayen gena ena yojana walata kamathi unothne 16unblock wenne ewa kiyanne na
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83

    සමාජ මාධ්‍ය unblock කර ජාතියට පණදුන් ජාතියේ පින්පියාට ජයවේවා ...
     

    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    සිකුරාදා දිවයිනට ගිගුරුම් සහිත තද වැසි බලා පොරොත්තු වන්න. මුහුදු බඩ ප්‍රදේශ වල මෙන්ම රට පවා මැද සුනාමි තත්වයක් වර්ධනය විය හැකි මට්ටමේ ප්‍රචන්ඩ ක්‍රියා දැන් පහව ගොස් ඇත. ෆේස් බුක් තහනම හදිසි නීතිය යටතේ තව දුරටත්......
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113

    සමාජ මාධ්‍ය unblock කර ජාතියට පණදුන් ජාතියේ පින්පියාට ජයවේවා ...

    26.gif


    හික්... හිකිස්... කොටි යුද්ධෙ කාලෙ රජ වුනානම් දිනපතා පුවත්පත් ටිකත් තහනම් කරනව, රස, සුවඳ බිරිඳ, සිත්තර, සත්සිරි, රැජිණ ද ඇතුලුව...
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A


    Telecom Ministry has reportedly made several requests from TRC under President Sirisena to remove the social media ban immediately, but requests have been turned down saying awaiting for President’s instructions

    Facebook will be accessible to everyone by Friday, Facebook officials will be in Colombo on Thursday to meet Govt Officials - Telecom Minister @fernandoharin tells @bbcsinhala after a discussion with relevant officials - AzzamAmeen

    The longer the #SriLanka #SocialMediaBan persists, the greater the damage to tourism, the IT sector, business, and the nation's reputation for freedom and openness. So many Sri Lankans also rely on #socialmedia to connect with loved ones overseas. - USAmbKeshap

      
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    බැලුන් හරින මැතිතුමනි
    ඔබ මේ රටේ රජ වීමට සුදුසු වේ



    අපේ බැලුන් හරින් - 2020 ජනපති
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    කී දෙනෙක් බඩට බත් නැතුව බලන් ඉන්නවා ඇතිද ෆේස්බුක් නැතුව් පව් දෙයියනේ :no:

    The longer the #SriLanka #SocialMediaBan persists, the greater the damage to tourism, the IT sector, business, and the nation's reputation for freedom and openness. So many Sri Lankans also rely on #socialmedia to connect with loved ones overseas. - USAmbKeshap

    මම මචන්ලා මේක ලියන්නේ ගොඩක් කලකිරීමෙන්.
    මම freelancing කරනවා ගොඩක් කාලෙක ඉඳන්. මගෙ ඉන්න customers ල මා එක්ක communicate කරන්නේ mainly Viber , Whatsapp , FB වලින්. අපි marketing ගොඩක් කරන්නේ FB වලින් . Youtube marketting නුත් කරනවා.

    ආණ්ඩුව මේ දේවල් තහනම් කරලා දැන් දවස් 4. free VPN දාගෙන වැඩකරන එක එක අතකින් riskly . අනෙක් අතට VPN 100% හරියට වැඩ නෑ . සමහර contact request පවා එන්නෙ නෑ .

    ඇයි මචන් මෙහෙම දේවල් මිනිස්සුන්ට කරන්නේ ? ආණ්ඩුවේ නැත්ද මේ දේවල් වලින් කරන business ගැන දැනුවත් කරන්න එකම මිනිහෙක්වත් ? මේ දවස් ටිකට අපේ වැඩ ඔක්කොම බංකොලොත්. Customers ලට කිව්වම මෙහෙම case එකක් උන්ට හිතා ගන්න බෑ . Projects සෙට් වෙන්නෙත් නෑ මේ මගුලක් නිසා. මහින්ද අමරවීර කියල තියනවා මේ දේවල් දියුණු රටවල් වල තහනම් කියල. ඇයි මචන් මෙච්චර මෝඩ මිනිස්සු ඉන්නේ ඇමතිවරු විදිහට?

    මම අද හොටෙල් trade එකේ ඉන්න යාලුවෙක් හම්බුනා. එයාලගේ bookings 80% කින් අඩු වෙලා ලු . Facebook marketting කරන මිනිස්සු ? Daily communicate කරන අය ? ලංකාවට එන සල්ලි ? මේව කරන්නේ කගේ උවමනවකටද ?

    මම නම් මචන්ලා මේ ආණ්ඩුවට ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ ....!
      
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    කී දෙනෙක් බඩට බත් නැතුව බලන් ඉන්නවා ඇතිද ෆේස්බුක් නැතුව් පව් දෙයියනේ :no:





    සුද්දන්ට තේරෙන දේ උබලා වගේ රැඩිකල් කටුස්සොන්ට තේරෙන්නේ නැති එක තමා දුක බන්.:(
     

    Similar threads