ආහ් කට්ටියම දන්නවා ඇතිනෙ අලුත් ෆේස්බුක් profile එක ගැන. ඉතින් ගොඩක් කට්ටිය දන්නවා ඇති තමන්ගෙ ප්රෝ එක ලස්සන කර ගන්න.
හැමොම දැකල ඇතිනෙ ගොඩක් කට්ටිය wall එකට උඩින් පින්තුර ටැග් කරල ලස්සනට හදාගෙන ඉන්නව, පහත බලන්න
කොහොමද මැක්ස නේද ඒ විදිහට අපිටත් හදා ගන පුලුවන් නම්
මේක හරි ලේසියි, ෆොටොස් කපාගෙන දගලන්න දෙයක් නෑ
තමන්ට උවමනා ෆොටො එක දුන්නාම ඇප්ලිකේශන් එකෙන් ඒක profile එකට දාලත් දෙනව
තමන් ගාව ෆොටොස් නැත්නම් ඇප්ලිකේශන් එකේ තියන ලස්සන ඒව ගන්න පුලුවන්
තව දෙයක් තමයි තමන්ට කැමතිනම් ඔයාලගෙ යාලුවන්ගෙ profile එකටත් ෆොටොස් දාන්න පුලුවන්
(නරක පින්තුර එහෙම දාන්න එපා බෑන් වෙනවා අනිවා)
දැන් කට්ටියම පහත තියන ෆේස්බුක් ඇප්ලිකෙශන් එකට ගිහිල්ල වැඩ පටන් ගන්න.

Code:
[URL]http://apps.facebook.com/profile-banner/?type=discovery[/URL]
කාට හරි ප්රයොජනවත් උනා නම් රෙප් එකක් දුන්නට කමක් නෑ