ෆේස් බුක් Account ඕනේ තරම් හදන්න Phone Number ෆ්‍රී.

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඒක බන් සාමාන්‍ය දෙයක් දැන් කඩෙන් සිම් එකක් ගෙනල්ලා හැදුවත් ඔය ටිකමනේ.
    මගේ ෆේක් එකක් තියෙනවා කෙල්ලෙක් නමින් හදපු එකේ බ්ලොක් උණා උන් Photo එකක් ඉල්ලුවා මන් desi කෙල්ලක් ගේ Photo එකක් Upload කර සැනින් දුන්නා.

    ID කෙස් එකත් අවුලක් නෑ ඒකට ID එකක් හදලා Upload කරන්න පුලුවන් Software එකක් මට Youtube එකෙන් හම්බුනා ඒක මන් හරි ගියොත් තිඩ් එකක් දාන්නම්.

    Thanks bro.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    හරි යන්නේ නෑ බන් ඒ වැඩේ එපා වුනා