කට්ටිය දන්නවනෙ දැන් ඇම්ඩ ෆේස් බුක් එන බව.. මුගේ හිතේ ඉතින් මූ පට්ට පොර කියල,,.
මූ ඉතින් චැට් එකක් දාන්නවත් කවුරුවත් නැතුව වේලි වේලි ඉඳිද්දි මෙන්න එක පාරටම සෙක්සි කෑල්ලක් මුට මැසේජ් කරනව..,
කෑල්ල; හායි
ඇම්ඩ ; හායි, හායි,, ඉතින් මොකෝ කරන්නෙ?
කෑල්ල; මන් මේ ලන්කාවෙ ඉන්න හෑන්ඩ්සම් ලස්සනම කොල්ලත් එක්ක චැට් කරනව අනේ;
ඇම්ඩට ඉතින් හරි ආඩම්බරයි වැඩේට, තනියම හිනා වෙවී,, කොලර් එකත් ටිකක් ගසා ගෙන....
ඇම්ඩ; හ්ම් හ්ම්, ඉතින් කියන්නකො;
කෑල්ල; එයා මට රිප්ලයි කරන් නෑ අනේ, ඉතින් මන් ඔයත් එක්ක චැට් කරන්න ආව...
හොදයිනම් රෙපක් දීපන්