ෆොටොශොප් වැඩ්ඩෝ හෙල්ප්

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ෆොටොශොප් වැඩ්ඩෝ හෙල්ප්

    මචන්ස්ලා මන් අලුතින් පේජ් එකක් කරනවනේ,,සො මන් මෙච්චර කලක් යූස් කරේ පීන්ජී එකක් ගූගල් කරලා අරගෙන එතනින් මගේ නම දාල හදපු ලොගෝ එකක්,,මේ ලගදී ඉදලා මේක චේන්ජ් කරගන්න සෑහෙන්න උවමනාවක් ඇවිත් තියෙන්න්නේ,..ෆොටෝශොප් සම්බන්දව ඇති අල්ප දැනුම හේතුවෙන් තවම කිසිවක් කරගන්න උනේ නෑ..

    සෝ මෙන්න මේ වගේ ලොගොස් ඩිසය්න් කරන හැටි පොඩ්ඩක් හෙල්ප් එකක් දෙනවද..







    Photography_Logo_by_xPAz.png


    photography%2Blogo.JPG




    මන් දැනට යූස් කරන්නේ නම් මේක,.







    1476439_1391886237726555_377904972_n.jpg

     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    oya wage logo ekak machan hodatama oya wage karanna puluwan wenne illustrator walin vector design ekak. ita passe eka PS ekata dagena ona vidiyata hadaganna puluwan.

    A professional designer will help you!
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Owa nam illustrator use karala hadapuwa machan. 2 nd eka nam PS walin hadanna puluwan.
    Graphics danna ekekgen ahapan poddak.
    Naththam AAA Software eke crack ekak hoyan oya wage ekak design karaganna puluwan wei. Habai pre-designed ewa.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Photoshop වලින් කරන්න පුලුවන් නමුත් Photoshop තියෙන්නේ Raster Images වලටයි, Vector වගේ හදනවා නම් හොදම Illustrator. Vector Images වල Resolution එක Unlimited දක්වා වැඩි කරගන්න පුලුවන් ,Raster Images වල Resolution එක වැඩි කරගන්න බෑ, වැඩි කරපු ගමන් Quality එක අඩු වෙනවා.
    ඔය Logo එක Photoshop/Illustrator දෙකෙන්ම හදන්න පුලුවන් නමුත් Vector විදියට හදන්න පුලුවන් Illustrator විතරයි. (අළුත් version වල Photoshop වල පුලුවන්ද දන්නේ නෑ)