

high key pluging eke kerena widiha kiyala deepanko ban ehenam...ado sirawata
niyamai machan. practical dewal tikak hodata pennala deela thiyenawarep +++


මට මොකුත්ම බැ
මුල ඉදන්ම ඉගෙනගන්න් සය්ට් එකක් දෙන්න්කො
එළකිරි අයියේ
පොඩි දෙයක් දැනගන්න ඕනේ ,සිංහල ටයිප් කරද්දී ඇලපිලි මාරු වෙනවා සමහර වචන වලට.හරියට ලේසියෙන් සිංහල වචන ගහන්න බැනේ.එක හදන්නේ කොහොමද ??
ඔයාල සිංහල ටයිප් කරන්නේ මොන විදියටද? මන් මේ කියන්නේ "ඉස්කෝල පොත" ෆොන්ට් එකෙන් කරද්දී වෙන එකක් ගැන
රෙප් ++++++
මෙවැනි වටිනා ත්රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.
ස්තූතියි.
මීට,
Blue in Rio



මම වැඩිය ප්ලග්-ඉන් යූස් කරන්නෙ නැහැ බන්... ඒත් මෙන්න මේක පට්ට.. දාලා බලපන්.. මේකේ හයි කී ඉෆෙක්ට් එක තියෙනවා..
imagenomic portraiture...
adoo thanks...
ela
Bump
thanks a lot.
bump
thanku wewa!!!
You must spread some Reputation around before giving it to Kumara456 again.![]()


