ado ara white color eka ganne kohoada ban photographersla?? menna me wage..??mage DSLR eken gahuwata ehema bane ban hadanna...
![]()
yako eda pm ekak denma nikamata reply karanna thibba neda barinam bae kiyala , maha pake minissu apith dengena idala thiyenne





ලොබ නැතුව දැම්මට රේප් + මාමේ




මමනන් තියෙන දෙයක් / දන්න දෙයක් දෙන්න ලෝබ නැතෝ....
ඔන්න ලෝබ නැතුව රෙප් 20 කුත් මගෙන්..![]()


නෑ ඔය වගේ හම්බ කරන්න පුළුවන් දෙකට සිංහල එවුන් මාරම සෙල්ෆිෂ්
![]()


ගොඩක් උන්...


Photoshop ඉගෙන ගන්න අයට සෑහෙන්න වටින ත්‍රෙඩ් එකක්. උඹ තවම ද බන් පාවිච්චි කරන්නේ..![]()
උඹේ ප්‍රශ්නයේ බාගයයි ආවේ..ඒත් තේරුම් ගත්තා.. ඕව් මම වැඩිපුරම පාවිච්චි කරන්නේ CS3
cs6 දාගෙන ඉන්නවා..ඒත් පරණ ෂෝට් කට් දෙක තුනක් ඒකෙ සපෝර්ට් කරන්නෙ නැති නිසා පුරුද්දට මුල් තැන දීලා ඉන්නවා. සමහර වෙලාවට 6 එකේ කරනවා..
ඔව් ඔව් ඔන්න වරද හැදුවා. CS6 එක දා ගන්නවාට වඩා එක පාර CC 2017 Release එක දාගන්න බලපන්. හැබැයි චුට්ටක් විතර අව්ල් වෙයි CS3 එකේ ඉදලා CC එකට මාරු වෙනකොට. මමත් පාවිච්චි කරන්නේ CC බන්



ෆොටෝෂොප් mula sita kiya dena hoda video tutorial dena thanak kiyanko