ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් කීපයක්....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ado ara white color eka ganne kohoada ban photographersla?? menna me wage..??:eek::eek::eek: mage DSLR eken gahuwata ehema bane ban hadanna...:eek::eek:

    17264386_1470241443000730_960059851760370132_n.jpg

    මචන්.. ඒ පුලුවන් තරම් ලයිට්අප් කරල බන්... දෙපැත්තෙන් දෙකයි, ඉස්සරහින් එකයි ෆුල් පවර් ලයිට් ගහල, තව බියුටි ඩිස්ක් පවා යූස් කරල මොඩ්ල්ව පිච්චෙන්න ලයිට් ගහල පොටෝ එක ගත්තම ඔහොම තමයි...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලොබ නැතුව දැම්මට රේප් + මාමේ

    මමනන් තියෙන දෙයක් / දන්න දෙයක් දෙන්න ලෝබ නැතෝ....
    ඔන්න ලෝබ නැතුව රෙප් 20 කුත් මගෙන්.. :shocked::shocked::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මමනන් තියෙන දෙයක් / දන්න දෙයක් දෙන්න ලෝබ නැතෝ....
    ඔන්න ලෝබ නැතුව රෙප් 20 කුත් මගෙන්.. :shocked::shocked::yes::yes:

    නෑ ඔය වගේ හම්බ කරන්න පුළුවන් දෙකට සිංහල එවුන් මාරම සෙල්ෆිෂ්
    :yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,393
    113
    නියමයි මචන් වෙනදා වගේම හොද පොස්ට් එකක්. ~:love:;):love:~
    එත් වෙනදා වගේම රේප් දෙන්න බහලු. :sorry: පස්සේ දෙන්නම්.
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ ඔය වගේ හම්බ කරන්න පුළුවන් දෙකට සිංහල එවුන් මාරම සෙල්ෆිෂ්
    :yes::yes:

    :yes::yes::yes: ගොඩක් උන්...
    ඔය කතාව වැඩිපුරම මේ දවස් වල යන්නේ පොටෝග්‍රැෆි ෆීල්ඩ් එකේ... ඉස්සර පට්ට විදිහට මිනිස්සුන්ගෙන් සල්ලි ගත්ත පොටෝග්‍රැපර්ස්ල, දැන් ගොඩක් ඩීඑස්එල්ආර් ආවට පස්සේ වැඩ්ඩෝ තමන්ට සාධාරණ ගාණක් විතරක් තියාගෙන අඩුවට වෙඩින් එහෙම කරද්දි අර පරණ දත්ගලවපු සෙට් එකට පට්ට අවුල්.. ෆීල්ඩ් එක කනවයි අරකයි මේකයි.... තමන් කරන සේවයෙන් තමන්ට සාධාරණයකුත් වෙන එකෙක්ටත් සේවයක් කරන්න පුලුවන්නන් වෙන මොනවද බන්.... :growl::growl::growl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,091
    113
    Dubai
    Photoshop ඉගෙන ගන්න අයට සෑහෙන්න වටින ත්‍රෙඩ් එකක්.:yes: උඹ තවම CS3 ද බන් පාවිච්චි කරන්නේ.. :dull: REP+15
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Photoshop ඉගෙන ගන්න අයට සෑහෙන්න වටින ත්‍රෙඩ් එකක්. උඹ තවම ද බන් පාවිච්චි කරන්නේ..:dull:

    උඹේ ප්‍රශ්නයේ බාගයයි ආවේ..ඒත් තේරුම් ගත්තා.. ඕව් මම වැඩිපුරම පාවිච්චි කරන්නේ CS3
    cs6 දාගෙන ඉන්නවා..ඒත් පරණ ෂෝට් කට් දෙක තුනක් ඒකෙ සපෝර්ට් කරන්නෙ නැති නිසා පුරුද්දට මුල් තැන දීලා ඉන්නවා. සමහර වෙලාවට 6 එකේ කරනවා..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,091
    113
    Dubai
    උඹේ ප්‍රශ්නයේ බාගයයි ආවේ..ඒත් තේරුම් ගත්තා.. ඕව් මම වැඩිපුරම පාවිච්චි කරන්නේ CS3
    cs6 දාගෙන ඉන්නවා..ඒත් පරණ ෂෝට් කට් දෙක තුනක් ඒකෙ සපෝර්ට් කරන්නෙ නැති නිසා පුරුද්දට මුල් තැන දීලා ඉන්නවා. සමහර වෙලාවට 6 එකේ කරනවා..

    ඔව් ඔව් ඔන්න වරද හැදුවා. CS6 එක දා ගන්නවාට වඩා එක පාර CC 2017 Release එක දාගන්න බලපන්. හැබැයි චුට්ටක් විතර අව්ල් වෙයි CS3 එකේ ඉදලා CC එකට මාරු වෙනකොට. මමත් පාවිච්චි කරන්නේ CC බන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඔව් ඔන්න වරද හැදුවා. CS6 එක දා ගන්නවාට වඩා එක පාර CC 2017 Release එක දාගන්න බලපන්. හැබැයි චුට්ටක් විතර අව්ල් වෙයි CS3 එකේ ඉදලා CC එකට මාරු වෙනකොට. මමත් පාවිච්චි කරන්නේ CC බන්

    දාගෙන පොඩ්ඩක් බලන්න ඕනි..:yes::yes::yes: