ෆොටෝෂොප් ඉගෙනගන්න youtube චැනල් එකක්

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    https://www.youtube.com/channel/UCMrvLMUITAImCHMOhX88PYQ
    මෙයාගේ tutorials නියමයි.

    සැහෙන්න ෆොටෝ retouching ජොබ්ස් තියෙනවා online , Fiver සයිට් වලින් හොඳට මාසෙකට ගානක් හොයන ය ඉන්නවා.

    නිකන් සල්ලි ලැබෙන ක්‍රම හොයන්නේ නැතිව. ඉගෙන ගන්න මොනවා හරි.