ෆොටෝෂොප් දන්න අය ඕන-පාර්ට් ටයිම් ජොබ්

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මම දැනටත් පොටෝෂොප් වැඩ කරන්නේ මොනාද කරන්න තියෙන්නේ ඕනිම වැඩකට ඕ කේ
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ෆොටෝෂොප් දන්න අය ඉන්නවා නම් පාර්ට් ටයිම් ජොබ් තියනවා සාදාරණ ගනනක් දෙනවා කැමති නම් ෆුල් ටයිම් වැඩ කරන්නත් පුලුවන්..ලොකු වැඩ කරන්න නැහැ කරන වැඩේ කොලටි එක තිබුනම ඇති..

    Machan Mata Westara Tikak PM Karanna.
     

    cwijer

    Junior member
  • Dec 11, 2009
    99
    32
    18
    poddak wistara tikak ewapan..
    mama awurudu 3k designing kala.habai corel tama use une..ps tikak witara puluwan..sample job requirement ekak poddak pm karanawada? mata a gana karanna puluwanda kiyala balaganna.:D
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    Machn photoshop nm hodata dannawa..!!monawada wenna ona..? ;) mata dummys tikak ewanna mam karala dennam...!! :) Salary genat poddak pehadili karanna machn..!!