ෆොටෝෂොප් වල CC and CS අතර වෙනස කුමක්ද ? .../

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83

    1. අර ෆොටෝෂොප් වල CC and CS කියලා ජාති දෙකක් තියෙනවනේ ...මොකද්ද බන් ඒ දෙකේ වෙනස ....

    2.අන්තිමටම අපු දෙක නේද CC 2017 & CS6 මේ දෙකෙන් හොදම එක මොකද්ද ...

    signshop

    Well-known member
  • May 30, 2011
    12,242
    9,038
    113
    Dubai
    CC එක තමයි හොද. Software's අලුතෙන් එන්න එන්න අලුත් Features එකතු වෙනවා. cc එකෙත් වර්ෂන්ස් කීපයක් තියෙනවා. 2015, 2016 වගේම 2017. මේකෙන් 2017 එක හොදයි. මමත් පාවිච්චි කරන්නේ ඒක. හැබැයි හොද VGA එකක් වගේම RAM එකක් ඕන 2017 එකට. ඒ මොනවා උනත් හොද වැඩ්ඩෙක් නම් Photoshop 7 තිබුනත් ඇති වැඩක් කර ගන්න. ඒ ඇර මොන වර්ෂන් එක දාගත්තත් වැඩක් නෑ. තමන්ට ඕන දේ ඕනම වර්ෂන් එකකින් කර ගන්න පුළුවන්
     
    Thank you :) 2017 eka download karaganna sure link ekak thiyenawa nam denawada :)
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    CC kiyanne creative cloud. oka subscription based. e kiyanne issara wage loku gaanak deela mulu creative suit(CS) ekama ganna one na. monthly/annually gewanna puluwan one softwares tikata witarak.(eg - PS & Lr $9.99/month)

    CS6 walin passe creative suit release karana eka nawattuwa. Dan enne CC. aluthma version eka thama CC 2017
     
    එල මචන් තැන්ක්ස් :)