ෆොටෝෂොප්_ලින්ක්_ප්ලීස්
සිංහලු...මට උදව්වක් ඕනේ...උබල ළඟ තියෙනවනම් මට ෆොටෝෂොප් අලුත් වර්සන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දාපල්ලකෝ..
අන්තර්ජාලයේ හැමතැනම හෙව්වා...එකක් වත් හරියන්නේ නැහැ
සයිස් එක අඩු වෙනවනම් .හොදයි.මේ ඔෆිස් එකේ නෙට් ස්ලෝව්..එකක් තිබ්බ..900MB වගේ...ඊට වඩා අඩු ඒවා තියෙනනම් දෙන්න කරුණාකරලා..
බොහොම ස්තුතියි..බම්ප් එකක් දාලම යන්න හරිය
සිංහලු...මට උදව්වක් ඕනේ...උබල ළඟ තියෙනවනම් මට ෆොටෝෂොප් අලුත් වර්සන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දාපල්ලකෝ..

අන්තර්ජාලයේ හැමතැනම හෙව්වා...එකක් වත් හරියන්නේ නැහැ
සයිස් එක අඩු වෙනවනම් .හොදයි.මේ ඔෆිස් එකේ නෙට් ස්ලෝව්..එකක් තිබ්බ..900MB වගේ...ඊට වඩා අඩු ඒවා තියෙනනම් දෙන්න කරුණාකරලා..බොහොම ස්තුතියි..බම්ප් එකක් දාලම යන්න හරිය

ehema special version ekak na..loku size ekak nathi, wada tika karaganna puluwan one version ekak