ෆොටෝෂොප්_ලින්ක්_ප්ලීස්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ෆොටෝෂොප්_ලින්ක්_ප්ලීස්

    සිංහලු...මට උදව්වක් ඕනේ...උබල ළඟ තියෙනවනම් මට ෆොටෝෂොප් අලුත් වර්සන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දාපල්ලකෝ..:(

    අන්තර්ජාලයේ හැමතැනම හෙව්වා...එකක් වත් හරියන්නේ නැහැ :no: සයිස් එක අඩු වෙනවනම් .හොදයි.මේ ඔෆිස් එකේ නෙට් ස්ලෝව්..එකක් තිබ්බ..900MB වගේ...ඊට වඩා අඩු ඒවා තියෙනනම් දෙන්න කරුණාකරලා..

    බොහොම ස්තුතියි..බම්ප් එකක් දාලම යන්න හරිය :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද බං අලුත් වර්ශන් එක.. Adobe Photoshop CS6 13.1.2 ඕක තමා ටොරන්ට් වල තියෙන්නෙ.. වෙන එකක් නෑ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අලුත් වර්ශන් කිව්වෙහ් මොකක්ද බ00 CC ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අලුත් වර්ශන් කිව්වෙහ් මොකක්ද බ00 CC ?

    මොකක්ද බං අලුත් වර්ශන් එක.. Adobe Photoshop CS6 13.1.2 ඕක තමා ටොරන්ට් වල තියෙන්නෙ.. වෙන එකක් නෑ..

    Aluth kiwwe ban..parana nathi ona ekak :cool: ehema special version ekak na..loku size ekak nathi, wada tika karaganna puluwan one version ekak :(

    ma laga mokuth na photoshop...dan vm ekak damma windows ekka..eke photoshop install karaganna one..direct dowload karaganna ekak nadda? size eka adu? me office eke wadakata ban
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Aluth kiwwe ban..parana nathi ona ekak :cool: ehema special version ekak na..loku size ekak nathi, wada tika karaganna puluwan one version ekak :(

    ma laga mokuth na photoshop...dan vm ekak damma windows ekka..eke photoshop install karaganna one..direct dowload karaganna ekak nadda? size eka adu? me office eke wadakata ban
    900 MB වලටනම් හොයාගන්නහ් බැරි වෙයි බ0
     
    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    http://portableapptrash.blogspot.com/2013/07/photoshop-cs6-extended-1312-32-64-bit.html
    pscs6.jpg

    http://portableapptrash.blogspot.com/2013/07/photoshop-cs6-extended-1312-32-64-bit.html