ෆොටෝ එඩිටින් හෙල්ප්

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    ෆොටෝ එඩිටින් හෙල්ප්

    මට ෆොටෝෂොප් වලට වඩා ෆොටෝ එඩිට් කරන්න ලේසි (බේසික් එඩිටින්) එත් පිකාසා එකට වඩා ටිකක් හොද ෆොටෝ එඩිටින් software එකක් හොයල දෙනවද යාලුවනේ?

    ලොකු උදව්වක්.


    බම්ප් එකකින් හරි සහයෝගය දක්වලා යන්න යාලුවනේ.
    මට බම්ප් එකකින් හරි සහයෝගය දෙන හැමෝටම මම +4 ගානේ දෙනවා.
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    oka poddak athagapan mchn photo retouching walata wena ewa wadak nah kolla photo bloom karanakota kaha pata wenwa hodama eka thamai lightroom and photoshop eka para igena ganna bah video balapn utube eken eka eka ewa karapan edit karanna puluwan item effect dana hati tool tika owa krankota automatically uba photoshop lover kenek