ෆොටෝ කොපි මැෂීමක්
මවංලා මං ලඟ දැනට gestetner 2001L photocopy මැෂිමක් තියනවා මට තවත් එකක් ගන්න ඔිකන් වෙලා තියනවා කැඩුනාම යුස් කරන්න වැඩ දෙක තුනක් ආවම යුස් කරන්න එහෙම මට ගොඩක් අය කියනවා ටෙෂීබා එකක් ගන්න කියලා මමත් බැලුවේ ටොෂිබා රී කන්ඩිෂන් එකක් ගන්න බජට් එක 50000-100000 අතර මොකක් ද හොද මොඩල් එක ගන්න පුලුවන් විස්වාස වන්ත තැනක් සහ මරදානේ ෂොප් වලින් ගන්න එක හොදද
දැනට ඔයාලා පාවිච්චි කරන වර්ගය ගුණ දොස් සහ ගසා ඇති කොපි ගණන දාන්න
මගේ ගෙස්ටේට්නර් 2001L
ඩ්‍රම් එක මාරැකරා
කොල හිරවීමක් ඇත
ලාවට ඉරක් යයි
ටෝනර් එකෙකින්න් කොපි 8000 යි
දැනට කොපි 96000 ක් ගසා
ඇත