ෆොටෝ ගත්ත හැටි ඉස්සර

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,820
    468
    83
    ෆොටෝ ගත්ත හැටි ඉස්සර

    කැමරාවේ අතීතය
    20 වන සියවස තෙක්


    5130-OlympusFE2303QUART.jpg

    --------------------------------------------------------------

    ඦායාරූප ශිල්පය බිහිවීමට පෙරද චිත්‍ර ශිල්පියෝ කැමරා භාවිතා කලා.ඒ භූමි දර්ශන පිටපත් කිරිමට ඒවායේ කටු සටහන් ලබා ගැනීමටයි.එම කැමරා ඔබ්ස්කුරා ලෙස හැඳින්වූවා.
    හැඩයෙන් පින්හෝල් කැමරාවකට සමාන වුන මෙය නිදන කාමරයක් තරම් විශාලයි.ඔබ්ස්කුරා යනු අදූරු කාමරයයි

    kircher-camera-obscura.gif


    සිදුරක් තුලින් පෙට්ටියක් තුලට ආලෝකය ගමන් කරන විට පිටත වූ වස්තුවක ඦායාරූපය පෙට්ටිය ඇතුලත උඩුයටිකුරුව සටහන් වන බව සොයාගත්තේ ලියනාඩෝ ඩාවින්චි යි

    Camera_Obscura_box.jpg



    කැමරාවේ නිර්මාතෲ වරුන් ලෙස හැඳින් වෙන්නේ ලුවිස් ඩැගර් හා ගිස්නර් නියෝපේස් යන දෙදෙනායි.ලොව මුල්ම ඦයා රූපය 1826 දී නියෝපේස් විසින් ගනු ලැබූවා


    world-first-photograph-nicephore-niepce-jpg.jpeg

    නියෝපේස් විසින් ගනු ලැබු ලොව මුල්න ඦයා රූපය



    ලුවිස් ඩැගර් රසදිය මගින් ඡායා රූප වඩාත් පැහැදිලි වන බව සොයා ගත්තා
    නියම ඦයාරූප ශිල්පය ඇරඹුනේ මෙතනින්.

    a4306_niepce1_p.jpg

    නියෝපේස්

    Louis_Daguerre15.jpg

    ලුවිස්ඩැගර්


    19 සියවසේ මැද භාගයේ භාවිතා වූ කැමරා කීපයක්

    First%20comm%20cam.jpg

    PontiMegaletoscopio.jpg

    0155_1.jpg
    0094_9.jpg

    0106_2.jpg



    මුල්ම වර්ණ ඦයා රූපය 1861 දි ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් විසින් ගනු ලැබුවා

    World%27s%20First%20Colorful%20Photograph%5B2%5D.jpg



    පලමු කොඩැක් කැමරාව 1888 දි ජෝජ් ඊස්ට්මන් නිපදවනු ලැබුවා

    126916.jpg



    Louis Boutan ගේ දිය යට ඦයාරූපකරණයකට මුල්ම ෆ්ලෑශ් බලබය 1893 දී නිපද වූවෙ
    ප්‍රංශ ජාතික Chauffou විසින්

    camera.JPG
    boutan.JPG

    Boutan ගේ කැමරාව හා 1893 දී ඔහු දිය යටදී ගත් ඦායා රූපයක්


    විනිවිද පෙනෙන පටලයක් ඦයාරූප මුද්‍රණය 1899 දී සොයා ගනු ලැබුවෙ
    විලියම් ග්‍රීන් හා තෝමස් අල්වා එඩිසන් වෙන වෙනමයි

    2.jpg


    මේ තාක්ශණය තවත් දියුණු කළ ලුමියර් සහෝදරයෝ 1895 දි සිනමැටෝග්‍රැෆි නම් සිනමා කැමරාව නිපදවූ අතර එඩිසන් ද තම තාක්ශණය දියුණු කර ගනිමන් මිටාස්කෝප් නම් ප්‍රෝජෙක්ටරය නිපදවූවා

    lumiere_cinematographe_closed.jpg
    lumiere_cinematographe_open.jpg

    සිනමැටොග්‍රැෆි කැමරාවක්


    අතීතයේ ඉඳලා 19 වන සියවස අවසන් වන තෙක් කැමරාවෙ ගමන් මග වෙනස් උනේ මෙහෙමයි
    කට්ටිය කැමති වෙයි කියලා හිතනවා
    දිග වැඩි නිසා 1900 ඉඳලා ඉතුරු ටික වෙනම දාන්න හිතුවා
    :):):)
     
    Last edited:

    dumasrc

    Member
    Oct 6, 2009
    3,833
    371
    0
    නියමයි මල්ලි ගොඩක් වටිනවා ලිපිය
    ස්තුතියි කැමරාවෙ අතිතය කියලා දුන්නාට
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,820
    468
    83
    Great post bro :cool:

    Thanks for sharing ;)

    Thank you bro:):):D

    thanks for sharing

    Thanx bro:):):D

    නියමයි මල්ලි ගොඩක් වටිනවා ලිපිය
    ස්තුතියි කැමරාවෙ අතිතය කියලා දුන්නාට

    ගොඩාක් ස්තූතියි අය්යේ රිප්ලයි 1 ට :):):D

    Maxxaa.....:D

    Thanx malli:):D:)

    thaks machan

    Thank you machans:):):D