ෆොටෝ ගත්ත හැටි ඉස්සර
--------------------------------------------------------------
නියෝපේස් විසින් ගනු ලැබු ලොව මුල්න ඦයා රූපය
නියෝපේස්
ලුවිස්ඩැගර්
Boutan ගේ කැමරාව හා 1893 දී ඔහු දිය යටදී ගත් ඦායා රූපයක්
සිනමැටොග්‍රැෆි කැමරාවක්
කැමරාවේ අතීතය
20 වන සියවස තෙක්
20 වන සියවස තෙක්

--------------------------------------------------------------
ඦායාරූප ශිල්පය බිහිවීමට පෙරද චිත්‍ර ශිල්පියෝ කැමරා භාවිතා කලා.ඒ භූමි දර්ශන පිටපත් කිරිමට ඒවායේ කටු සටහන් ලබා ගැනීමටයි.එම කැමරා ඔබ්ස්කුරා ලෙස හැඳින්වූවා.
හැඩයෙන් පින්හෝල් කැමරාවකට සමාන වුන මෙය නිදන කාමරයක් තරම් විශාලයි.ඔබ්ස්කුරා යනු අදූරු කාමරයයි
හැඩයෙන් පින්හෝල් කැමරාවකට සමාන වුන මෙය නිදන කාමරයක් තරම් විශාලයි.ඔබ්ස්කුරා යනු අදූරු කාමරයයි

සිදුරක් තුලින් පෙට්ටියක් තුලට ආලෝකය ගමන් කරන විට පිටත වූ වස්තුවක ඦායාරූපය පෙට්ටිය ඇතුලත උඩුයටිකුරුව සටහන් වන බව සොයාගත්තේ ලියනාඩෝ ඩාවින්චි යි

කැමරාවේ නිර්මාතෲ වරුන් ලෙස හැඳින් වෙන්නේ ලුවිස් ඩැගර් හා ගිස්නර් නියෝපේස් යන දෙදෙනායි.ලොව මුල්ම ඦයා රූපය 1826 දී නියෝපේස් විසින් ගනු ලැබූවා

නියෝපේස් විසින් ගනු ලැබු ලොව මුල්න ඦයා රූපය
ලුවිස් ඩැගර් රසදිය මගින් ඡායා රූප වඩාත් පැහැදිලි වන බව සොයා ගත්තා
නියම ඦයාරූප ශිල්පය ඇරඹුනේ මෙතනින්.
නියම ඦයාරූප ශිල්පය ඇරඹුනේ මෙතනින්.

නියෝපේස්

ලුවිස්ඩැගර්
19 සියවසේ මැද භාගයේ භාවිතා වූ කැමරා කීපයක්





මුල්ම වර්ණ ඦයා රූපය 1861 දි ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් විසින් ගනු ලැබුවා

පලමු කොඩැක් කැමරාව 1888 දි ජෝජ් ඊස්ට්මන් නිපදවනු ලැබුවා

Louis Boutan ගේ දිය යට ඦයාරූපකරණයකට මුල්ම ෆ්ලෑශ් බලබය 1893 දී නිපද වූවෙ
ප්‍රංශ ජාතික Chauffou විසින්
ප්‍රංශ ජාතික Chauffou විසින්
Boutan ගේ කැමරාව හා 1893 දී ඔහු දිය යටදී ගත් ඦායා රූපයක්
විනිවිද පෙනෙන පටලයක් ඦයාරූප මුද්‍රණය 1899 දී සොයා ගනු ලැබුවෙ
විලියම් ග්‍රීන් හා තෝමස් අල්වා එඩිසන් වෙන වෙනමයි
විලියම් ග්‍රීන් හා තෝමස් අල්වා එඩිසන් වෙන වෙනමයි

මේ තාක්ශණය තවත් දියුණු කළ ලුමියර් සහෝදරයෝ 1895 දි සිනමැටෝග්‍රැෆි නම් සිනමා කැමරාව නිපදවූ අතර එඩිසන් ද තම තාක්ශණය දියුණු කර ගනිමන් මිටාස්කෝප් නම් ප්‍රෝජෙක්ටරය නිපදවූවා


සිනමැටොග්‍රැෆි කැමරාවක්
අතීතයේ ඉඳලා 19 වන සියවස අවසන් වන තෙක් කැමරාවෙ ගමන් මග වෙනස් උනේ මෙහෙමයි
කට්ටිය කැමති වෙයි කියලා හිතනවා
දිග වැඩි නිසා 1900 ඉඳලා ඉතුරු ටික වෙනම දාන්න හිතුවා


කට්ටිය කැමති වෙයි කියලා හිතනවා
දිග වැඩි නිසා 1900 ඉඳලා ඉතුරු ටික වෙනම දාන්න හිතුවා



Last edited: