හායි.. කස්ටිය... මම අළුත් එකෙක්.. පොඩියට ෆොටෝස් ගහනවා...
කීයක් හරි හොයාගන්න ෆොටෝස් ටිකක් ගහන්න තියෙනවා නම් කියපල්ලා හොඳේ..
කීයක් හරි හොයාගන්න ෆොටෝස් ටිකක් ගහන්න තියෙනවා නම් කියපල්ලා හොඳේ..
කීයක් හරි හොයාගන්න ෆොටෝස් ටිකක් ගහන්න තියෙනවා නම් කියපල්ලා හොඳේ..ඕන size එකක් මචං...ඇයි බං පොඩියට ගහන්නේ... අඩි් 6x8 වගේ ඒව ගහන්න නැද්ද..

පොඩියට ගහන්නෙපා ගහන්න පුළුවන් හැම සයිස් එකටම ගහපං..
සුබ පැතුම්.. උවමනාවක් උනොත් කියන්නං..








මමත් ෆොටෝ ගන්නවා.. ඒත් දැන්නන් එපා වෙලා තියෙන්නෙ බන්... වැඩ විතරයි... ඉන්කම් එකක් නැහැ..





