Mr.සරත් ෆොන්සේකා සත්තුන්න්ගේ නම් කිය කිය කුණුහරපෙන් කටින් හැප්පෙන්න ඕන නැහැ මහත්තයෙක් වගේ ජන බලය එක්ක හැප්පෙන්න එන්න.
ෆොන්සේකාගේ හෝඩියේ කල වැද්දාගේ ඉදල සත්තු වත්තේ ඉන්න ඉන්න හැම සතාගේම නම් හා හැම කුනුහරපයක්ම තියෙනවලු.
ජන බලෙන් හැප්පෙනෙ කොකොමද මචෝ???
ලංකාවෙ මෙච්චර බුද්දිමත් දේශප්‍රේමී ජනතාවක් ඉන්නැද්දි...







