

රුපියලක් දුන්නත් අල්ලස අල්ලසමයි. ලක්ෂයක් ගත්තත් මිලියනයක් (ලක්ෂ 10) එකයි


ඒකට නම් චූ පොඩ්ඩකුත් ගියා
තෙමෙන්න චූ වෙයි හැබැයි ඔය ලිස්ට් එකම එක්ස්පෝස් උනිත් නම්
සුමතිපාලයට මොකෝ උනේ තාම නැද්ද news එකක්..
රුපියල් බිලියන 30 ආසන්න ගනක් මහ බැoකුවෙන් හොරා කෑව කියල තමයි කියන්නෙ..උබලගෙ ආර්තික ඔස්තාර්ගෙ කෙරුවාව තමයි ඉතින්..