මං නිව්ස් කියල මේ එක පැත්තක් බලන කෙනෙක් නෙමේ හිතන්න එපා ගෝට මෝඩය කියල මිනිහ ඔයිට කලිනුත් sunday leader එකට නඩු දැම්ම දිනුව පස්සේ court order එක ආවේ sunday leader එකට ආයි ගෝටා ගැන වැරැදි ප්රචාර පතුරවන්න එපා කියලා, දැන් ඒ වැරැද්දම ආයි කලා කියල යන්නේ sunday leader එකේ උනුත් ගොන්නු නෙමේ උං ඔය නිව්ස් එකට අදාළ ටේප් එක එලියට දැම්මම ඔක්කොම ඉවරයි මොන විදියට උත්තර දෙන්න හැදුවත් අන්තිමේ දි එලියට එන දේ එලියට එනවා සරත් නඩු දැම්මේ නෑ තාම දානව කිව්වට දේශපාලනය කරන උං නඩු දාන්න බයයි අනික් ඒවත් අහුවෙයි කියලා එහෙම බය නැති එකෙක් තමා නඩුවක් ඇත්තටම දාන්නේ, ඔය සරත් ෆොන්සේකා කියපු කතාව වෙනස් කලා කියලා නඩු දානවා කියලා යූ ඇන් පී නියෝජිතයෝ ප්රවෘත්ති සාකච්ඡාවක දී කිව්වා, ඒ ඔය කතාව දීලා දවස් 2ක් යන්න කලින් තාම නඩුවක් අධිකරණයට ආවා කියලා මට නම් ආරංචි නෑ