ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපෙ ගෙදර උලු කෑටෙ බිදිලන් උට කලින් අපි දන්නවා....අබ කතා කියන්න එපා මොකද මෙ අයින් කරෙ හොදම අබ ගෙඩිය.....
    තවත් රටක ඔන කමට අපෙ රටෙ ඉන්න හොදම යුද සෙන්පතියව අයින් කරන එක යටත් විමක් නෙවිනම් වෙන මොකක්ද බන්......

    "උබලගෙ ගෙදර වහලේ පෙනව එහා ගෙදරට"

    අපි හැමතිස්සෙම උඩ බලන් ඉන්නෑනේ , මේ වගේ ඒව ඕන තරම් වෙනවනේ, ම්ගේ තර්කයට පැහැදිලි උත්තරයක් නෑ බන් උබලගෙන්
     
    Jil_Buhh

    Banned
    Dec 18, 2009
    156
    2
    0
    මෙන්න මුන්ට තමයි ද්‍රොහියො කියන්නෙ බලා ගනින්

    gotabaya besilla wage drohiyo thawth na aurudu 15k usa idala eka niwaduwakata lankawata apu nathi lankawa sampuranayen amathaka karapu un koheda yaluwa wirayo wenne. aiya 2005 janadipathi un naththan adath un usa thamai :lol:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    machan moda athal ganna apa SF witharak neme uda edan pallayahata yanakam enna hama sebalekma me wenuwen kapavim kala..........

    Ubala team work akaka characters wen karala aran me karanna moda wadak.....
    :no::no::no::no::no::no:

    Anna eka thama api kiyanne....SF kagahanawa eya yuda weeraya kiyala...Eyata kagahana ayath ekama kiyanwa...
    Mn podi deyak ahannm

    Ubala thaththa gedarak hadanna salli denawa. one karana badu denawa....Namuth ge hadanne Meson bas lai thawa keepadenek...
    Ge hadala ivaraunama ubala kiyanne me ara meson bassge gedara kiyalada..me ape thaththa hadapu ge kiyalada?
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    oka atta sf india wen yudde nawattwanna kiuwwa.sf etakota kiwwa me aniwa ewara karanna one kiyala.

    බයිලා කියන්න එන්න එපා. ලංකාවේ යුද්ධයක් කරනවාද නැද්ද කියලා තීරණය කිරීමෙ බලතල තියෙන්නේ ඒ රටේ ජනාධිපතිට(ව්‍යවස්ථාවට අනූව) ඒ අනූව ඉන්දියාව බලකලෙත් ඉදිරියට කරන්න තිබ්බ නම් කරන්නෙත් ජනාධිපතිට යුද්ධය කරනව/නොකරනවා කියලා තීරනය ගත්තාට පස්සේ කරන් යන එකට හමුදාපතිවරු ඔක්කොම උදව් කලයුතුයි ඒ ඒ අය ඒ දෙයට නීතියෙන් බැදී ඉන්න නිසා.
    කරුනා කරලා බොරු බයිලා ඇදබාන්න එපා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    machan moda athal ganna apa SF witharak neme uda edan pallayahata yanakam enna hama sebalekma me wenuwen kapavim kala..........

    Ubala team work akaka characters wen karala aran me karanne moda wadak.....
    :no::no::no::no::no::no:

    හරි දැන් උබ පිලිගන්නව Team Work කියල නේද? එහෙනම් ඇයි මේ රනිල් කරන ප්‍රකාශය , ෆෝන්සේකා කරන ලද ප්‍රකාශය සම්බන්ධව කටවල් වැහිල තියෙන්නේ
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    uba ranilta hapan gonek ranil nama chanda illanna :rofl:

    ane etthada.. umba kiyanakam mama eka denagene hitiye nehe ne.. ethakota SF ta support karanne ponilge amma wenna ethi neda.. den thamayi SF ta merichcha LTTE ewun gena duka hithila thiyenne.. ponilta nam kohomath duka ethi.. moko den uge p*ka denna kauruwath nehe ne..:lol:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    යටත් වීමක්ද ඒක , බැරිවෙලාවත් රාජ්‍ය බලය අතට ගත්තනම් හුලං තම්යි ,

    උබලගෙ ගෙදර වහලේ පෙනව එහා ගෙදරට , ඒ මිනිහ කියනව , උලු කැටයක් බිදිලි තියෙන්නේ වතුර එයි කියල , එතකොට උලුකැටයක් තිබ්බාම ඒක යටත් වීමක්ද,,

    මෙහෙම කිව්වොත් අපේ අඔ ගහ කපන්න ඕන වෙනවා , ඒක කපද්දි එහා ගෙදර මිනිහ කියනව , හා හා ඕක කපන්න එපා , නවත්තපන් කියල ,බලන් ගියාම උගේ වත්තට ගිය අතු වල හොද අඔ , ඒකයි කපන්න එපා කියන්නේ , එතකොට ගහ කපන එක නැවැත්තුවොත් තම්යි යටත් වීමක් වෙන්නේ

    Oyata waraduna oyage udaharana deke galapimak na...............

    Oyage kathawenma kiuwaoth ape waththe thiyana hodata aba hadena gahak allapu gedara enna eka kapanna kiuwoth uba aka kapala danawada.......?

    uba aka kapuwoth uba aka kapanne kagewath balapamakata neda......?

    :no::no::no::no::no::no::no:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    machan moda athal ganna apa SF witharak neme uda edan pallayahata yanakam enna hama sebalekma me wenuwen kapavim kala..........

    Ubala team work akaka characters wen karala aran me karanne moda wadak.....
    :no::no::no::no::no::no:

    මං කිව්වෙ ඊට ඉහල කතා කරපු දේ ගැන එයා කිව්වේ සරත් තමා මේක කලේ කියලා ඒ නිසයි මං තවත් කෙනෙක් වෙන් කරලා එයා ගැන ඇහුවේ, කෙනෙක් යම් දෙයක් quote කලාම ඒ දෙයත් කියවලා බලලා පිළිතුරු සපයන්න.
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    බයිලා කියන්න එන්න එපා. ලංකාවේ යුද්ධයක් කරනවාද නැද්ද කියලා තීරණය කිරීමෙ බලතල තියෙන්නේ ඒ රටේ ජනාධිපතිට(ව්‍යවස්ථාවට අනූව) ඒ අනූව ඉන්දියාව බලකලෙත් ඉදිරියට කරන්න තිබ්බ නම් කරන්නෙත් ජනාධිපතිට යුද්ධය කරනව/නොකරනවා කියලා තීරනය ගත්තාට පස්සේ කරන් යන එකට හමුදාපතිවරු ඔක්කොම උදව් කලයුතුයි ඒ ඒ අය ඒ දෙයට නීතියෙන් බැදී ඉන්න නිසා.
    කරුනා කරලා බොරු බයිලා ඇදබාන්න එපා

    sirawta moko president war eka nawatthanna kiwwanam genaral balen war eka karannada... munge thiyenne maha gon tharka.. lankawe hitiyata thama rate ව්‍යවස්ථාව gena danne nehe..
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ඉස්සෙල්ලා මෙතන කතාව හොදට කෙරීගෙන ගියා දැන් හරක් රැල මේකටත් රිංගලා 'උම්බෑ' කියනවා අතුලය යන තැන උගේ ගදට ඇදෙන නිල මැස්සන් සේ මුං එනවා අපිට මේවට කරන්න දෙයක් නෑ :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    oka atta sf india wen yudde nawattwanna kiuwwa.sf etakota kiwwa me aniwa ewara karanna one kiyala.

    ඇයි බන් ගොන් කථා කියන්නේ , ගහනවද නැද්ද කියල තීරණය කරන්නේ , රටේ ව්‍යවස්ථාව මගින් ඒ සදහා බලය පැවරිලා තියෙන්නේ කාටද කියන එක අනුව , අපේ රටේනම් , සේනාධිනායක , රටේ ජනාධිපති , ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ,
    යුධ හමුදාපති , ගුවන් හමුදාපති , නාවික හමුදාපති , ජනපතිගේ අණ දීම සම්බන්ධයෙන් නීතියෙන් බැදී සිටිනවා ...
     
    May 17, 2006
    3,632
    90
    0
    "උබලගෙ ගෙදර වහලේ පෙනව එහා ගෙදරට"

    අපි හැමතිස්සෙම උඩ බලන් ඉන්නෑනේ , මේ වගේ ඒව ඕන තරම් වෙනවනේ, ම්ගේ තර්කයට පැහැදිලි උත්තරයක් නෑ බන් උබලගෙන්

    උඩ බලන් ඉන්න ඔන නෑහෑ බන්....වහිනකොට තෙමෙනවා....පායනකොට අව්ව වෑටෙනවා...අපිට වඩා අල්ලපු ගෙදර එකා දකින්නනම්...ගෙදර නෑති වෙලාවෙ උ ගෙදරට එන්න ඔන....එහෙනම් එතන තව ප්‍රශ්නයක් තියනවා.....

    කසුන් තමන්ගෙ වාසිය බලන්නෙ නෑතුව පොඩ්ඩක් හිතන්න...අපෙ රටෙ හමුදා කුමන්ත්‍රනයක් වෙන්න හදනවානම් එක දෑන ගන්න ඔන අපෙ බුද්දි අන්ශය..අපෙ අය නොදෑන වෙන රටකින් කියනවානම් එක බොරුවක්..විශෙෂයෙන් අපෙ රටට ඈවිත් කොටි සන්විඩානය පොඩි වෙලාවෙ යුද්ද කරලා ඉවර කරන්න බෑරි උන, කොටි හදපු, කොටි ඉවර කරන්කොට උඩින් ඈවිත් පරිප්පු දාපු, ප්‍රභහකර්න්ව අල්ලගෙන අපෙ රටට ගිවිසුමක් ගහගත්ත ඉන්දියව කියනවානම් එක ලොකුම බොරුවක්
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    sirawta moko president war eka nawatthanna kiwwanam genaral balen war eka karannada... munge thiyenne maha gon tharka.. lankawe hitiyata thama rate ව්‍යවස්ථාව gena danne nehe..

    ගොං හරක් මුංට පුන්නක්කු දෙන හැම එකාම හොදයි නොදෙන උං ඔක්කොම නාකයි! :lol::rofl:
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ගොං හරක් මුංට පුන්නක්කු දෙන හැම එකාම හොදයි නොදෙන උං ඔක්කොම නාකයි! :lol::rofl:

    sirawta bn.. me yakku grade 9 wenakam wath iskole gihin nedda koheda.. yako ape rate war and peace declare karanne kauda kiyala mun danne nehe ne... ane apoi ratakata giya kala... :(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Oyata waraduna oyage udaharana deke galapimak na...............

    Oyage kathawenma kiuwaoth ape waththe thiyana hodata aba hadena gahak allapu gedara enna eka kapanna kiuwoth uba aka kapala danawada.......?

    uba aka kapuwoth uba aka kapanne kagewath balapamakata neda......?

    :no::no::no::no::no::no::no:

    "අපේ අඔ ගහ කපන්න ඕන වෙනවා "
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0

    අපෙ රටෙ හමුදා කුමන්ත්‍රනයක් වෙන්න හදනවානම් එක දෑන ගන්න ඔන අපෙ බුද්දි අන්ශය..අපෙ අය නොදෑන වෙන රටකින් කියනවානම් එක බොරුවක්..විශෙෂයෙන් අපෙ රටට ඈවිත් කොටි සන්විඩානය පොඩි වෙලාවෙ යුද්ද කරලා ඉවර කරන්න බෑරි උන, කොටි හදපු, කොටි ඉවර කරන්කොට උඩින් ඈවිත් පරිප්පු දාපු, ප්‍රභහකර්න්ව අල්ලගෙන අපෙ රටට ගිවිසුමක් ගහගත්ත ඉන්දියව කියනවානම් එක ලොකුම බොරුවක්

    මහින්දට ලංකාවේ බුද්ධි අංශය රහස් කියනවා කියලා දන්නවා ඇති නේ එහෙනම් මේ රහස නොකිව්වා කියලා ඔයා කියන්නේ කොහොම ද බුද්ධි අංශය ලංකාවේ වෙන දේවල් ඕන එකක් ගැන දන්නවා. සරත් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක කිව්වා රටේ බලය අල්ලා ගන්නා හැටිත් එයා දන්නවා කියලා මේවා මේ මං කියන ඒවා නෙමේ මං ප්‍රවෘත්ති ටිකක් බලපු දාට ඒකෙ යන ඒවා එකම දෙ මං ඒවා ටිකක් කල් මතක තියාගන්නවා මට පසුව තීරණ ගන්න පහසු වෙන්න :rofl:
     
    May 17, 2006
    3,632
    90
    0
    sirawta moko president war eka nawatthanna kiwwanam genaral balen war eka karannada... munge thiyenne maha gon tharka.. lankawe hitiyata thama rate ව්‍යවස්ථාව gena danne nehe..

    හෑබයි මෙ වෙලාවෙ ඔක වෙන්නත් ඉඩ තිබ්බා...හෑබයි මහින්ද මහත්තයා නියම කොන්ද පන තියන සින්හල විරයෙක්...මම මහින්ද මහත්තයට ගරු කරනවා මගෙ ජිවිත කාලය තුලම
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Anna eka thama api kiyanne....SF kagahanawa eya yuda weeraya kiyala...Eyata kagahana ayath ekama kiyanwa...
    Mn podi deyak ahannm

    Ubala thaththa gedarak hadanna salli denawa. one karana badu denawa....Namuth ge hadanne Meson bas lai thawa keepadenek...
    Ge hadala ivaraunama ubala kiyanne me ara meson bassge gedara kiyalada..me ape thaththa hadapu ge kiyalada?

    Menna waraduna thana.......

    mama kohewath ahuwe na SF udde thaniyama kala deyak kiyala kiyanawa......

    aya mehemanam kiuwa udha hamudhapathi hatiyata ehala niladariyage edan pahala niladariya wenakam ayage ana kriyathmaka wena yanthranayak thibuna kiyala......

    thawa kiuwa udhdhe dinuwa aka essarahata dagena anith aya karana wadadi wada abymath karanne na kiyana aka......

    uba meeta sathi 2kata hari 3 kata hari kalin erida lankadeepeta Gota dunna interview aka kiyeuwanam SF ta oya katawa kiyanne na kohomath......

    mokada SF mukuthma kale na kiyala patta gahala thibuna eke.....
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    sirawta bn.. me yakku grade 9 wenakam wath iskole gihin nedda koheda.. yako ape rate war and peace declare karanne kauda kiyala mun danne nehe ne... ane apoi ratakata giya kala... :(

    ඔහොම තමා බං; මේ ෆෝරම් එක දෙකට කඩන්න ඕනා විනීතව හැසිරෙන අයට යන්න පුළුවන් එකකුයි එසේ නොහැසිරෙන පොල් සයිස් බැනර් දාගෙන fake id හදාගෙන කඩේ යන උනුයි වෙන් කරලා එදාට අපිට මේවගේ සාකච්ඡා දිගට කරන්න පුළුවන්

    දැන් අතුලයා ආව විතරයි මැස්සො ටිකත් ආව