ෆොන්සේකාට ජනවාරී 1 වනදා නිදහස?
ජනාධිපති සමාව යටතේ සරත් ෆොන්සේකා මහතා ජනවාරී මස 1 වැනි දින බොහෝ දුරට නිදහස් වනු ඇති බව ඇතැම් මාධ්‍යයන් හි අද(19) ප්රවෘත්ති පළ වී තිබුණි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ප්‍රකාශක බන්දුල ජයසේකර මහතාගෙන් අද දෙරණ විමසීමක් කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් තමාට මේ අවස්ථාවේ කරුණු දැක්වීමට නොහැකි බව එහි දී ඔහු සඳහන් කළේය.
සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ටිරාන් අලස් මහතා සාකච්ඡා පැවැත්වූ බව අද දෙරණ ඊයේ(18) දිනයේ අනාවරණය කරනු ලැබීය.
AD