ෆොන්සේකාට ජනවාරී 1 වනදා නිදහස?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ෆොන්සේකාට ජනවාරී 1 වනදා නිදහස?

    1110070160sf2.jpg



    ජනාධිපති සමාව යටතේ සරත් ෆොන්සේකා මහතා ජනවාරී මස 1 වැනි දින බොහෝ දුරට නිදහස් වනු ඇති බව ඇතැම් මාධ්‍යයන් හි අද(19) ප්‍රවෘත්ති පළ වී තිබුණි.

    මේ සම්බන්ධයෙන් ජනාධිපති ප්‍රකාශක බන්දුල ජයසේකර මහතාගෙන් අද දෙරණ විමසීමක් කරනු ලැබීය.

    මේ සම්බන්ධයෙන් තමාට මේ අවස්ථාවේ කරුණු දැක්වීමට නොහැකි බව එහි දී ඔහු සඳහන් කළේය.

    සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ටිරාන් අලස් මහතා සාකච්ඡා පැවැත්වූ බව අද දෙරණ ඊයේ(18) දිනයේ අනාවරණය කරනු ලැබීය.


    AD
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහෙන් ගියත් ජනාධිපතිතුමා දිනුම්,ඒකනේ හොදම වැඩේ කියන්නෙ :lol::lol::):)
     
    • Like
    Reactions: niko111

    Similar threads