ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපි UNP තමයි ඒ උනාට යුද්ධය කාලේදී ෆොන්සේකාට බැන්නේ නැහැ :)
    මංගල සමරවීර ගොන් කතාවක් කිව්වා කියල එකට අපි පාලි නැහැ . එහෙනම් ආණ්ඩුවේ මන්ත්‍රී ඇමතිලා කි දෙනෙක් ගොන් කතා කියනවද ඒ උනාට ඒක සන්ධාන පාක්ෂියන්ගේ අදහස නෙමෙයිනේ


    api metana kata karanne tani tani UNP karayo gena neme, UNP podu mathe gena, yudde sambandawa UNP eke podi mathe une mokakda kiyala hemoma dananwane,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපි UNP තමයි ඒ උනාට යුද්ධය කාලේදී ෆොන්සේකාට බැන්නේ නැහැ :)
    මංගල සමරවීර ගොන් කතාවක් කිව්වා කියල එකට අපි පාලි නැහැ . එහෙනම් ආණ්ඩුවේ මන්ත්‍රී ඇමතිලා කි දෙනෙක් ගොන් කතා කියනවද ඒ උනාට ඒක සන්ධාන පාක්ෂියන්ගේ අදහස නෙමෙයිනේ


    නැනේ මංගල සමරවිර විතරක් නෙමේ අයි අනිත් උන් කෝ????????
    1 රනිල්
    2 කිරිඇල්ල
    3 රවි ,කෝ ඒ කටිටිය, කෝ TNA කාරයො ටික මම සුද්දවත් එකතු කරා කෝ සුද්ද .ඔයා රනිල් අයින් කරපු එකෙන්ම පේනව ෆොන්සේක යුද්ධය කරද්දි හිටියෙ ෆොන්සේකට කුණුහරපෙන් බනිමින් කයල, රනිල්ට ඒ තරන් කැමැත්තක් ඔයාගෙ තියෙනවනමි අනිවාර්යෙන් ඔයත් ඒ බෝටිටුවෙ ඉන්ඩ ඇත්තෙ :yes::yes: ඔයා ෆොන්සේකට බන්නෙ නැත්නමි හොදයි ඒත් විපක්ෂයේ සාමජිකයගෙ පොදු මතය තමයි මේ යුද්ධය කරන්ඩ බැ කියපු ඒක රනි‍ල්ගෙ විදිහට ගෝලයො නටන එක තමයි සිද්ද වෙන්නෙ වෙන දෙයක් නෙමේ :no: අවශයය කාලෙදි ෆොන්සේකව කරේ තියාගත්තෙ නැති UNP කාරයන්ට අමුතු කැක්කුමක් දැන් තියෙන්ඩ කිසිම විදිහක් නැ මම තව ටිකක් එකතු කරා ඔය ඍය එකක් වැරදියි කියන්ඩ පුලුවන් නමි අපිට දොහදෝහින්ට කඩේ යන්ඩ බැ :no: අපිට ඒක පුරැදු නැ :no::no:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    ai fonseka mahattayagen apita sistatwaya igena ganan beri eya eka danne nedda? eya gawa eka ne kiyala oya pilignnawadA? :lol:

    අනේ නැහැ , ෆොන්සේකා මහත්තයා හොඳ නැති නිසානේ ඔයාලගේ කට්ටිය එයාව හිරේට දාල තියෙන්නේ :rofl:
    ඉතින් ඔයාලට ගැලපෙන්නේ ඔයාලගේ පැත්තේ කට්ටිය කරන වැඩනේ කාටවත්
    කතා කරන්න නොදී කෑගහන කට්ටියගෙන් ඒක කරන්නේ කොහොමද කියල ඉගෙන ගන්න ඒක හොඳයිනේ ( පාර්ලිමේන්තුවේත් වෙන්නේ එකනේ )
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    me kattiyak eka eka photo danne ai kiyala matanam terenne ne :eek:

    අනේ මම දන්නෙ නැ,මම හිතන්නෙ පිස්සු තදවෙලාද කොහෙද සුද්ද නාව එකේ දුකට :P:lol::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    z_pol350.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැනුයි තේරෙන්නෙ මම හිකන්නෙ කටිටියට ටිකක් රිදිල සුද්ද නාව එකට ඒකයි :cool::cool::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බැහැ

    හෙදයි දිගනම කරගෙන යන්න,
    හැබැයි මතක තියාගන්ඩ උබ වගේ පරන එලකිරි සාමජිකයෙක් කරන්නෙ තුටිටු දෙකේ වැඩක් කියන දේ.වචනයක් ලියාගන්ඩ මොලයක් නැත්නමි අපිට පවි නොදි පැත්තකට වෙනවද, නිකන් බුරැවෙක් වෙන්නෙ නැතුව
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හෙදයි දිගනම කරගෙන යන්න,
    හැබැයි මතක තියාගන්ඩ උබ වගේ පරන එලකිරි සාමජිකයෙක් කරන්නෙ තුටිටු දෙකේ වැඩක් කියන දේ.වචනයක් ලියාගන්ඩ මොලයක් නැත්නමි අපිට පවි නොදි පැත්තකට වෙනවද, නිකන් බුරැවෙක් වෙන්නෙ නැතුව

    :lol::lol::lol::lol::lol:
    අදට ඇති අයේ හෙට