ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    හැඟීම් වලට වහල් නොවී බුද්ධියෙන් තීරන ගන්නට මොල පොජ්ජ පෑදේවා!:rofl:

    එහෙයි මයේ දෙයියො. ඔන්න ඔහේ ගම් තුලාවේ කෑකුලියේකුට ලයින් පොජ්ජ මන්ද කොරගෙන හවහට ඈලාගේ පොට් එකෙන් දෙකක් ඈනගෙන ඉන්න අපිට මොන රට රාජ්ජද මයේ හූරො. මොල පොජ්ජක් කියල එකක් නාමෙකටවත් තිබ්බනම් අපිත් මිනිස්සු නොවෑ. හදුන්පොත කී ගානවා මේවා දකිනකොට ගලේ බන්ඩාර දෙයියම්පා.!
     
    • Like
    Reactions: tharakato

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    රවී , රනිල් , කිරිඇල්ල ඒ දවස්වල මොනවාද කිව්වේ ? කියනදේට වඩා මොනවද නොකියුවෙ කියන දේ ඇහුවනමි වඩා ලේසියි මම හිතන්නෙ
    ඔය තුන්දෙනාම රටට කියුවෙ මේ යුද්ධය කරන්ඩ බැ කියන‍ දේ.ඒකම මදිද? ඔයාම පිලි ගන්නව unp එක හිටියෙ එතන කිය‍න දේ. මොකද ඔය මිනිස්සුන්ට දේශපාලනය නොතේරමි කමටද, අපිට යුද්ධය දිනන්ඩ පුලුවන් කියන දේ ඔන පොඩි ළමයෙකුට තේරෙන්ඩ ඔනේ. කොටි හිටියෙ වැඩිම උනොත් 60000-70000 අපේ ආමි එකේ කියක් හිටියද??????? ඔන්න ඔතනදිවත් තේරැමි ගන්ඩ බැරි උනාද විපක්ෂයට? නැ.ඔයාල දන්නව පුලුවන් කියල ඒත් රටට හතුරැ වෙලා කොටියට ආවැඩුවෙ මොකද කියල හිතාගන්ඩති අමාරැයි අන්න එහෙම කොටින්ට කඩේ ගියපු UNP,TNA එක්ක ‍අපේ හමුදාපති කොහොම එකතු උනාද කියන දේ හිතාගන්ඩ ඉටත් වැඩිය අමාරැයි :confused::confused::confused:

    ඒක ඇත්ත මචන් එහෙම කිව්වේ අපේ අතීතයේ අත්දැකීම් එක්ක එත් ජනාධිපතිතුමා ගේ නිවැරදි දේශපාලන නායකත්වය මත ඒක කළා මම නැහැ කියන්නේ නැහැ. උඹට මතකද දන්නේ නැහැ ජනාධිපතිවරණයට TNA ඒකේ support ඒක ගන්න ඒ දවස්වල UPFA සාකච්චා කළා ඒවා කමක් නැද්ද ?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    තොප්පිගල (barons cap) නෑමෑති කෑලයේ යුද්ද කිරීම සදහා පාමන්කඩින් සහ මෑදවච්චියෙන් හොද ගොන් නාම්බන් අවශ්යව ඈත. සෑපයුම් කරුවන් වෙතොත් කෝට්ටේට හෝ නුවරට පෑමිනෙන්න.

    :rofl::rofl:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    අර පොන්සේකා හූරගේ පෙත්සම් පොජ්ජේ අස්සන් කොරපු කෑකුලන්ගෙන් අහන්නේ... සුදු හූරා එන්නේ කවදාද බොලවු? මයේ ඊතල ටික මුවහත් කොරගන්න ඕන
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    රවී , රනිල් , කිරිඇල්ල ඒ දවස්වල මොනවාද කිව්වේ ? ehema ahana unta itin api monawa kiwwat tereida? :baffled:

    එකනේ බන් වැඩේ නේද :rofl: මුන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නැනේ ? පාර්ලිමෙන්තුව්දී විපක්ෂය ගුටි කන්නේ ඕවා තෙරෙන්නේ නැති නිසා වෙන්න ඇති නේද බන් :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කියපන්කො බලන්න , ඇත්තටම මතක නැහැ :)

    ah menna mahaloku porage knowledge eka kattiyama balaganna :lol: ubata ewa mataka nettaam monada uba me kata karanne, uba wage ekekta apit ekka argive karannawat sudusu kamak ne, gihin penapiya mahinda hadapu highway eke 100 kmph ena van ekakata, :lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    එහෙයි මයේ දෙයියො. ඔන්න ඔහේ ගම් තුලාවේ කෑකුලියේකුට ලයින් පොජ්ජ මන්ද කොරගෙන හවහට ඈලාගේ පොට් එකෙන් දෙකක් ඈනගෙන ඉන්න අපිට මොන රට රාජ්ජද මයේ හූරො. මොල පොජ්ජක් කියල එකක් නාමෙකටවත් තිබ්බනම් අපිත් මිනිස්සු නොවෑ. හදුන්පොත කී ගානවා මේවා දකිනකොට ගලේ බන්ඩාර දෙයියම්පා.!

    :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එකනේ බන් වැඩේ නේද :rofl: මුන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නැනේ ? පාර්ලිමෙන්තුව්දී විපක්ෂය ගුටි කන්නේ ඕවා තෙරෙන්නේ නැති නිසා වෙන්න ඇති නේද බන් :P

    anna hari, oa terenne gonata wage :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අර පොන්සේකා හූරගේ පෙත්සම් පොජ්ජේ අස්සන් කොරපු කෑකුලන්ගෙන් අහන්නේ... සුදු හූරා එන්නේ කවදාද බොලවු? මයේ ඊතල ටික මුවහත් කොරගන්න ඕන

    :lol::lol::lol::lol: oya wannila aththoda? fatta a :lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ah menna mahaloku porage knowledge eka kattiyama balaganna :lol: ubata ewa mataka nettaam monada uba me kata karanne, uba wage ekekta apit ekka argive karannawat sudusu kamak ne, gihin penapiya mahinda hadapu highway eke 100 kmph ena van ekakata, :lol:

    උඹල වගේ දේශපාලන විද්‍යාව කප් ගහපු පොරවල් එක්ක අපි කොහොමද වාද කරන්නේ :P උඹ එකක් දෙකක් කියපන්කො බන් , කියල දීපන්කො බන් අපිට නොදන්න නිසානේ ඇහුවේ :D

    අඩෝ ඒක හැදුවේ චීනෙන් නෙමෙයිද බන් :rofl::lol: එත් කමක් නැහැ ජනාධිපතිතුමාගේ මග පෙන්වීමෙන් නේ හැදුවේ :yes: එකට සල්ලි නැතුව යන්න දෙන්නේ නැහැලු බන් ඇත ඉඳන් බලාගෙන ඉන්න නම් පුළුවන් :yes:. උඹට බැරිද මට Car එකකුයි ticket එකකුයි අරන් දෙන්න. එතකොට මට පුළුවන් අධිවේගී මාර්ගේ ටිකක් දුරට ගිගිල්ලා හයියෙන් එන වැන් එකකට පනින්න:yes:

    මේ මචන් මම කොහොමද වැන් ඒක 100 kmph එනවා කියල හරියටම හොයාගන්නේ ?:confused:
     
    Last edited:

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    1.පොන්සේකා අන්කල් වෙනුවෙන් අස්සන් 25000 ක පෙත්සමක් අස්සන් කොරන ලදි

    2.අස්සන් කොරපු උන් කියනා ආකාරයට ඕකේ එකම එක fake එකක් වත් නෑත

    3.ඒ අනුව බලන කල ලන්කවේ active internet users ලා (එලකිරිය සිටිනා 24 hours active උන් වගේ අම්බානට ඈක්ටිව්) වෑහි වෑහෑලාය

    4.මේ අයුරින් ගත් කල ලන්කාව යනු පරිඝනක සාක්ශරතාවයෙන් ඉතා ඉහල රටකි (බොරු ෆිගර්ස් රෑගත් මහ බෑන්කු වාර්තව ඉරා දෑමිය යුතුය )

    5.ලගදීම අම්බානේට ලන්කාවේ BPO's බිහිවනු ඈත.

    6.මෙවන් රටක ඉපදීම ආඩම්බරයකි

    7.අස්සන් කොරපු දෙශප්‍රේමී ජනතාවට මාගේ ප්‍රමාණය!

    8.ජයවේවා.

    9.ඔය තොප්පි දාලා මීඩියා කවර් කරන්න එප යකෝ. මී හරකා. කලවෑද්දා
     
    oya kata karanna karanna moda kama tamai pennanne, 1st highway eke wahana yanne 100 kiyala uba danne ne, ilaga laxman karaya ona gonekta yudda karanna puluwan kiwwa eka uba danne ne, ravi karaya kilinochchi kiyala medawachchi yanawa kiwwa eka uba danne ne, itin uba ekka mona katada? ara kiwwa widihata gihin penapan highway ekata, ekata yanna salli nettam ubalage toilet eke assata oluwa daan hitahan merenakan, :lol:
     
    වාහන ඔක්කොම එකම Speed එකෙන්ද බන් යන්නේ :rofl: මම දන්නේ නැති නිසයි ඇහුවේ

    ලක්ෂමන් කිරිඇල්ල කිව්වේ බොරුද ? ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් එත් දිනන්න බැහැ :yes:
    රවී කරුණානායක කියපු කතාවක කැල්ලක් අල්ලාගෙන දඟලන්න එපා. රවී එදා ඒ කතාව කිව්වේ ආණ්ඩුව චන්දේ කරන්නේ අද කිලිනොච්චිය අල්ලනවා හෙට කිලිනොච්චිය අල්ලනවා කිය යුද්ධේ මාර්කට් කරනවා කියලා. උඹල ඒ කතාවේ පොඩි කැල්ලක් අල්ලගෙන දඟලනවා.

    වැඩක් නැහැ බන් උඹ toilet ඒක අස්සේ ඔලුව ගහගෙන ඉඳලත් මුකුත් උනේ නැති එකේ මට මුකුත් වෙන එකක් නැහැ :lol: :lol:
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මරාගේ පුංචි ආන්ඩු එකින් එක ඇද වැටෙමින් තිබේ. අද මිහින්තලාව ප්‍රාදෙශීය සබාවේ අය වැය පරාජයට පත්වී ඇත. මීට පෙර ඊයේ ඇඹිලිපිටියේද, පෙරේදා සූරියවැව ප්‍රදේශීය සබාවන් වලද අයවැය පරාජය කර්නු ලැබුවෙ ආන්ඩු පක්ශයේම යම් පිරිසක් සහය දීම නිසාය. මේ වන විට අයවැය ම.රා ආණ්ඩුවේ සොහොන් ලකුන බවට පත්ව තිබේ.:lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,004
    4,598
    113
    1.පොන්සේකා අන්කල් වෙනුවෙන් අස්සන් 25000 ක පෙත්සමක් අස්සන් කොරන ලදි

    2.අස්සන් කොරපු උන් කියනා ආකාරයට ඕකේ එකම එක fake එකක් වත් නෑත

    3.ඒ අනුව බලන කල ලන්කවේ active internet users ලා (එලකිරිය සිටිනා 24 hours active උන් වගේ අම්බානට ඈක්ටිව්) වෑහි වෑහෑලාය

    4.මේ අයුරින් ගත් කල ලන්කාව යනු පරිඝනක සාක්ශරතාවයෙන් ඉතා ඉහල රටකි (බොරු ෆිගර්ස් රෑගත් මහ බෑන්කු වාර්තව ඉරා දෑමිය යුතුය )

    5.ලගදීම අම්බානේට ලන්කාවේ BPO's බිහිවනු ඈත.

    6.මෙවන් රටක ඉපදීම ආඩම්බරයකි

    7.අස්සන් කොරපු දෙශප්‍රේමී ජනතාවට මාගේ ප්‍රමාණය!

    8.ජයවේවා.

    9.ඔය තොප්පි දාලා මීඩියා කවර් කරන්න එප යකෝ. මී හරකා. කලවෑද්දා

    ube figures gatte ajith kabral ge redda asse idalada ? rata rata ehe giya neda :baffled:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    තොප්පිගල (barons cap) නෑමෑති කෑලයේ යුද්ද කිරීම සදහා පාමන්කඩින් සහ මෑදවච්චියෙන් හොද ගොන් නාම්බන් අවශ්යව ඈත. සෑපයුම් කරුවන් වෙතොත් කෝට්ටේට හෝ නුවරට පෑමිනෙන්න.
    යුද්ද කරන්න ඕනෑ නෑ කොටි ටික ඔක්කොම ආණ්ඩුව ඇතුලේ :lol::lol:
     
    • Like
    Reactions: tharakato

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යුද්ද කරන්න ඕනෑ නෑ කොටි ටික ඔක්කොම ආණ්ඩුව ඇතුලේ :lol::lol:

    :lol::lol::lol: කොටි කියනව උන්ට ආණ්ඩුව සපෝටි කරන්නෙ නැලු ,ඔයා කියනව කොටි ආණ්ඩුවෙලු :lol::lol::lol:

    ජනපති වැඩකරන්නේ සිංහලයන් වෙනුවෙනුයි – TNA
    tna-logo.jpg
    දෙමළ සන්ධානය හා ආණ්ඩුව අතර සාකච්චා සම්බන්ධයෙන් මාධ්‍ය ප‍්‍රධානීන්ගේ මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා කර ඇති ප‍්‍රකාශ සිංහල ජනයාගේ හොඳ නම ගැනීම සඳහා කර ඇති ප‍්‍රකාශයන් බවත් විසඳුමක් සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට තමන්ගේ නියෝජිතයන් ඉදිරිපත් නොකරන බවත් දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා ප‍්‍රකාශ කරයි.

    දෙමල ජාතික සන්ධානය එල්.ටී.ටී.ය මෙන් වෙනම රාජ්‍යයක් නොඉල්ලන බවත් එක්සත් රාජ්‍යයක් තුල විසඳුමක් බලාපොරොත්තු වන බවත්, එනම් සිංහල ජනයා භුක්ති විඳින ඉඩම් හා පොලිස් බලතල ලබාදීමට සූදානම් නැති ආණ්ඩුව බලහත්කාරයෙන් විසඳුමක් ලබාදීමට උත්සාහ කරන බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

    දෙමළ ජනතාව තමන්ට ඡුන්දය දී ඇත්තේ ආණ්ඩුව ලබාදෙන බලහත්කාරී විසඳුමකට නොවන බවත්, දෙමළ සන්ධානය කිසිවිටෙක සාකච්චා මඟ නොහැරිය බවත් මේ වන විටත් ආණ්ඩුව සමඟ සාකච්චා වාර 18ක් පවත්වා ඇති බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටී.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    වාහන ඔක්කොම එකම Speed එකෙන්ද බන් යන්නේ :rofl: මම දන්නේ නැති නිසයි ඇහුවේ

    ලක්ෂමන් කිරිඇල්ල කිව්වේ බොරුද ? ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් එත් දිනන්න බැහැ :yes:
    රවී කරුණානායක කියපු කතාවක කැල්ලක් අල්ලාගෙන දඟලන්න එපා. රවී එදා ඒ කතාව කිව්වේ ආණ්ඩුව චන්දේ කරන්නේ අද කිලිනොච්චිය අල්ලනවා හෙට කිලිනොච්චිය අල්ලනවා කිය යුද්ධේ මාර්කට් කරනවා කියලා. උඹල ඒ කතාවේ පොඩි කැල්ලක් අල්ලගෙන දඟලනවා.

    වැඩක් නැහැ බන් උඹ toilet ඒක අස්සේ ඔලුව ගහගෙන ඉඳලත් මුකුත් උනේ නැති එකේ මට මුකුත් වෙන එකක් නැහැ :lol: :lol:

    ඉතින බන් රවිගෙ කතාව වැදිනේ,අද කිලිනොචිචය අල්ලනව හෙට ඇල්ලනව කියපු එක හරිනෙ . මොක්කද වැරැද්ධ දින වෙනස් වෙනව යුද්ධයක් කරද්දි, කියන දිනෙට අල්ලන්ඩ රවිට තමයි යුද්‍ධෙ කරන්ඩ තිබිබෙ.ඔයාලට පොඩියි වගේ පෙන්ඩ පුලුවන් තමන්ගෙ පක්ෂයේ ඊලග නායකය හින්ද, අපිට එහෙම නැ. මිනිහ ක‍රේ ඒ වෙලාවෙ හමුදාවට මඩ ගහපු එක.ඒක තේරැමි ගන්ඩ බැරිනමි අද ඔයා ෆොන්සේක එක්ක ඉන්නෙත් කිසිම තේරැමක් නැතුව, ඒදා වගේම තමයි :baffled::baffled: