ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    1.පොන්සේකා අන්කල් වෙනුවෙන් අස්සන් 25000 ක පෙත්සමක් අස්සන් කොරන ලදි

    2.අස්සන් කොරපු උන් කියනා ආකාරයට ඕකේ එකම එක fake එකක් වත් නෑත

    3.ඒ අනුව බලන කල ලන්කවේ active internet users ලා (එලකිරිය සිටිනා 24 hours active උන් වගේ අම්බානට ඈක්ටිව්) වෑහි වෑහෑලාය

    4.මේ අයුරින් ගත් කල ලන්කාව යනු පරිඝනක සාක්ශරතාවයෙන් ඉතා ඉහල රටකි (බොරු ෆිගර්ස් රෑගත් මහ බෑන්කු වාර්තව ඉරා දෑමිය යුතුය )

    5.ලගදීම අම්බානේට ලන්කාවේ BPO's බිහිවනු ඈත.

    6.මෙවන් රටක ඉපදීම ආඩම්බරයකි

    7.අස්සන් කොරපු දෙශප්‍රේමී ජනතාවට මාගේ ප්‍රමාණය!

    8.ජයවේවා.

    9.ඔය තොප්පි දාලා මීඩියා කවර් කරන්න එප යකෝ. මී හරකා. කලවෑද්දා

    :yes::yes::yes::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒක ඇත්ත මචන් එහෙම කිව්වේ අපේ අතීතයේ අත්දැකීම් එක්ක එත් ජනාධිපතිතුමා ගේ නිවැරදි දේශපාලන නායකත්වය මත ඒක කළා මම නැහැ කියන්නේ නැහැ. උඹට මතකද දන්නේ නැහැ ජනාධිපතිවරණයට TNA ඒකේ support ඒක ගන්න ඒ දවස්වල UPFA සාකච්චා කළා ඒවා කමක් නැද්ද ?

    දැනුත් TNA කාරයොත් එක්ක සාකච්චාකරන්න ඒක අවුලක් නැ.හැබැයි උන්ට ඔනේ විදිහට නටන්නෙ නැ මේ බලන්නඩ එතකොට තේරෙයි වෙනස :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1287178

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    :lol::lol::lol: කොටි කියනව උන්ට ආණ්ඩුව සපෝටි කරන්නෙ නැලු ,ඔයා කියනව කොටි ආණ්ඩුවෙලු :lol::lol::lol:

    ජනපති වැඩකරන්නේ සිංහලයන් වෙනුවෙනුයි – TNA
    tna-logo.jpg
    දෙමළ සන්ධානය හා ආණ්ඩුව අතර සාකච්චා සම්බන්ධයෙන් මාධ්‍ය ප‍්‍රධානීන්ගේ මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා කර ඇති ප‍්‍රකාශ සිංහල ජනයාගේ හොඳ නම ගැනීම සඳහා කර ඇති ප‍්‍රකාශයන් බවත් විසඳුමක් සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට තමන්ගේ නියෝජිතයන් ඉදිරිපත් නොකරන බවත් දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා ප‍්‍රකාශ කරයි.

    දෙමල ජාතික සන්ධානය එල්.ටී.ටී.ය මෙන් වෙනම රාජ්‍යයක් නොඉල්ලන බවත් එක්සත් රාජ්‍යයක් තුල විසඳුමක් බලාපොරොත්තු වන බවත්, එනම් සිංහල ජනයා භුක්ති විඳින ඉඩම් හා පොලිස් බලතල ලබාදීමට සූදානම් නැති ආණ්ඩුව බලහත්කාරයෙන් විසඳුමක් ලබාදීමට උත්සාහ කරන බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

    දෙමළ ජනතාව තමන්ට ඡුන්දය දී ඇත්තේ ආණ්ඩුව ලබාදෙන බලහත්කාරී විසඳුමකට නොවන බවත්, දෙමළ සන්ධානය කිසිවිටෙක සාකච්චා මඟ නොහැරිය බවත් මේ වන විටත් ආණ්ඩුව සමඟ සාකච්චා වාර 18ක් පවත්වා ඇති බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටී.
    බොරුකාර තාත්තගෙ ඔඩොක්කුවෙ ඉන්න නැගෙනහිර කොටි රැළ , කේපීව එහෙම අමතක උනාද සුදෝ ඔයාට :love::love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බොරුකාර තාත්තගෙ ඔඩොක්කුවෙ ඉන්න නැගෙනහිර කොටි රැළ , කේපීව එහෙම අමතක උනාද සුදෝ ඔයාට :love::love:

    :lol::lol::lol: උන්මොන කොටිද බන් දැන්,අඩුම ගානේ කරැනටයි පිල්ලෙයාන්ටයි චන්දයක්වත් දිනාගන්ඩ පුලුවන්ද????????? බැ දෙමෙල්ලු ‍චන්දය දෙන්නෙ නැ.මොකද දැන් උන් කොටින්ගෙ මතවාදය අත ඇරල නිසා. නැගෙනහිර TNA කාරෙයො ලස්සනට දිනන්නෙ උන් කොටි හින්ද වගේම දෙමෙල්ලුත් තාම කොටි නිසා, :P:lol:

    අනික කොටින්ගෙ පෙත්සමට අත්සන් කරපු උබලත් කොටිනෙ බන් :lol::lol::lol: ඒක අමතක උනාද ??????? සුද්දගෙ කොටි පුල්ලි තියෙන පෙත්සන් අත්සන් කරල විලි ලැජ්ජාවක් නැතුව විකාර කියවනව :P:yes::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    munta koheda ban wili lejjawak,munge nayakayo wagemai :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    munta koheda ban wili lejjawak,munge nayakayo wagemai :lol::lol:

    ඒකනේ කියන්නෙ මහ මෝඩ රැලක් :lol::lol:
    කවද්ද දන්නෙ නැ සුද්ද එන්නෙ :lol::P:P
    මම හිතුවෙ සුද්ද එනකමිම පෙත්සන් තෙර්ඩි බමිප් වෙයි කියල,කෝ එකත් නැනේ :lol::lol:
    මේ අනාතයො ටික,මොකක් කරත් හබක් :lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒකනේ කියන්නෙ මහ මෝඩ රැලක් :lol::lol:
    කවද්ද දන්නෙ නැ සුද්ද එන්නෙ :lol::P:P
    මම හිතුවෙ සුද්ද එනකමිම පෙත්සන් තෙර්ඩි බමිප් වෙයි කියල,කෝ එකත් නැනේ :lol::lol:
    මේ අනාතයො ටික,මොකක් කරත් හබක් :lol::lol::lol:

    :lol::lol::lol:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    :lol::lol::lol: උන්මොන කොටිද බන් දැන්,අඩුම ගානේ කරැනටයි පිල්ලෙයාන්ටයි චන්දයක්වත් දිනාගන්ඩ පුලුවන්ද????????? බැ දෙමෙල්ලු ‍චන්දය දෙන්නෙ නැ.මොකද දැන් උන් කොටින්ගෙ මතවාදය අත ඇරල නිසා. නැගෙනහිර TNA කාරෙයො ලස්සනට දිනන්නෙ උන් කොටි හින්ද වගේම දෙමෙල්ලුත් තාම කොටි නිසා, :P:lol:

    අනික කොටින්ගෙ පෙත්සමට අත්සන් කරපු උබලත් කොටිනෙ බන් :lol::lol::lol: ඒක අමතක උනාද ??????? සුද්දගෙ කොටි පුල්ලි තියෙන පෙත්සන් අත්සන් කරල විලි ලැජ්ජාවක් නැතුව විකාර කියවනව :P:yes::lol:
    කොටින්ගෙ පෙත්සම :oo: :oo:

    කොටින්ගෙන් රට බේරගත්ත මනුස්සයව හිරේ දාපු එකට විරුද්ධ අපි තමා කොටි කොටින්ව හුරතල් කරන උඹලා දේශප්‍රේමියො .
    අනේ *කේ

    මිනිස්සුන්ට ඔහොම හිතන්න පුරුදුකරන්න තමා නේද බොලෑ ලොක්කා උඹලට ගතමනාව ගෙවන්නෙ ලැජ්ජයි බොලව් උඹලා වගේ ගුණමකුවො එක්ක කතා කරනකොටත්

    අපිට උඹලාට වගේ ඒ පැත්තෙන් මේ පැත්තට පැන්න ගමන් කොටි දේශප්‍රේමියො වෙන්නෙ නෑ :love::love:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොටින්ගෙ පෙත්සම :oo: :oo:

    කොටින්ගෙන් රට බේරගත්ත මනුස්සයව හිරේ දාපු එකට විරුද්ධ අපි තමා කොටි කොටින්ව හුරතල් කරන උඹලා දේශප්‍රේමියො .
    අනේ *කේ

    මිනිස්සුන්ට ඔහොම හිතන්න පුරුදුකරන්න තමා නේද බොලෑ ලොක්කා උඹලට ගතමනාව ගෙවන්නෙ ලැජ්ජයි බොලව් උඹලා වගේ ගුණමකුවො එක්ක කතා කරනකොටත්

    අපිට උඹලාට වගේ ඒ පැත්තෙන් මේ පැත්තට පැන්න ගමන් කොටි දේශප්‍රේමියො වෙන්නෙ නෑ :love::love:
    කොටින්ගෙ පෙත්සම නෙන්නමි,දෙමෙල්ලුන්ට වාසි පෙත්සමක් මේක.නැතුව අනේ ‍ෆොන්සේකා කෙරෙහි ඇතවු ඉමහත් දයාව නිසා සුද්ද ඇති කරපු පෙත්සමක් නෙමේ :no::no:
    දැන් එකට උබල අත්සන් කරල මොනවද ලැබුනේ????? අඩුම ගානේ ඔකෙන් මොනවද වෙන්නෙ කියලවත් දැන්නවද?????? නැ :lol::lol::lol::lol:

    කිසිම දෙයක් ලැබෙන්නෙ නැති විකර පෙත්සමක් අත්සන් කරල කියනව ‍‍ෆොන්සේකව බේර ගන්නවලු ,හිනෙන් තමයි. ජනාධිපතිතුමාගෙන් සමාව ඉල්ලුවොත් දෙයි නැතුව සුද්දට කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැ. අපිට නමි කොටි දේශප්‍රේමියො වෙලා නැ එත් ඔයාලගෙ ෆොන්සේකනමි කොටි කරේ තියාගෙන හිටිය අපිට මතකයි.TNA කොටි ටික අදත් එදත් හිටියෙ ෆොන්සේකගෙ කරේ.සමිබන්ධන් එක්ක හොර පෙත්සන් ගහල ලැජ්ජයි,:angry::angry: අන්න තියෙනව ගෙඩිය පිටින් ගහපු හොර ගිවිසුම විකිල්ක්ස්වල දාල,දැන් කවුද කොටි???????? :P:P:confused:
     
    කටට හෙණ ගහනවා උඹ කියන කතාවලට :no::no: දේශපාලන මත පැත්තකින් තියපන්. රණවිරුවෙක්ට ඔහොම අපහාස කරන එක මහ පාහර වැඩක් :no::no:

    ජනාධිපතිගෙන් සමාව ? කාටද උඹ මේ විහිළු කරන්නෙ ? බොරුකාර තාත්තගෙ නැගෙනහිර කොටි රැළවත් එහෙම සමාවක් ගත්තද ? අපේ කොල්ලො සිය ගානක් පේලියට තියලා මැරුවට :growl::growl:

    එහෙනම් අහවල් *ටද මේ මනුස්සයා සමාව ඉල්ලන්න ඕනි ? කොටින්ගෙන් බෝම්බ කාලා රට බේරගත්තටද ?
    එහෙම නොකරපු වැරැද්දකට සමාව ඉල්ලුවොත් මෙතුමා ඔය බොරු චෝදනාව පිළිගත්තා වෙනවා :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කටට හෙණ ගහනවා උඹ කියන කතාවලට :no::no: දේශපාලන මත පැත්තකින් තියපන්. රණවිරුවෙක්ට ඔහොම අපහාස කරන එක මහ පාහර වැඩක් :no::no:

    ජනාධිපතිගෙන් සමාව ? කාටද උඹ මේ විහිළු කරන්නෙ ? බොරුකාර තාත්තගෙ නැගෙනහිර කොටි රැළවත් එහෙම සමාවක් ගත්තද ? අපේ කොල්ලො සිය ගානක් පේලියට තියලා මැරුවට :growl::growl:

    එහෙනම් අහවල් *ටද මේ මනුස්සයා සමාව ඉල්ලන්න ඕනි ? කොටින්ගෙන් බෝම්බ කාලා රට බේරගත්තටද ?
    එහෙම නොකරපු වැරැද්දකට සමාව ඉල්ලුවොත් මෙතුමා ඔය බොරු චෝදනාව පිළිගත්තා වෙනවා :dull::dull:

    රණවිරවන්ට අපහාසයක් කරල නැ,අනික මම කියපුව එකක්වත් බොරැත් නෙමේ.විකිලික්ස්වල තියෙන දේවල් :yes::yes: ඒක ලංකාවෙ ඇමරිකානු තැනාපති කාර්යාලයෙන් යවපු කේබල් පනිවිඩයක්.අපි කියන්නෙ ඇත්ත-ඇත්ත තිත්තයි :yes:
    කැමැත්තක් රටේ ජනාධිපතිවරයගෙන් සමාව ඉල්ලන්නෙ නැතුව,වටේ ගිහින් ඔබාමගෙ පෙත්සන් අත්සන් කරල ඔබාමට කියල සමාව ඉල්ලගන්ඩ පුලුවන් නමි කමක් නැ.මේ තෙර්ඩි එක යන්නෙත් "ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති" කියල.ඒ කියන්නෙ ආණ්ඩුව සුද්දව සත පහකට ගනන් ගන්නෙ නැ කියන එක.ඒහෙනමි මම නමි දන්නෙ නැ කොහොමද ෆොන්සේකා බේරෙන්නෙ කියල.කැමැත්තක් අපි අහස දිහා බලන් ඉමු සුද්දා එනකමි :P:lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    ෆොන්සේකාගේ හොර මට්ටු .... අහෝ ෆොන්සේකා පක්ෂිකයනි උබලට මේවා නොපෙනෙන්නේ මන්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ෆොන්සේකාගේ හොර මට්ටු .... අහෝ ෆොන්සේකා පක්ෂිකයනි උබලට මේවා නොපෙනෙන්නේ මන්ද ?

    නොපෙන්නෙ මම හිතන්නෙ කටිටිය දැන් බලන් ඉන්නෙ මොනිටරේ දිහා නෙමේ, අහස දිහා :lol::lol::lol:
    කොයි වෙලාවක හරි සුද්ද එයි කියල,මුන් ටික දැන් කටත් ඇරගෙන උඩ බලාගෙනලු ඉන්නේ :P:lol::lol:
     
    Last edited:
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    නොපෙන්නෙ මම හිතන්නෙ කටිටිය දැන් බලන් ඉන්නෙ මොනිටරේ දිහා නෙමේ, අහස දිහා :lol::lol::lol:
    කොයි වෙලාවක හරි සුද්ද එයි කියල,මුන් ටික දැන් කටත් අරගෙන උඩ බලාගෙනලු ඉන්නේ :P:lol::lol:

    පට්ට කතාව ඕයි :lol::lol:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    අරමුදලෙන් ගිනි පොළියට ණය ගන්නෙ ලෝකෙ පුරා විදේශ සංචාර යන්නෙ රැජිනි එක්ක ෆොටෝශොප් ෆොටෝ එහෙම දාන්නෙත් සුද්දව සත පහකට ගනන් ගන්නැති හින්දා නේ

    Queen-and-Mahi003.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නොපෙන්නෙ මම හිතන්නෙ කටිටිය දැන් බලන් ඉන්නෙ මොනිටරේ දිහා නෙමේ, අහස දිහා :lol::lol::lol:
    කොයි වෙලාවක හරි සුද්ද එයි කියල,මුන් ටික දැන් කටත් ඇරගෙන උඩ බලාගෙනලු ඉන්නේ :P:lol::lol:

    :lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අරමුදලෙන් ගිනි පොළියට ණය ගන්නෙ ලෝකෙ පුරා විදේශ සංචාර යන්නෙ රැජිනි එක්ක ෆොටෝශොප් ෆොටෝ එහෙම දාන්නෙත් සුද්දව සත පහකට ගනන් ගන්නැති හින්දා නේ

    Queen-and-Mahi003.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    den uba kiyanne meka edit kiyalada? rejinata ata dunne ne kiyalada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අරමුදලෙන් ගිනි පොළියට ණය ගන්නෙ ලෝකෙ පුරා විදේශ සංචාර යන්නෙ රැජිනි එක්ක ෆොටෝශොප් ෆොටෝ එහෙම දාන්නෙත් සුද්දව සත පහකට ගනන් ගන්නැති හින්දා නේ

    පොටෝ එකක් එඩිටි කරන එකේ වැරැද්ධ මොකක්ද?
    මුලු ලොකෙන්ම පළවෙනියට එඩටි කරපු එකනමි කමක් නැ,
    අනික මම කියුවෙ ඔය සිනි බොල කතාව නෙමේ.මම කිවුවෙ විකිලික්ස් ගැන,ෆොන්සේකා ගැන, සමිබන්ධන් ගැන, ඔබාම ගැන මේ පෙටෝ එක කිසිම අදාලත්වයක් නැ .නිකන් ලිස්සිමක් විතරයි
    මොන අරමුදලද කියල කියල නැ නැත්නමි ඒකටත් උත්තර දෙන්ඩ තිබිබ.ජනාධිපතිවරැ විදේශ සංචාර යනව තමයි සුද්ද එහෙම යන්නෙ නැතුව ඇති මම හිතන්නෙ,ඒකයි කියවන්නෙ :yes::yes::cool::lol:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    den uba kiyanne meka edit kiyalada? rejinata ata dunne ne kiyalada?
    මේක එඩිට් කරපු එකක් තමා

    සුද්දට එහෙදි මුළු පශ්චාත් බාගෙම ලියලා දීලා මෙහෙට ඇවිල්ලා පොර ටෝක් දෙන්න තමා තාත්තගෙ ගෝලයොන්ට පුළුවන් :rofl::rofl:

    ප්ලග් ගලවන කතා උපවාස ලෙමන් පෆ් බැන් කී මූන් ඔබාමා නාටක අපිට නම් හොදට මතකයි :love::love:
     
    • Like
    Reactions: පොඩ්ඩා