ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,004
    4,598
    113
    Said by the most powerful leader, powerful than Obama. Some phasants will forget SF. we will never forget!! MR. ero-san just remember Lions wont ask for forgivenss
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,004
    4,598
    113
    Obamata pessam yawanne me rate nethiyak nathi nisai.

    Here evidence
    =============
    1. Uda adikaranaye winisuruwo kawuda ?

    a. Ambilipitiye year 89 wala lamayi marapu army karaya

    b. Final war ekata participate nowuna current army commander ge massina

    c. Third person corrupted guy from army

    2. Sudu kodi naduwa
    ===================
    a. Fedrica jans kiyapu boru walata mahinda ge sallli walata yata nowena kisima judge kenekta
    SF wa waradi karayekwa karanna ba.

    b. Appeal eke refuse karanne kohomada judges la 3n dena gen 1 kenek SF niwaradi kiyala thiyeddi

    3. Me rate law ekak thiyanawa nam mona usawiyeda
    Army eke 600 eka night eken marapu Karunata nadu dala thiyenne. ? Anduwe neethi pathi potta welada ?

    Rate nethiyak naththam mulu lokettama kiyala hari
    Mahinda ge aththa muuna heli kala uthuyi.

    SF ta baya nam eeka ehema pili ganna

    Mahinda >>> Mama SF ta hari bayayi eeka nisa boru chodana dala hira gedara thiyanawa arenna mata option ekak na

    comment quated frOM a well Known news website
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Said by the most powerful leader, powerful than Obama. Some phasants will forget SF. we will never forget!! MR. ero-san just remember Lions wont ask for forgivenss

    ඔබාමට යටත් වෙන්ඩ ඔනේ නැ ලංකාවේ ජනාධිපති.:yes::yes: හොදයි හොදයි කැමැත්තක්, එල්ලුවොත් එළියෙ නැත්නමි :rolleyes::rolleyes: දන්නවනේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේකෙන් ඔප්පු වෙන එකම දෙය තමයි,ලංකාවේ දැනට පවතින ආණ්ඩුව රටට හතුරැ කිසිම බාහිර බැලපෑමකට හිස නමන්නෙ නැ කියන දේ :yes::yes:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,004
    4,598
    113
    මේකෙන් ඔප්පු වෙන එකම දෙය තමයි,ලංකාවේ දැනට පවතින ආණ්ඩුව රටට හතුරැ කිසිම බාහිර බැලපෑමකට හිස නමන්නෙ නැ කියන දේ :yes::yes:

    india wetai cheenai tai baya na? unge redda asse tamai inne mahinda ussala balapan:dull:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mona de unath e manussaya kawadawa mahinda gawa dana gahanna yanne na...

    eka tama, mahindage satake nulak taram wat watinne neti ekekta mahinda lagata samawa gannawat yanna denna hoda ne mannam kiyanne :lol::lol::lol::lol:
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මචං මම මෙවා ටික කියන්න කාටත් පොදුවෙ.

    මේ ලෝකෙ තියන ඕනම නීතියක් බලයට හා මුදලට යටයි.
    අනික නීති හදන්නෙත් බලවත්තුනෙ. ඒ කියන්නෙ වාසි තියාගෙන තමා හදන්නෙ.

    අපි හිතමුකො සරත් ෆොන්සේකා වරදක් කරලා නෑ කියලා.
    ඒත් එයා දැන් ඉන්නෙ හිරේනෙ.
    ඉතිං එයා දැන ගන්න ඕන කොහොම හරි හිරෙන් නිදහස් වෙන්න.
    හිරෙන් ආවම පුලුවන් අසාදාරන කම් වලට සටන් කරන්න.
    මොකද නිදහස් කරාට පස්සෙ ආය ඕවටම නඩු කියන්න බැහැනෙ.
    අතුලෙ ඉදන් කෑ ගහන තරමට වෙන්නෙ තවත් හිරවෙන එක විතරයි.

    මචං හිතහන් අපෙ ගෙදරට හොරෙක් පැනලා අල්ල ගත්තා කියලා.
    එකා අල්ල ගත්තට පස්සෙ වැඩිය දගලන් නැතුව හිටියොත් සමහරවිට දෙකක් තුනක් ගහලා අතෑරලා දාන්නත් පුලුවන්නෙ.
    ඒත් ඒකා අල්ල ගත්තට පස්සෙත් කෑගහලා, බැනලා දගලන්න ගත්තොත් අපි ඌට හොදටම ගහලා ගහක බැදලා පොලිසියට අල්ලලා දෙනවනෙ.
    ඒ වගෙ තමා හැම දෙයකටම අපි යමකට පැටලිලා ඉන්නවනම් හරි හො වැරදි තැනෙ හැටියට බේරෙන්න දැන ගන්න ඕන.

    මචං අපි නම්යසීලි වෙන්න ඕන.
    හැම තැනම එකම විදියට හැසිරෙන්න බැහැනෙ.
    ඔය කියන්නෙ යුද්ධ වලත් උපක්ක්‍රම සීලි ලෙස පහුබහිනවා කියන්නෙ බයටද, නෑ වෙලාවෙ හැටියට උපරිම වාසිය ගන්න ඕන.

    මට හිතෙන විදියට සරත් ෆොන්සේකා වටෙට ඉන්න උන් සරත් ෆොන්සේකා හිරෙ තියගෙන ඉන්නෙ උන්ට වාසි ගන්න. එදා අනොමා ෆොන්සේකා unp එකෙ තිබ්බ පිකට් එකට ගියෙ නැති එකෙන්ම තේරෙනවනෙ භාහිර බලපෑම් මත සරත් ෆොන්සේකාට ක්‍රියා කරන්න වෙලා තියන බව.
     
    • Like
    Reactions: erozan