හෙල්පින් හම්න්තොටින් කෝටි ගනන් ගහලා, කොටියට චන්දෙ ගන්න සල්ලි දුන්නෙ සුද්දො නෙ. මර්විය, කුඩු දුමින්ද හරහා ස්ටොක් මාකට් එක කෑවේ සුද්දො නෙ. අනේ උඹලට ඒකවත් තෙරෙන්නෙ නෑ.

![]()
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්!
දීපාලි සුදු කොඩි නඩුවේ විනිසුරු අසුන දරා සිටින ගමන් ජනපති ට තම පෞද්ගලික සාද , මගුල් සඳහා ආරාධනා කිරීම් කිසිම් රටක සදාචාරාත්මක විනිසුරෙක් කරන්නක් නොවේ! ඊට සහභාගි වූ ජනපති ගැන කවර කතාද?? මෙන්න අධිකරණයේ අපක්ෂපාතීත්වය!
විවාහයට ජනපතිගෙන් තෑග්ග රුපියල් දශලක්ෂයයි, මෝටර් රතයයි!

මොනාද බන් මේ පොන්ස් කියවන්නේ ........
වෙන්නෙද? වෙන්නේ අපි වගේ පුලු පුලුවන් එවුන් ඇමරිකාවට ගිහිල්ල, උඹලා වගේ ජියෝ පොලිටික් ගැන දැනුමක් නැති, ඉන්දියාවෙ රෝ එකේ ලනු කාල ෆොන්සේකා රණ වීරය හිරකරපු, රාජපක්ශ රෙජීමේ උඳුල් බත් දංකුඩ කකා කුඩු දුමියල මර්වින්ල වගේ සත්තු තමන්ගෙ පාලකයෝ කරගෙන මේ කාලකන්නි රටෙ ඉන්න එකයි! ඒකයි වෙන්නේ!
හරි දෑන් ඔය පෙත්සම යෑව්ව කියමුකෝ.. ඊට පස්සෙ මොකද වෙන්නේ? පටාස් ගාල US වලින් ලන්කාව ආක්රමනය කරලා සරත්ව එලියටා දාල, රාජපක්ශ්සලා හිරේට දාල රට කිරියෙන් පෑනියෙන් උතුරවයි නේද ආයුබෝන්?

වෙන්නෙද? වෙන්නේ අපි වගේ පුලු පුලුවන් එවුන් ඇමරිකාවට ගිහිල්ල, උඹලා වගේ ජියෝ පොලිටික් ගැන දැනුමක් නැති, ඉන්දියාවෙ රෝ එකේ ලනු කාල ෆොන්සේකා රණ වීරය හිරකරපු, රාජපක්ශ රෙජීමේ උඳුල් බත් දංකුඩ කකා කුඩු දුමියල මර්වින්ල වගේ සත්තු තමන්ගෙ පාලකයෝ කරගෙන මේ කාලකන්නි රටෙ ඉන්න එකයි! ඒකයි වෙන්නේ!![]()
ඉතින් ඕකට සුද්දා එනකන් ඉන්න ඕනේයි? පුලු පුලුවන්නම් දෑන් උනත් යන්න බෑරියෑ.. කොහොමත් රටේ අදිකරනය, නීතිය ගෑන විශ්වාශයක් නෑත්තන් ඒ රටේ ඉන්නම හොද නෑ, මොකද එහෙම අය මේ රටේ ඉදීමේන් මේ ඔබේන් රටටවත් රටේන් ඔබටවත් වෑඩක් වෙන්නේ නෑ.
අපිනම් ඉතින් බෑරි බෑරි මිනිස්සු ආයුබෝන්.. ඒත් අපිව ජීවත් කරවපු, අපිට උගන්නපු මේ රටට අපි ආදරේයි, අපි කවදාවත් අපි වෙනුවෙන් වියදම් කරපු මේ රටේ අහින්සක මිනිස්සුන්ට කොකා පෙන්නන්නේ නෑ. කන්න දුන්න අත සපාකන්නේ නෑ. දෙවේලක් කාල හරි අපේ රට අපි රකිනවා. උපන් රටට අපි ආදරෙයි. මේ රට අපේ අම්මා.
ඔන්න ඕකයි ඔබලා සහ අපි අතර වෙනස!
ඔකුන්ට ඔවා තේරෙන්නෙ නැ මැටි හරක් ටිකක් ඉන්නෙ,වෙලාවට ඔකුන් වගේ හිතන උන් අඩුයි 
ඔය වගේ හැඟීම්බර කතා වලින් හෙට ඔයාගෙ බඩ පිරෙන්නෙවත්, ඔයාගෙ ලමයින්ට ඉස්කෝලයක්, හරි හමන් අද්යාපනයක්, හිසට වහලක්වත් ලැබෙන්නෙ නැහ. අපි මේ රටට ආදරේයි, හැබැයි මේ රට ත්‍රස්තවාදයෙන් මුදව ගත් ෆොන්සේකටත් ආදරෙයි. රටෙ සම්පත් කුනු කොල්ලෙට වුකුනලා, මිනිස්සුන්ගෙ පෙන්ශන් එක පවා හොරා කාපු ම.රා ට කඹුරන්නේ නම් නැහැ. අන්න ඒකයි බුද්ධියෙන් තීරණ ගැනීම සහ හදවතින් තීරණ ගනීමේ වෙනස. උඹල හැඟීම් වලට වහල් වෙලා වීරය හිරේ දාල ත්රස්තයෝ එක්ක නිදිවදින පාදඩ රටක් හදපල්ල. අපි යනව!ඉතින් ඕකට සුද්දා එනකන් ඉන්න ඕනේයි? පුලු පුලුවන්නම් දෑන් උනත් යන්න බෑරියෑ.. කොහොමත් රටේ අදිකරනය, නීතිය ගෑන විශ්වාශයක් නෑත්තන් ඒ රටේ ඉන්නම හොද නෑ, මොකද එහෙම අය මේ රටේ ඉදීමේන් මේ ඔබේන් රටටවත් රටේන් ඔබටවත් වෑඩක් වෙන්නේ නෑ.
අපිනම් ඉතින් බෑරි බෑරි මිනිස්සු ආයුබෝන්.. ඒත් අපිව ජීවත් කරවපු, අපිට උගන්නපු මේ රටට අපි ආදරේයි, අපි කවදාවත් අපි වෙනුවෙන් වියදම් කරපු මේ රටේ අහින්සක මිනිස්සුන්ට කොකා පෙන්නන්නේ නෑ. කන්න දුන්න අත සපාකන්නේ නෑ. දෙවේලක් කාල හරි අපේ රට අපි රකිනවා. උපන් රටට අපි ආදරෙයි. මේ රට අපේ අම්මා.
ඔන්න ඕකයි ඔබලා සහ අපි අතර වෙනස!

ඇත්තද ඈ? ඔය බෝට්ටු පිටින් දරු පවුල් පිටින් ගිලෙන නැවෙන් මීයෝ පනිනව වගේ මිනිස්සු දිවි පරදුවට තියල ඩිංගි බෝට්ටුවේ පවා ඔස්ට්‍රේලියාවට පනින්නේ මේ රට සුරපුරයක් හින්දනේ. උන්ට මේ රට වැඩක් නැත්ද, උන් මේ රටට ආදරේ නැත්ද?ඔකුන්ට ඔවා තේරෙන්නෙ නැ මැටි හරක් ටිකක් ඉන්නෙ,වෙලාවට ඔකුන් වගේ හිතන උන් අඩුයි
![]()

ඔය වගේ හැඟීම්බර කතා වලින් හෙට ඔයාගෙ බඩ පිරෙන්නෙවත්, ඔයාගෙ ලමයින්ට ඉස්කෝලයක්, හරි හමන් අද්යාපනයක්, හිසට වහලක්වත් ලැබෙන්නෙ නැහ. අපි මේ රටට ආදරේයි, හැබැයි මේ රට ත්‍රස්තවාදයෙන් මුදව ගත් ෆොන්සේකටත් ආදරෙයි. රටෙ සම්පත් කුනු කොල්ලෙට වුකුනලා, මිනිස්සුන්ගෙ පෙන්ශන් එක පවා හොරා කාපු ම.රා ට කඹුරන්නේ නම් නැහැ. අන්න ඒකයි බුද්ධියෙන් තීරණ ගැනීම සහ හදවතින් තීරණ ගනීමේ වෙනස. උඹල හැඟීම් වලට වහල් වෙලා වීරය හිරේ දාල ත්රස්තයෝ එක්ක නිදිවදින පාදඩ රටක් හදපල්ල. අපි යනව!![]()

ඒකද බුද්ධියෙන් තීරණ ගැනීම ? සුද්ද තස්තවාදියො නෙමේ.? උනුත් එක්ක නිදිවදින පාදඩ රටක් හදන්ඩ හදන උබලද එතකොට හරි ? ඇත්තද ඈ? ඔය බෝට්ටු පිටින් දරු පවුල් පිටින් ගිලෙන නැවෙන් මීයෝ පනිනව වගේ මිනිස්සු දිවි පරදුවට තියල ඩිංගි බෝට්ටුවේ පවා ඔස්ට්‍රේලියාවට පනින්නේ මේ රට සුරපුරයක් හින්දනේ. උන්ට මේ රට වැඩක් නැත්ද, උන් මේ රටට ආදරේ නැත්ද?![]()
ඔය වගේ හැඟීම්බර කතා වලින් හෙට ඔයාගෙ බඩ පිරෙන්නෙවත්, ඔයාගෙ ලමයින්ට ඉස්කෝලයක්, හරි හමන් අද්යාපනයක්, හිසට වහලක්වත් ලැබෙන්නෙ නැහ. අපි මේ රටට ආදරේයි, හැබැයි මේ රට ත්‍රස්තවාදයෙන් මුදව ගත් ෆොන්සේකටත් ආදරෙයි. රටෙ සම්පත් කුනු කොල්ලෙට වුකුනලා, මිනිස්සුන්ගෙ පෙන්ශන් එක පවා හොරා කාපු ම.රා ට කඹුරන්නේ නම් නැහැ. අන්න ඒකයි බුද්ධියෙන් තීරණ ගැනීම සහ හදවතින් තීරණ ගනීමේ වෙනස. උඹල හැඟීම් වලට වහල් වෙලා වීරය හිරේ දාල ත්රස්තයෝ එක්ක නිදිවදින පාදඩ රටක් හදපල්ල. අපි යනව!![]()

need 164 only

හරි හරි එතකොට සුද්දට කඹුරන එක හෙදයිද?ඒකද බුද්ධියෙන් තීරණ ගැනීම ? සුද්ද තස්තවාදියො නෙමේ.? උනුත් එක්ක නිදිවදින පාදඩ රටක් හදන්ඩ හදන උබලද එතකොට හරි ?