ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    හෙල්පින් හම්න්තොටින් කෝටි ගනන් ගහලා, කොටියට චන්දෙ ගන්න සල්ලි දුන්නෙ සුද්දො නෙ. මර්විය, කුඩු දුමින්ද හරහා ස්ටොක් මාකට් එක කෑවේ සුද්දො නෙ. අනේ උඹලට ඒකවත් තෙරෙන්නෙ නෑ.:D
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්!

    2086Deepali_Daughter_Wedding_J.jpg

    කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්!

    දීපාලි සුදු කොඩි නඩුවේ විනිසුරු අසුන දරා සිටින ගමන් ජනපති ට තම පෞද්ගලික සාද , මගුල් සඳහා ආරාධනා කිරීම් කිසිම් රටක සදාචාරාත්මක විනිසුරෙක් කරන්නක් නොවේ! ඊට සහභාගි වූ ජනපති ගැන කවර කතාද?? මෙන්න අධිකරණයේ අපක්ෂපාතීත්වය!
    :lol:

    විවාහයට ජනපතිගෙන් තෑග්ග රුපියල් දශලක්ෂයයි, මෝටර් රතයයි!
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    2086Deepali_Daughter_HomeComing_J.jpg

    විනිසුරු සම්මතයන්, රීතීන් *ල්ලිට දමා නැටූ හැටි!:D
     
    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    2086Deepali_Daughter_Wedding_J.jpg

    කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්!

    දීපාලි සුදු කොඩි නඩුවේ විනිසුරු අසුන දරා සිටින ගමන් ජනපති ට තම පෞද්ගලික සාද , මගුල් සඳහා ආරාධනා කිරීම් කිසිම් රටක සදාචාරාත්මක විනිසුරෙක් කරන්නක් නොවේ! ඊට සහභාගි වූ ජනපති ගැන කවර කතාද?? මෙන්න අධිකරණයේ අපක්ෂපාතීත්වය!
    :lol:

    විවාහයට ජනපතිගෙන් තෑග්ග රුපියල් දශලක්ෂයයි, මෝටර් රතයයි!

    :lol::lol::lol:
     
    Nov 25, 2011
    198
    27

    SIGNATURES NEEDED BY DECEMBER 23, 2011 TO REACH GOAL OF 25,000

    239

    TOTAL SIGNATURES ON THIS PETITION

    24,761
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113

    හරි දෑන් ඔය පෙත්සම යෑව්ව කියමුකෝ.. ඊට පස්සෙ මොකද වෙන්නේ? පටාස් ගාල US වලින් ලන්කාව ආක්‍රමනය කරලා සරත්ව එලියටා දාල, රාජපක්ශ්සලා හිරේට දාල රට කිරියෙන් පෑනියෙන් උතුරවයි නේද ආයුබෝන්?
    වෙන්නෙද? වෙන්නේ අපි වගේ පුලු පුලුවන් එවුන් ඇමරිකාවට ගිහිල්ල, උඹලා වගේ ජියෝ පොලිටික් ගැන දැනුමක් නැති, ඉන්දියාවෙ රෝ එකේ ලනු කාල ෆොන්සේකා රණ වීරය හිරකරපු, රාජපක්ශ රෙජීමේ උඳුල් බත් දංකුඩ කකා කුඩු දුමියල මර්වින්ල වගේ සත්තු තමන්ගෙ පාලකයෝ කරගෙන මේ කාලකන්නි රටෙ ඉන්න එකයි! ඒකයි වෙන්නේ! :lol:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    වෙන්නෙද? වෙන්නේ අපි වගේ පුලු පුලුවන් එවුන් ඇමරිකාවට ගිහිල්ල, උඹලා වගේ ජියෝ පොලිටික් ගැන දැනුමක් නැති, ඉන්දියාවෙ රෝ එකේ ලනු කාල ෆොන්සේකා රණ වීරය හිරකරපු, රාජපක්ශ රෙජීමේ උඳුල් බත් දංකුඩ කකා කුඩු දුමියල මර්වින්ල වගේ සත්තු තමන්ගෙ පාලකයෝ කරගෙන මේ කාලකන්නි රටෙ ඉන්න එකයි! ඒකයි වෙන්නේ! :lol:

    ඉතින් ඕකට සුද්දා එනකන් ඉන්න ඕනේයි? පුලු පුලුවන්නම් දෑන් උනත් යන්න බෑරියෑ.. කොහොමත් රටේ අදිකරනය, නීතිය ගෑන විශ්වාශයක් නෑත්තන් ඒ රටේ ඉන්නම හොද නෑ, මොකද එහෙම අය මේ රටේ ඉදීමේන් මේ ඔබේන් රටටවත් රටේන් ඔබටවත් වෑඩක් වෙන්නේ නෑ.

    අපිනම් ඉතින් බෑරි බෑරි මිනිස්සු ආයුබෝන්.. ඒත් අපිව ජීවත් කරවපු, අපිට උගන්නපු මේ රටට අපි ආදරේයි, අපි කවදාවත් අපි වෙනුවෙන් වියදම් කරපු මේ රටේ අහින්සක මිනිස්සුන්ට කොකා පෙන්නන්නේ නෑ. කන්න දුන්න අත සපාකන්නේ නෑ. දෙවේලක් කාල හරි අපේ රට අපි රකිනවා. උපන් රටට අපි ආදරෙයි. මේ රට අපේ අම්මා.

    ඔන්න ඕකයි ඔබලා සහ අපි අතර වෙනස!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    :yes: ඔකුන්ට ඔවා තේරෙන්නෙ නැ මැටි හරක් ටිකක් ඉන්නෙ,වෙලාවට ඔකුන් වගේ හිතන උන් අඩුයි :yes:
     
    ඔය වගේ හැඟීම්බර කතා වලින් හෙට ඔයාගෙ බඩ පිරෙන්නෙවත්, ඔයාගෙ ලමයින්ට ඉස්කෝලයක්, හරි හමන් අද්‍යාපනයක්, හිසට වහලක්වත් ලැබෙන්නෙ නැහ. අපි මේ රටට ආදරේයි, හැබැයි මේ රට ත්‍රස්තවාදයෙන් මුදව ගත් ෆොන්සේකටත් ආදරෙයි. රටෙ සම්පත් කුනු කොල්ලෙට වුකුනලා, මිනිස්සුන්ගෙ පෙන්ශන් එක පවා හොරා කාපු ම.රා ට කඹුරන්නේ නම් නැහැ. අන්න ඒකයි බුද්ධියෙන් තීරණ ගැනීම සහ හදවතින් තීරණ ගනීමේ වෙනස. උඹල හැඟීම් වලට වහල් වෙලා වීරය හිරේ දාල ත්‍රස්තයෝ එක්ක නිදිවදින පාදඩ රටක් හදපල්ල. අපි යනව!:yes:
     
    ඇත්තද ඈ? ඔය බෝට්ටු පිටින් දරු පවුල් පිටින් ගිලෙන නැවෙන් මීයෝ පනිනව වගේ මිනිස්සු දිවි පරදුවට තියල ඩිංගි බෝට්ටුවේ පවා ඔස්ට්‍රේලියාවට පනින්නේ මේ රට සුරපුරයක් හින්දනේ. උන්ට මේ රට වැඩක් නැත්ද, උන් මේ රටට ආදරේ නැත්ද?:lol:
     
    හරි හරි එතකොට සුද්දට කඹුරන එක හෙදයිද? :lol::lol::lol: ඒකද බුද්ධියෙන් තීරණ ගැනීම ? සුද්ද තස්තවාදියො නෙමේ.? උනුත් එක්ක නිදිවදින පාදඩ රටක් හදන්ඩ හදන උබලද එතකොට හරි ?
     
    මනුස්සයෝ අපි කියන්නෙ වෙන දෙයක්, හරිම මෝඩයිනේ තර්කය.උබල සුද්දට රට පාවල දෙන එකයි හොද නැ කියන්නෙ.වෙන දෙයක් නෙමේ,අපි කියන දේ තේරැමි ගනිල්ල ඉස්සෙල්ලා :yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔය වගේ හැඟීම්බර කතා වලින් හෙට ඔයාගෙ බඩ පිරෙන්නෙවත්, ඔයාගෙ ලමයින්ට ඉස්කෝලයක්, හරි හමන් අද්‍යාපනයක්, හිසට වහලක්වත් ලැබෙන්නෙ නැහ. අපි මේ රටට ආදරේයි, හැබැයි මේ රට ත්‍රස්තවාදයෙන් මුදව ගත් ෆොන්සේකටත් ආදරෙයි. රටෙ සම්පත් කුනු කොල්ලෙට වුකුනලා, මිනිස්සුන්ගෙ පෙන්ශන් එක පවා හොරා කාපු ම.රා ට කඹුරන්නේ නම් නැහැ. අන්න ඒකයි බුද්ධියෙන් තීරණ ගැනීම සහ හදවතින් තීරණ ගනීමේ වෙනස. උඹල හැඟීම් වලට වහල් වෙලා වීරය හිරේ දාල ත්‍රස්තයෝ එක්ක නිදිවදින පාදඩ රටක් හදපල්ල. අපි යනව!:yes:
    :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    need 164 only

    ඇයි බන් ඔව මෙකේ දාන්නෙ,ඔයාල හිතනවද ඔක දකිද්දි අපිට තරහ යනව කියල :lol::lol::lol:
    අනේ නැ, මට නමි හරිම සන්තෝසයි.මොකද 25000 පිරෙනව කියන්නෙ උබල වහකෑව වගේ තමයි :lol::lol:
    අපි ඒක 25000 පිරිනුට පස්සෙ බලාගමු.ඒතකොට ඔය තෙරේඩි බම්ප් කරන්නෙ මම :yes::)
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    හරි හරි එතකොට සුද්දට කඹුරන එක හෙදයිද? :lol::lol::lol: ඒකද බුද්ධියෙන් තීරණ ගැනීම ? සුද්ද තස්තවාදියො නෙමේ.? උනුත් එක්ක නිදිවදින පාදඩ රටක් හදන්ඩ හදන උබලද එතකොට හරි ?

    කවුද සුද්දට කඹුරන්නෙ? උඹල නං හොරෙන් කරන්න ඇති. :P

    සුද්දගේ රටේ දේශපාල්කයෝ එක්ස්ටසි ගෙන්නන්නේ වත්, එක එකාට වෙඩි තියගන්නෙවත්, පාර්ලිමෙන්තුවෙදි ගහගන්නෙවත් නැහැ නේ? ශිෂ්ටත්වය ඉගෙන ගනිල්ල බල්ලෙක්ගෙන් හරි! මිනිස්සු ගස් බැඳපු එවුන්, කුඩු ගෙනන උන්, මාධ්‍යවේදියෝ අතුරු දන් කරන උන්ගේ රට!- ලංකාව කාටද ආඩම්බර? මේ රට අපෙ අම්මා, ඒ නිසා මේ ජරාවලේ නරාවලේ මේ ජරා සත්තු එක්ක ඉන්නව!, මරු තියරි බං!
    :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කටිටිය එක එක තර්ක දානව තමන් කරන පාදඩ වැඩේ සාධාරනය කරන්න :lol::lol:
    උබල මොන තර්කය දැමිමත් ඔය ඔක්කොම තර්ක සුද්දගෙ පෙත්සමට යටයි:lol::lol::lol:
    තමන්ගෙ ඉපදුන රටට හතුරැ පෙත්සමි වලට අත්සන් කරල,වලටත් හෙනගහන අපරාධයනට සමිමාදමි උන උබලට මොන තර්නද බන්? උබල ඔක්කොම පරාජිතයෝ :P:baffled::lol: