ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති

Nov 18, 2011
1,826
165
0
In Your Shadow

අම්මා අඩෝ නිකන් හල්පරු කතා කියන්න එපා උඹේ රෙද්ද මම ගලවල ඉවරි දෙන කටයි පුකයි දෙකම වහන් අතේ පාරක් ගහල බුදිය ගනින්

Quote:
Originally Posted by erozan

උබලට ඇත්තටම මාන්දම බන් මම කතා කරේ ෆොන්සේකා ගැන, මුන් කතා කරන්නෙ කේපි ගැන සුද්දගෙ ලොවිම සාධාරනය කරන්ඩ කේපි,කේපි ගානව කරැනල ,කේපිලව තියාගෙන ඉන්නෙ උබලවගේ දේශදෝහි,සුද්දගෙන්ගෙ කුක්කො ටික පෙත්සමි අත්සන් කරල ලංකාවට යුධ අපරාද නඩු වැටෙද්දි ලංකාව වෙනුවෙන් ශාක්ෂි දෙන්ඩ.සුද්ද මොකට බය නැතත් කරැනට,කේපිට බයයි.ඇයි කට ඇරිය ගමන් සුද්දගෙ‍ රෙදි ගැලවෙන හින්ද දේශපාලන අනාතයන්ට එව තෙරන්නෙ නැ,උබල කොචිචර නැටුවත් ‍ඔචිචරම තමයි.ඔබාමට කන්ඩ පුලුවන් ‍කිසිම දෙයක් නැ ලංකාවට.
ඇත්ත ඇත්ත උබලට සුද්ද ලංකාව පාලනය කරත් ඇවිත් කමක් නැ,උබල සුද්දගෙ 25000 අනාතයො බන්

KO WAREN andeka BALANNA PONNAYA MOKO SADDA NETHTE UMBALA DESHAPALANA ANDABALAYO....

View attachment 35715

මොනාද බන් මේ පොන්ස් කියවන්නේ ........
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ado moda talk epa KP UDA APARADAKARAYEK , U MONADA NADUWAKADI KYANNA ONA SHAKSHI

    දැන් උබ එළකිරියම පෙරලන්ඩ කැගැයහුවෙ මේක කියන්නද :lol::lol::lol::lol::lol:
    උබ මෝඩයෙක් බන් කැගහල කැගහල මෝඩ කතාවක් කියුව :P:P:P:P
    මම හිතුවෙ කැගහලු හැටියට මට එලකිරිය දාල යන්ඩ වෙය කියල :P:lol::lol:
    kp දෙන ශාක්ෂි ‍ගැන ආණ්ඩුව බලාගනි උබ සුද්දගෙ පෙත්සම හොරට අත්සන් කරපන් ෆේක් හදාගෙන :yes::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මොනාද බන් මේ පොන්ස් කියවන්නේ ........

    මිනිහට පිස්සු හැදිලද කොහෙද බන්,
    මල විකාරයක් කියවනව :lol::lol::lol: මිනිහනමි ඇත්තටම පොන්ස් වගේ තමයි :yes::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොන පොන්නයෙක්ද බං මහින්ද :lol:

    ඔකෙ අනිත් පැත්තත් කියන්ඩ පුලුවන් ඔනෙනමි,කුණු හරපෙන් බනින එක එචිචර අපිට පුරැදු නැ :yes::confused:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    OK
    11.gif
     
    Nov 25, 2011
    198
    27
    0
    දැන් උබ එළකිරියම පෙරලන්ඩ කැගැයහුවෙ මේක කියන්නද :lol::lol::lol::lol::lol:
    උබ මෝඩයෙක් බන් කැගහල කැගහල මෝඩ කතාවක් කියුව :P:P:P:P
    මම හිතුවෙ කැගහලු හැටියට මට එලකිරිය දාල යන්ඩ වෙය කියල :P:lol::lol:
    kp දෙන ශාක්ෂි ‍ගැන ආණ්ඩුව බලාගනි උබ සුද්දගෙ පෙත්සම හොරට අත්සන් කරපන් ෆේක් හදාගෙන :yes::lol::lol:

    ADO උබ හොද දැනුම තියන එක කියල තේරෙනවා

    erozan_opt (1).jpg

    erozan1111.jpg
     
    Nov 25, 2011
    198
    27
    0
    බලන් හිටපන් සුද්දා උබට තියන ආදරේට කිරි බොතලයක් ගෙනල්ල උබව උකුලෙ තියන් නලවයි මගේ කුක්කු පැටියා කියාලා මගේ යගදාව හොදට බහිනවා කියලා බලන් හිටපන්

    SIGNATURES NEEDED BY DECEMBER 23, 2011 TO REACH GOAL OF 25,000

    343

    TOTAL SIGNATURES ON THIS PETITION

    24,657
     
    Nov 25, 2011
    198
    27
    0
    දැන් මොකක්ද ඔක මට පෙන්නල බලාපොරොත්තු වෙන්නෙ? :rolleyes:

    uba NaM dj sunimal ge ekkkusa upan ekek WaGE NETH NAM UGE FAKE EKAKDA ????

    SIGNATURES NEEDED BY DECEMBER 23, 2011 TO REACH GOAL OF 25,000

    343

    TOTAL SIGNATURES ON THIS PETITION

    24,657
     
    Nov 25, 2011
    198
    27
    0
    mahinda-First-new.jpg
    සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම දස ලක්ෂයක අත්සන් සහිත පෙත්සමක් ඇමරිකානු ජනාධිපතිවරයාට යැවීමෙන් ඵලක් නොවන බවත් එය යළි පැමිණෙන්නේ තමා ළගට බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ඒ සඳහා විධිමත් ක‍්‍රමවේදයක් ඇති බවද ඒ මහතා පවසන ෆොන්සේකා මහතාගේ පවුලේ ඥාතීන් තමන් හමු වී ඉල්ලීමක් කළහොත් පමණක් ඔහුට සමාව ලබාදීමට හැකි බවද තියා සිටී.

    අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවැති මාධ්‍යවේදීන්ගේ සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික සන්ධානයේ ප‍්‍රධාන ලේකම් ටිරාන් අලස් ද ෆොන්සේකා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡා කළ බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    SIGNATURES NEEDED BY DECEMBER 23, 2011 TO REACH GOAL OF 25,000

    320

    TOTAL SIGNATURES ON THIS PETITION

    24,680
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ

    අම්මා අඩෝ නිකන් හල්පරු කතා කියන්න එපා උඹේ රෙද්ද මම ගලවල ඉවරි දෙන කටයි පුකයි දෙකම වහන් අතේ පාරක් ගහල බුදිය ගනින්

    Quote:
    Originally Posted by erozan

    උබලට ඇත්තටම මාන්දම බන් මම කතා කරේ ෆොන්සේකා ගැන, මුන් කතා කරන්නෙ කේපි ගැන සුද්දගෙ ලොවිම සාධාරනය කරන්ඩ කේපි,කේපි ගානව කරැනල ,කේපිලව තියාගෙන ඉන්නෙ උබලවගේ දේශදෝහි,සුද්දගෙන්ගෙ කුක්කො ටික පෙත්සමි අත්සන් කරල ලංකාවට යුධ අපරාද නඩු වැටෙද්දි ලංකාව වෙනුවෙන් ශාක්ෂි දෙන්ඩ.සුද්ද මොකට බය නැතත් කරැනට,කේපිට බයයි.ඇයි කට ඇරිය ගමන් සුද්දගෙ‍ රෙදි ගැලවෙන හින්ද දේශපාලන අනාතයන්ට එව තෙරන්නෙ නැ,උබල කොචිචර නැටුවත් ‍ඔචිචරම තමයි.ඔබාමට කන්ඩ පුලුවන් ‍කිසිම දෙයක් නැ ලංකාවට.
    ඇත්ත ඇත්ත උබලට සුද්ද ලංකාව පාලනය කරත් ඇවිත් කමක් නැ,උබල සුද්දගෙ 25000 අනාතයො බන්

    KO WAREN andeka BALANNA PONNAYA MOKO SADDA NETHTE UMBALA DESHAPALANA ANDABALAYO....

    View attachment 35715

    තෝ හිතුවද බොල මේකේ ඉන්න උන් පොට්ටයි කියලා? පොඩි font එකෙන් දාපිය දාන දෙයක්.. තෝ වෑදගත් දෙයක් ලියල තිබ්බත් කියවන්න හිතෙන්නෙ නෑ ඔලුව රිදෙනවා. මහ එකා වගේමයි කට ඈරියොත් ගද ගහනව.. ඔය භාශාව කතා කරන උන්ටද බොල රට දෙන්න කියන්නේ?

    මේ රටෙන් හෑදිල, කාලා, පිනට ඉගෙනගෙන මේ රටටම කෙලවන්න එන සුද්දන්ට කඩේ යන, ගොට්ට අල්ලන තොපිල වගේ උන්ට කවදා හරියයිද බොල. ඔන්න ඕකයි මහින්ද දිනන්නේත් රනිල්ලා සරත්ලා හෑමදාම පරදින්නේත්.. ඒක තෙරුම් ගනින්.
     
    • Like
    Reactions: shanefarcry

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola

    SIGNATURES NEEDED BY DECEMBER 23, 2011 TO REACH GOAL OF 25,000

    343

    TOTAL SIGNATURES ON THIS PETITION

    24,657

    උබ සුද්දගෙ යගදාවට වැදුම් පිදුම් කරනවා නෙද ? හොදයි බන් කරපන් කරපන් ගොඩක් හොදයි.. තව ටික දවසකින් විලිරුදාව හැදුනම ඔයිට වඩා කෑ ගහයි නෙද උබ දැන් බඩෙ ඉන්න විලිපිතයට පැම්පස් එහම සුද්දා ගෙනවා ඇති නෙද? උබෙ සුදු ගවුමෙ මඩ ගැවුනාට ගෙදරින් බැන්නේ නෑ නෙද සුද්දා නිසා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබ සුද්දගෙ යගදාවට වැදුම් පිදුම් කරනවා නෙද ? හොදයි බන් කරපන් කරපන් ගොඩක් හොදයි.. තව ටික දවසකින් විලිරුදාව හැදුනම ඔයිට වඩා කෑ ගහයි නෙද උබ දැන් බඩෙ ඉන්න විලිපිතයට පැම්පස් එහම සුද්දා ගෙනවා ඇති නෙද? උබෙ සුදු ගවුමෙ මඩ ගැවුනාට ගෙදරින් බැන්නේ නෑ නෙද සුද්දා නිසා

    ඒක පිස්සෙක් මචන්,මහ මෝඩයෙක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    තෝ හිතුවද බොල මේකේ ඉන්න උන් පොට්ටයි කියලා? පොඩි font එකෙන් දාපිය දාන දෙයක්.. තෝ වෑදගත් දෙයක් ලියල තිබ්බත් කියවන්න හිතෙන්නෙ නෑ ඔලුව රිදෙනවා. මහ එකා වගේමයි කට ඈරියොත් ගද ගහනව.. ඔය භාශාව කතා කරන උන්ටද බොල රට දෙන්න කියන්නේ?

    මේ රටෙන් හෑදිල, කාලා, පිනට ඉගෙනගෙන මේ රටටම කෙලවන්න එන සුද්දන්ට කඩේ යන, ගොට්ට අල්ලන තොපිල වගේ උන්ට කවදා හරියයිද බොල. ඔන්න ඕකයි මහින්ද දිනන්නේත් රනිල්ලා සරත්ලා හෑමදාම පරදින්නේත්.. ඒක තෙරුම් ගනින්.

    ඒකගේ ඇස් පෙන්නෙ නැ එක්කො ,නැත්නමි අනිත් අයගේ අවදානය ලබා ගැනිමේ ආසාව :lol::lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    මේ රටෙන් හෑදිල, කාලා, පිනට ඉගෙනගෙන මේ රටටම කෙලවන්න එන සුද්දන්ට කඩේ යන, ගොට්ට අල්ලන තොපිල වගේ උන්ට කවදා හරියයිද බොල. ඔන්න ඕකයි මහින්ද දිනන්නේත් රනිල්ලා සරත්ලා හෑමදාම පරදින්නේත්.. ඒක තෙරුම් ගනින්.

    Nikam boru show danna epa mahaththayo, me raten nikam minissu kaala ne, kaapu hema bath atayakatama eeta 100% wada wediyen minissu tax gewala thiyanawa. Me rate witharak newe, loke godak ratawal wala mulika adyapanaya saha campus education free of charge denne. Meke inna kawuruth suddata kade gihilla ne, ekama de, Genaral Sarath Fonseka wenuwen sadharanaya itu karanna widihak hoyanawa. oya hithanawanam SF ta asadharanayak wela ne kiyala, feel sorry for u thamay kiyanna thiyenne. Anika suddata gotta allanawa kiyala kiyana oyama neda suddage pefume collections dagena hari lokuwata katha karanne? kotinma oya methana loku talks denneth, sudda computer ekak heduwa nisa ne mahaththayo.:P
     
    • Like
    Reactions: chami_84

    :rofl::rofl:
     
    Nov 25, 2011
    198
    27
    0
    Nikam boru show danna epa mahaththayo, me raten nikam minissu kaala ne, kaapu hema bath atayakatama eeta 100% wada wediyen minissu tax gewala thiyanawa. Me rate witharak newe, loke godak ratawal wala mulika adyapanaya saha campus education free of charge denne. Meke inna kawuruth suddata kade gihilla ne, ekama de, Genaral Sarath Fonseka wenuwen sadharanaya itu karanna widihak hoyanawa. oya hithanawanam SF ta asadharanayak wela ne kiyala, feel sorry for u thamay kiyanna thiyenne. Anika suddata gotta allanawa kiyala kiyana oyama neda suddage pefume collections dagena hari lokuwata katha karanne? kotinma oya methana loku talks denneth, sudda computer ekak heduwa nisa ne mahaththayo.:P

    SIGNATURES NEEDED BY DECEMBER 23, 2011 TO REACH GOAL OF 25,000

    308

    TOTAL SIGNATURES ON THIS PETITION

    24,692

    ලොකු මහත්තයෝ... supreme court එකකට challenge කරන්න ඕනෙ නම් ඒකට වෙන විදි තියෙනවා ICJ එකේන් පිලිගත්තු legitimate ක්‍රම, නිකන් බොලද ලදරුවො වගේ online petitions මොනාද බන් ? ඔවගේ fake votes කීයක් නම් තියෙනවාද, අනිත් එක ඕව vote කොරන්න මිනිස්සුම ඕනෙත් නෑ bots ,scripts දාලා කොරන්නත් පුලුවන්.

    මතකද පහුගිය දවස් වල ලෝකේ ජනප්‍රියම පුද්ගලයා තේරුවා online අර අපේ ජනාදිපතිතුමාත් දෙවෙනියාටද කොහෙද ආවේ, වල සමහර මිනිස්සු ජීවිතේට අහපු නෑති Korean Rain පලවෙනිය උනේ.. අන්න ඒ වගේ තමයි ඔය ගහන පෙත්සමුත්. අනිත් එක රටක ඉන්ටෙනෙට් තියෙන්නේ කීයෙන් කී දෙනාටද ලොකු මහත්තයෝ.. රටක සර්වජන චන්දයකින් ඈරෙන්න ඔය කිසිම ක්‍රමයකින් කෙනෙක්ට මනින්න බෑ මනුස්සයෙක් හොදද නරකද මිනිස්සු පිලිගන්නවද කියලා. පහුගිය කාලේ තිබ්බ චන්ද ඔක්කොගෙන්ම මිනිස්සුන්ට කාවද ඕන කාවද එපා කියන එකට මිනිස්සු උත්තර දුන්න නේද.

    ජෙනරාල් සරත් ෆොන්සේකා කියන අභීත ශ්‍රේශ්ට රණවිරුවට අපි කවදත් ආදරෙයි, ඒත් බල තන්හාවට යන් එන මන් නෑති උන්ගේ ඈම ගිලලා කලවෑද්දෙක් වෙච්ච පොන්සේකා කියන පොරට නම් අපි සලකන්නේ තවත් එක ලෑජ්ජ නෑති පරාජිත දේශපාලකයෙක් කියන මතයේ ඉදගෙනයි.

    හරි දෑන් ඔය පෙත්සම යෑව්ව කියමුකෝ.. ඊට පස්සෙ මොකද වෙන්නේ? පටාස් ගාල US වලින් ලන්කාව ආක්‍රමනය කරලා සරත්ව එලියටා දාල, රාජපක්ශ්සලා හිරේට දාල රට කිරියෙන් පෑනියෙන් උතුරවයි නේද ආයුබෝන්?
     
    Last edited: