ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ]

    :lol::lol::lol::lol:

    මේකනේ බන scene ඒක .. මුන්ව ලංකා e නිව්ස් එකෙන් හරි සිරසෙන් හරි ඇත්ත බොරු කරලා හෝ බොරු ඇත්ත කරලා පෙන්නපුවහම මුන් ටික මෙන් ඇත්ත කියලා පිළිගන්නවා .. එකයි ඔය වැරදි අවබෝදයෙන් ඉන්නේ... දැන් ඉතින් චා මැක්ස් ..
    .

    ඉතිං උඹලාගේ ඔය පවුලේ නාලිකවේ :rolleyes::rolleyes: ගිය විඩියෝ එකක් නේ දාලා තියෙන්නේ. ඉතිං බලපන්කෝ විඩියෝ එකේ විදිහටද උන් රිලිස් කරපු ‍ෆොටෝ එකේ තියෙන්නේ. :D:D:D
    කෝ ඉස්සරහෙන් හිටපු කට්ටිය.

    Queen-and-Mahi003.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    eka tamai, kiyanna deyak neti unama oa mkak hari gu seen ekak dala eka allan dagalanawa, hariyata prashnayak ahuwama munta uttarayak diganna be, typing mistake allan dagalanawa, , welawakata mun gena dukat hitenawa, :lol:

    :yes::yes::yes: වැදුන ගමන් විකරයක් දානව ,
    අනේ මන්ද කෝ එක සුද්දෙක් තාම ආවේ නැනේ,ෆොන්සේකව බේර ගන්ඩ දැන් පැය ගානක්නෙ,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පොඩ්ඩා;11699278 said:
    මම අත දුන්නේ නෑ කියලා කිව්වේ නැනේ III Reich කියපු විදිහට ෆොටෝ එක එඩ්ට් කරලා තියෙනවා කියලා විතරයි. :P:P:P:P

    ane ne oya kiwwe menna me tika witarai

    පොඩ්ඩා;11699200 said:
    ඇයි උඹ එහේ ගියාම:lol::lol::lol: අත දුන්නමයි කියලා කිව්වද?
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz

    oyage mole tarama penawa, :lol::lol: suddo sata 5k kata ganan ganne kiyana eken oya adahas karanne suddo ekka tiyana okkoma connection nawattala kisima samuluwakta nogihin inna ekada? maru oyage mole, den oya maha lokuwata edit kara kiyana photo eka edit karnna kiyala mahinda orders dunna kiyalada kiyanne? ane ekat poddak kiyanne oyage gon mole tarama hariyatama apita balanna :lol::lol::lol:

    anunta gona kiyanna kalin eka ekata kuliyata kahinne nathiwa rassawak karala ratata barak nowee inna igena ganin , gay kolla
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හැමදාම වෙන්නේ ඕකනේ..... බන් ... wiki leaks ගැන කට උත්තර නැහැ...

    :yes::yes::yes: විකිලික්ස් කෙහොමත් සුද්දගෙ රෙදි ගලවනවනේ, සුද්දගෙ කුක්කන්ගෙත් රෙදි ගලවන්ඩ පුලුවන් :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පොඩ්ඩා;11699382 said:
    ඉතිං උඹලාගේ ඔය පවුලේ නාලිකවේ :rolleyes::rolleyes: ගිය විඩියෝ එකක් නේ දාලා තියෙන්නේ. ඉතිං බලපන්කෝ විඩියෝ එකේ විදිහටද උන් රිලිස් කරපු ‍ෆොටෝ එකේ තියෙන්නේ. :D:D:D
    කෝ ඉස්සරහෙන් හිටපු කට්ටිය.

    Queen-and-Mahi003.jpg

    den itin oya aye moda kama pradarshanaya karanna epa, api kiwwe nane oka edit kale ne kiyala, oya mekata mahinda allagena dagalanne mahinda mehema edit akranna orders dunna wagene? ehemada? :lol::lol::lol: , ane puluwannam me wage sigithi dewal genne netuwa mita wada loku loku mahindage weradi kiyala mahindata baninnako, :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    anunta gona kiyanna kalin eka ekata kuliyata kahinne nathiwa rassawak karala ratata barak nowee inna igena ganin , gay kolla

    ha ha hari hari, kattiyama enna, menna meyaget redi gelawila, den niyama tatwe pennannai yanne, kattiyama ready wenna, :lol::lol::lol::lol::lol::rofl:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    පොඩ්ඩා;11699382 said:
    ඉතිං උඹලාගේ ඔය පවුලේ නාලිකවේ :rolleyes::rolleyes: ගිය විඩියෝ එකක් නේ දාලා තියෙන්නේ. ඉතිං බලපන්කෝ විඩියෝ එකේ විදිහටද උන් රිලිස් කරපු ‍ෆොටෝ එකේ තියෙන්නේ. :D:D:D
    කෝ ඉස්සරහෙන් හිටපු කට්ටිය.

    Queen-and-Mahi003.jpg

    යකෝ ... අපිට මේ photo එකෙන් වැඩක නැහැ.. මේ ෆොට ඒක දැම්මේ iii reach.. අපි කිව්වේ hand shake ඒක ගැන... අනික කව්ද දන්නේ මේක III reach edit කරපු එකක්ද කියලා :confused:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    කෝ මේ කයිවාරු ගහපු III Reach.... ඔය වීඩියෝ ඒකත් එඩිට් කරපු එකක් කියලා තාම lanka e news එකේ හරි සිරසේ හරි දාල නැතුව ඇති නේ.... එකනේ මාරු වෙලා ගියේ

    පොයින්ට් එක ඕක නෙවෙයි නේ

    සුද්දගෙ ප්ලග් ගලවනවා කිව්ව සුද්දව සත පහකට ගන් ගන්නැති සුද්දට විරුද්ධව උපවාස කරපු තාත්තයි තාත්තගෙ ගෝලයෝ රොත්තයි රැජිනිට අත දෙනවා කියලා පෙන්නන්න ෆොටෝ එඩිට් කරලා දානකොට

    කටෙනුයි #කෙනුයි දෙපැත්තෙන්ම හිනා යන එක නේ :D:D
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    යකෝ ... අපිට මේ photo එකෙන් වැඩක නැහැ.. මේ ෆොට ඒක දැම්මේ iii reach.. අපි කිව්වේ hand shake ඒක ගැන... අනික කව්ද දන්නේ මේක III reach edit කරපු එකක්ද කියලා :confused:
    3 re reich බොරුකාර තාත්තිගෙ මාධ්‍ය අංශය වගේ කියලා හිතුවද :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    පොයින්ට් එක ඕක නෙවෙයි නේ

    සුද්දගෙ ප්ලග් ගලවනවා කිව්ව සුද්දව සත පහකට ගන් ගන්නැති සුද්දට විරුද්ධව උපවාස කරපු තාත්තයි තාත්තගෙ ගෝලයෝ රොත්තයි රැජිනිට අත දෙනවා කියලා පෙන්නන්න ෆොටෝ එඩිට් කරලා දානකොට

    කටෙනුයි #කෙනුයි දෙපැත්තෙන්ම හිනා යන එක නේ :D:D

    දැන් ෆොන්සේකයි සමිබන්ධනුයි හොරට ගිවිසුමි ගහන එකට හිනා යන්නෙ නැද්ද :lol::lol::lol:
    දෙමෙල්ලුන්ගෙ පෙත්සමට අත්සන් කරපු එකට හිනායන්නෙ කොහෙන්ද? :P:P
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    පොයින්ට් එක ඕක නෙවෙයි නේ

    සුද්දගෙ ප්ලග් ගලවනවා කිව්ව සුද්දව සත පහකට ගන් ගන්නැති සුද්දට විරුද්ධව උපවාස කරපු තාත්තයි තාත්තගෙ ගෝලයෝ රොත්තයි රැජිනිට අත දෙනවා කියලා පෙන්නන්න ෆොටෝ එඩිට් කරලා දානකොට

    කටෙනුයි #කෙනුයි දෙපැත්තෙන්ම හිනා යන එක නේ :D:D

    මෝඩ කතා... අයි බන් මේ ..hand shake කරනවා කියන්නේ.. උන්ගේ පදේට නටනවා කියන එකද බන් ..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    පොයින්ට් එක ඕක නෙවෙයි නේ

    රැජිනිට අත දෙනවා කියලා පෙන්නන්න ෆොටෝ එඩිට් කරලා දානකොට

    කටෙනුයි #කෙනුයි දෙපැත්තෙන්ම හිනා යන එක නේ :D:D

    oyata mokak hari eye problem ekak tiyanawdaa? queen ekka hands shake karana video eka demmama tawat kiyanawane me wage katha, oyata katen ma da me kata karanne? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෝඩ කතා... අයි බන් මේ ..hand shake කරනවා කියන්නේ.. උන්ගේ පදේට නටනවා කියන එකද බන් ..

    එහෙමලු, සුද්දගෙ පෙත්සමට අත්සන් කරොත්නෙ පදේට නටනවා නෙවෙන්නෙ :lol::lol: