ඔව් ඔව් අර ප්‍රේමදාසට උනේ ඒ වගේ තමා..![]()
ප්‍රේමදාසට විතරක් නෙමෙයි උඹට මට ඇතුළු හැම කෙනෙකුටම පොදුයි..

ඔව් ඔව් අර ප්‍රේමදාසට උනේ ඒ වගේ තමා..![]()

murder scene ekak kiyanne aththada?![]()

මේක කියවලා මට බැනපල්ලා – හමුදාවේ සේවන කරන අයෙකුගේ ලිපියකි)(සැලකිය යුතුයි…රටේ ආරක්ෂක ආංශ ජාත්‍යන්තරව පාවාදිම ගැන කණගාටුවට පත්වු නම සදහන් නොකරන සරත් ෆොන්සේකා සමග ලගින්ම සිටි රණවිරුවෙකු විසින් ලියන ලද සටහනකි)SOURCE : http://www.lankanewsweb.today/archives/5659
1970 බදවා ගැනීම් අංක 03 හා දහසය දෙනෙකුගෙන් සමන්විත කෙඩෙට් නිලධාරී පාඨමාලවේ අන්තිමයා.
...................................
තමන්ගේ පහළ නිලධාරීන් සහ බෙඵන් 47 දෙනෙකු විසින් අධිකරණයේ මූලික අයිතිවාසිකමි නඩු පවරා එයින් වැඩි ප්‍රමාණයකට වැරදිකරු වූ ලොව එකම හමුදාපතිවරයා
මෙම චෝදනා ඔප්පු කිරීමට අවශ්‍ය තරමි සාක්ෂි පවතින අතර මෙවැනි බැටඵ හමි පොරවාගත් වෘකයින් ලොව පහළ වූ භයානකම අපරාධකරු වන හිටිලර්ට සමාන නොවන්නේද?
ඒ උනට දැන් කියන කතා එක්ක මිනිහ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ
තනිකරම පලි ගැනීම තමයි කතා වල තියෙන්නේ
රනිල් මිනිහව පාවිච්චි කරනවා කියලා තෙරෙන්නෙ නෑ
මිනිහාට ඉස්සරහට එන්න තියන චාන්ස් එකත් රනිල් නැති කරනවා ඔය වගේ කතා කියවලා ෆොන්සේකට කියලා
ඕක තෙරුම් ගන්න මොලයක් නැති නම් ඉතින් ගෙදර නවතින එක හොදයි
BMW 7 series කේස් එකෙන් තවත් නෝන්ඩි උනා
ඒකත් සමහර විට රනිල් තමා එලියට දාන්න ඇත්තේ
මේක කියවලා …
එහෙම කියන එක වෑරදී. එදා ඒ කරපු වෑඩේ ජාතියක් හෑටියට අපි ලෑජ්ජා වෙන්න ඔනේ වෑඩක්. කවුරු කලත් වෑරදි වෑඩවලට පවු ගෙවන්න වෙනව. ෆොන්සේකා වුනත් මහින්ද වුනත් සිරිසේන වුනත් මානවඩු වුනත් එච්චරයි. පවු කරපුවට රිටර්න එක දෙනකොට තනතුර බලය බලන්නෙම නෑ
අවි ගත්තෝ අවියෙන්ම නසිති, සාදු සාදු
ඇත්ත කතාව.බලු වැඩ කරාම ඒවා පල දෙනවා...ෆොන්සේකා කියන්නේ මහින්ද වගේම යුද්දෙන් රට ගලව ගන්න කැප කිරීම් කරපු කෙනෙක්, ඇත්තම කිව්වොත් මහින්දගේ නායකත්වය, අවසරය මත යුද්දේ දින්නට ඇත්ත වැඩ කොටස කරේ ෆොන්සේකා කියල අමතක කරන්න නරකයි...
ඉතින් එහෙම මිනිහෙක් ජනාදිපතිවරෙනට ඉල්ලන්න ආව කියල හිරේ දාල පලිගත්තු එක බලු වැඩක්...ඒවා තමයි පල දීල ඒවා කරපු මිනිස්සු ඔක්කොම බලු වෙලා ගියේ...
කර්මය කියල දෙයක් තියෙනවනේ..මහින්දටත් ඔච්චරයි, මයිත්රීටත් ඔච්චරයි, රනිල්ටත් ඔච්චරයි..ෆොන්සේකාත් බලු වැඩ කරනම් මිනිහටත් එච්චරයි..
![]()
අවි ගත්තෝ අවියෙන් හෝ පාරාලයෙන් නසිති

එහෙම කියන එක වෑරදී. එදා ඒ කරපු වෑඩේ ජාතියක් හෑටියට අපි ලෑජ්ජා වෙන්න ඔනේ වෑඩක්. කවුරු කලත් වෑරදි වෑඩවලට පවු ගෙවන්න වෙනව. ෆොන්සේකා වුනත් මහින්ද වුනත් සිරිසේන වුනත් මානවඩු වුනත් එච්චරයි. පවු කරපුවට රිටර්න එක දෙනකොට තනතුර බලය බලන්නෙම නෑ


ඔව්.බල්ලෙක් වගේ ඇදන් ගිය එකනම් වැරදියි. කලවැද්දෙක් වගේ ඇදගෙන යන්න ඕන සතෙක් පොන්සේකා කියන්නේ.හැබැයි ඉතින් ඒකත් කලවැද්දට කරන අගවුරවයක්.
නිවන් සුව ප්‍රර්ථනා කරනවා මානවඩු මහතාට.


ඔව් ජාතික රොහලේ දොස්තරල කියල තියෙනව මේක අනතුරක් නෙමේ පහර දීමක් කියල, බලමුකො මොකො වෙන්නෙ කියල.




හම්මේ ඉතින් එරෝසන්