ෆොන්සේකාව බල්ලෙක් වගේ ඇදගෙනගිය මානවඩු

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    murder scene ekak kiyanne aththada? :dull:

    siravata ? kiyanna ba loke vena dewalth ekka baluwama...

    SF kiyanneth naya vage thama, aniwa paligannawa... meka murder ekak vennath barina mchn.. oya vage eva onetharam venawa loke ... :yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මේක කියවලා මට බැනපල්ලා – හමුදාවේ සේවන කරන අයෙකුගේ ලිපියකි)(සැලකිය යුතුයි…රටේ ආරක්ෂක ආංශ ජාත්‍යන්තරව පාවාදිම ගැන කණගාටුවට පත්වු නම සදහන් නොකරන සරත් ෆොන්සේකා සමග ලගින්ම සිටි රණවිරුවෙකු විසින් ලියන ලද සටහනකි)
    1970 බදවා ගැනීම් අංක 03 හා දහසය දෙනෙකුගෙන් සමන්විත කෙඩෙට් නිලධාරී පාඨමාලවේ අන්තිමයා.
    ...................................
    තමන්ගේ පහළ නිලධාරීන් සහ බෙඵන් 47 දෙනෙකු විසින් අධිකරණයේ මූලික අයිතිවාසිකමි නඩු පවරා එයින් වැඩි ප‍්‍රමාණයකට වැරදිකරු වූ ලොව එකම හමුදාපතිවරයා
    මෙම චෝදනා ඔප්පු කිරීමට අවශ්‍ය තරමි සාක්‍ෂි පවතින අතර මෙවැනි බැටඵ හමි පොරවාගත් වෘකයින් ලොව පහළ වූ භයානකම අපරාධකරු වන හිටිලර්ට සමාන නොවන්නේද?
    SOURCE : http://www.lankanewsweb.today/archives/5659


    කලවැද්දෙක්ම තමා.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ

    ඒ උනට දැන් කියන කතා එක්ක මිනිහ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ
    තනිකරම පලි ගැනීම තමයි කතා වල තියෙන්නේ
    රනිල් මිනිහව පාවිච්චි කරනවා කියලා තෙරෙන්නෙ නෑ
    මිනිහාට ඉස්සරහට එන්න තියන චාන්ස් එකත් රනිල් නැති කරනවා ඔය වගේ කතා කියවලා ෆොන්සේකට කියලා
    ඕක තෙරුම් ගන්න මොලයක් නැති නම් ඉතින් ගෙදර නවතින එක හොදයි

    BMW 7 series කේස් එකෙන් තවත් නෝන්ඩි උනා
    ඒකත් සමහර විට රනිල් තමා එලියට දාන්න ඇත්තේ

    mokakda bn bmw case eka???
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මේක කියවලා …​

    Mechchara weradi karapu/weda beri minihekwa Gotabaya hamudapathi keruwe mokada ban? :D


    Palayan ban boru nogaha. Owa eththa nan MR e kalema owath allala hire danawa. ITN eke oya thienawa kiyapu holiday resorts,Teak cultivation pennanawa. SF gena hoyala hoyala berima thena mokakda podi case ekakata mathaka widiyata tender case ekak patalawala hire demme.


    Den baiyo ewith mage rep kapanna patan ganin.

     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,771
    28,916
    113
    රන්ගොජා ගිහින් හෙන්චය්යගේ ගෙදර

    13139286_1046267862101618_3192805569412239752_n.jpg
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එහෙම කියන එක වෑරදී. එදා ඒ කරපු වෑඩේ ජාතියක් හෑටියට අපි ලෑජ්ජා වෙන්න ඔනේ වෑඩක්. කවුරු කලත් වෑරදි වෑඩවලට පවු ගෙවන්න වෙනව. ෆොන්සේකා වුනත් මහින්ද වුනත් සිරිසේන වුනත් මානවඩු වුනත් එච්චරයි. පවු කරපුවට රිටර්න එක දෙනකොට තනතුර බලය බලන්නෙම නෑ

    ow bn eda kale maha jarama wadak
    lajjai a wage wadak nam
    eth ada nam fonseka kauda kiyala eyama ratata penna gannawa
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    බලු වැඩ කරාම ඒවා පල දෙනවා...:yes: ෆොන්සේකා කියන්නේ මහින්ද වගේම යුද්දෙන් රට ගලව ගන්න කැප කිරීම් කරපු කෙනෙක්, ඇත්තම කිව්වොත් මහින්දගේ නායකත්වය, අවසරය මත යුද්දේ දින්නට ඇත්ත වැඩ කොටස කරේ ෆොන්සේකා කියල අමතක කරන්න නරකයි...:yes::yes:

    ඉතින් එහෙම මිනිහෙක් ජනාදිපතිවරෙනට ඉල්ලන්න ආව කියල හිරේ දාල පලිගත්තු එක බලු වැඩක්...:dull: ඒවා තමයි පල දීල ඒවා කරපු මිනිස්සු ඔක්කොම බලු වෙලා ගියේ...:rolleyes::yes: කර්මය කියල දෙයක් තියෙනවනේ..මහින්දටත් ඔච්චරයි, මයිත්රීටත් ඔච්චරයි, රනිල්ටත් ඔච්චරයි..ෆොන්සේකාත් බලු වැඩ කරනම් මිනිහටත් එච්චරයි..:yes:
    ඇත්ත කතාව.
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    එහෙම කියන එක වෑරදී. එදා ඒ කරපු වෑඩේ ජාතියක් හෑටියට අපි ලෑජ්ජා වෙන්න ඔනේ වෑඩක්. කවුරු කලත් වෑරදි වෑඩවලට පවු ගෙවන්න වෙනව. ෆොන්සේකා වුනත් මහින්ද වුනත් සිරිසේන වුනත් මානවඩු වුනත් එච්චරයි. පවු කරපුවට රිටර්න එක දෙනකොට තනතුර බලය බලන්නෙම නෑ


    :yes::yes:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔව්.බල්ලෙක් වගේ ඇදන් ගිය එකනම් වැරදියි. කලවැද්දෙක් වගේ ඇදගෙන යන්න ඕන සතෙක් පොන්සේකා කියන්නේ.හැබැයි ඉතින් ඒකත් කලවැද්දට කරන අගවුරවයක්.


    නිවන් සුව ප්‍රර්ථනා කරනවා මානවඩු මහතාට.

    ජරා කතා කියන්න එපා. සරත් ෆොන්සේකා කොච්චර සේවයක්ද රටට කලේ. :angry::angry:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,913
    1,111
    113
    Hamilton, NZ
    පොන්න ෆොන්සේකාව බල්ලෙක් වගේ ඇදගෙනගිය මේජර් ජනරාල් සුමිත් මානවඩුට නිවන් සුව :)
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    අවි ගත්තෝ අවියෙන්ම නසිති, සාදු සාදු
    අවි ගත්තෝ අවියෙන් හෝ පාරාලයෙන් නසිති
    okata Nivan Suwa nam kawadawath lebenne nehe