ෆොන්සේකා අන්කල්

ආසියාවෙ ආස්ච්ර්ය:dull:

ගොඩක් හොදට ලියලා තියනවා මචන් ගොඩක් තාර්කිකයි. මම මෙහම දෙයක් ඔකට එක්කරන්නම් එකග විම නොවිම උබලගේ වැඩක්.කවදාවත් ෆොන්සෙකා රට පවා දෙන්නේ නෑ නමුත් ඔහුතුල ඉන්නවා බල තන්හාව කියන මොඩයා එම නිස මෙසේ අවධානමක් නැතුවා නොවේ.එනම් අප රට තුල කැරැල්ලක් ඇති කිරිමට තරන් දක්ෂ පාලකයෙක් තවම විපක්ෂයේ නැත ඉන්නවානම් එ ඉන්නේ ෆොන්සෙකා පමණි ඔහු නිදාහස් කරගැනිමට ගණන් උස්සා ඔහුව තවත් වියරු වට්ටා එයි මා පෙර කියු දෙය කර ගැනිමට මාන බලන දෙශපාලන ඇබලයන් ටිකක් සිටිනවා ඔවුනට ඔන ෆොන්සෙකා මහින්ද යුද්ධය හැකි තරම් අවුලා බලලුන් ලාවා කොස් ඇට බැමක් කරගැනිමටයි.නමුත් එතරම් ෆොන්සෙකා මොඩයෙකු නොවෙවයි කියා මා පතනවා ත්‍රස්තවාදින් කුඩු කරයින් එලියේ සිටිම ගැන මෙයින් යම් පිලිතුරක් ඇත
http://www.elakiri.com/forum/showthread.php?t=1249910

ෆොන්සෙකා කෙසේ හො නිදහස් විය යුතුය එය අපි සැමගේ පැතුමක්

well said puus lokkka.........

kohomahari fonny awaoth wipakshayata badu set wenawaya..... raniaya gala kadan duwanu atha...... some aiiyata rata pannina wenawa antha....

kohoma unth ithin Mahinda mamata kelinawa boruya....... one nan bet ekak unath danna puluwana! :rolleyes:

machan mekath balapan >>>>..
http://www.youtube.com/watch?v=Rrhi6gUDFsQ&feature=player_embedded#
pora hire giye me wade hetu nisa ..

(kata uthara nane?) :D:D

හරියටම කියලා තියෙනවා..අපිත් බලං ඉන්නේ ෆොන්සේකා මහත්තයා එලියට එනකම්....එල කතාව...

thanks for comments & reps:):)
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ ලියා තියෙන්නේ වෙන්නට පුලුවන් කාරණා ස්වල්පයක් ගැන විතරය. මේවා මෙහෙමම වෙන්නේ නැතත්, ෆොන්සේකා අංකල් එලියට එනවාට බය එක කොට්ටාශයක් හෝ ඉන්නවා කියන එක නම් පැහැදිලිය. අනේ අපිට නම් එහෙම බයක් නැය. ඇත්තෙන්ම බොහෝ දෙනා ෆොන්සේකා අංකල් එලියට එනවාට මනාපය. ඒ උන්නැහේට කතිරය දුන් නිසාම නොවේ, රට ජාතිය වෙනුවෙන් යුද්ධ කරපු සිංහ පොතකයෙක් අද බලුකුඩුවේ හිර කරන සිටින නිසාය, අපගේ නිදහස නැති කල අහිංසක ජීවිත දහස් ගනනින් බිලිගත් ඒ කුරිරු කොටි පැටවුන්ට අද මහින්ද අංකල් කිරි පොවන විට අපගේ සිතට මොනතරම් දුකක් දැනෙනවාද ? මෙය අහස පොලව නුහුලන අපරාධයකි, එහෙත් මෙච්චර අපරාද සිදුවෙද්දීත් ඇස් පියාගෙන කිසිවක් නෑඇසුනාක් මෙන් සිටින මහින්ද අංකල්ට, ෆොන්සේකා අංකල්ට වී ඇති අසාධාරනයද නොපෙනෙනවා විය හැකිය, ඔහුට ඇස් පෙනී කන් ඇසීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට ඔහු වටේ සිටිනා, මහින්ද අංකල්පාක්ෂිකයන්ටත් කිසිම වුවමනාවක් නැත, ඔහුට හොදින් කන් ඇසී ඇස්පෙනීම නිසියාකාරව තිබුනේ නම්, මේ රටේ නිතිය හරියාකාරව ක්‍රීයාත්මක වෙනු ඇත, ස්ත්‍රී දූෂකයන්ට නිසි දඩුවම් ලැබෙනු ඇත, මිනීමරුවන්ට රට යාමට විසා වෙනුවට අතට මාංචු වැටෙනු ඇත, ස්ත්‍රී දූෂකයන් කන්‍යාපටලයකින් නොවසා ඒ වෙනුවට නීතිය ක්‍රීයාත්මක වෙනු ඇත. එහෙත් අද, නීතිය වල්වැදී ඇති යුගයක අසාධාරණය රජයන රටක සිටිනා අපි වැනි අයට කල හැක්කේ මහින්ද අංකල්ගේ ඇස් පෙනී කන් ඇසී හොද නරක තේරුම් ගැනිමටත්, සධාරනය අසාධාරණය කුමක්දැයි තේරුම් ගැනීමට හැකියාව ලබාදෙන ලෙස තිස්තුන් කොටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් ඉල්ලීම පමණි.
     
    :(
    1+
     
    • Like
    Reactions: chathupatiya

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රටට සේවයක් කල මිනිහෙක් හිරබත් කන එක ගැන තියෙන කණගාටුව නිසාය අනෙක් අතින් හිරේ ඉන්නට සුදුසු උන් තොග පිටින් එලියේ ඉන්න නිසාය .

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    283115_138418946246021_100002337501282_241644_998507_n.jpg

    :lol::lol::lol::lol::lol::lol: දන්නෝ දනිති :lol::lol::lol::lol::lol:
     
    පිස්සු පුසා;12032461 said:
    mr dilshan=පිස්සු පුසා

    තාත්ත දොස්තර බැවින් ගෙදර සිටින මිනිහා නපුංසකයෙකු බවට පත්කළ පුත්‍රයාගේ වැඩ :lol::lol:

    වැඩි විස්තර සඳහා මේකේ 38,39 පිටු බලන්න :lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    machan mekath balapan >>>>..
    http://www.youtube.com/watch?v=Rrhi6gUDFsQ&feature=player_embedded#!

    pora hire giye me wade hetu nisa ..

    (kata uthara nane?) :D:D

    පවුලේ නාලිකාව කවදත් කලේ කසල සොදන එක තමයි, නාමල් අයියා කොච්චර කිව්වද මේක කරන්න එපා කියලා, කොහේද තාමත් කරන්නේ පරන පුරුදු ලේව කෑමම තමයි, "ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිලිනේ"
     
    පවුලේ නාලිකාව කවදත් කලේ කසල සොදන එක තමයි, නාමල් අයියා කොච්චර කිව්වද මේක කරන්න එපා කියලා, කොහේද තාමත් කරන්නේ පරන පුරුදු ලේව කෑමම තමයි, "ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිලිනේ"
    :yes::yes::yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පිස්සු පුසා;12031426 said:
    මේ ලියා තියෙන්නේ වෙන්නට පුලුවන් කාරණා ස්වල්පයක් ගැන විතරය . මේවා මෙහෙමම වෙන්නේ නැතත් ෆොන්සේකා අන්කල් එලියට එනවාට බය එක කොට්ටාශයක් හෝ ඉන්නවා කියන එක නම් පැහැදිලිය . අනේ අපිට නම් එහෙම බයක් නැය . ඇත්තෙන්ම බොහෝ දෙනා ෆොන්සේකා අන්කල් එලියට එනවාට මනාපය . ඒ උන්නැහේට කතිරය දුන් නිසාම නොවේ. රටට සේවයක් කල මිනිහෙක් හිරබත් කන එක ගැන තියෙන කණගාටුව නිසාය අනෙක් අතින් හිරේ ඉන්නට සුදුසු උන් තොග පිටින් එලියේ ඉන්න නිසාය .

    රජතුමා අන්කලුත් විපස්ස නායක අන්කලුත් දේශපාලන ක්‍රිඩාවේ කෙල පැමිනි මොල කාරයින්ය (රජතුමා අන්කල් රටකරවත්දිත් , විපස්ස නායක අන්කල් ඡන්ද කොරත්දිත් ඒවා මතුනොවීම වෙනම කථාවකි ) . ෆොන්සේකා අන්කල්ගෙන් තමන්ට කරදරයක් නොවෙන්නට වැඩ කටයුතු සලස්වාගන්නට මේ දෙන්නාටම හැකිය . එකතු වී කෝපි කෝප්පයක් රසබලමින් ගේම් ප්ලැන් එකක් ගසන්නටද බැරි නැය . මේ ආසියාවේ ආශ්චර්යය . මෙහේ වෙන්නේ ලෝකේ කොහෙත් නොවන දේවල්ය , එනිසා බලාසිටීම වඩා යහපත්ය (මේ ලිපිය ලිව්වේ නිකා ඉන්නට බැරි ක්මටය .) . පහල රූපයේ තියෙන්නේ ආශ්චර්යය කියා පානා තවත් එක් රූපයක්ය
    404830_270112806382566_100001515457732_791462_1863515134_n.jpg

    source

    ෂා ෂෝක් අංකල්ලා හැනම ගාපන් තොපිට, අන්කල්ගේ මල්ලි නිදහස් උත්සවය දවසෙත් බයටම ඉන්දියාවට ගිහින්ලුනේද බාරයකට සායි බාබගේ කෝවිලට අනේ අනේ:shocked:
    පට්ට පට පට,... :lol:
    :eek: